ප්‍රශ්නයක් ප්‍රශ්නයක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ප්‍රශ්නයක් ප්‍රශ්නයක්

ප්‍රශ්නයක් තියෙනව. පවුලේ කවුරු හරි නැති වෙලා අත්දැකීම් තියෙන අය ඉන්නවනං කියා දෙන්න :yes:
මේකයි ප්‍රශ්නෙ. දැන් කවුරු හරි මැරුනොත් එයාගෙ මිනිය අනිවාර්යයෙන් ගෙදර අයට පෙන්නනවද අඳුනගන්න ? එහෙම පෙන්නලද මරණ සහතිකේ දෙන්නෙ ? අනිවාර්යයෙන් කවුරු හරි ගිහිං මේ කියන කෙනාමයි මැරිල තියෙන්නෙ කියල අඳුනගන්න ඕනෙද ? :)

කවුරු හරි බැරිවෙලාවත් අවසන් කැමැත්තට කියල තිබ්බොත් තමන්ගෙ මිනිය කිසිම කෙනෙක්ට පෙන්නනන්න එපා කියල, එහෙම පෙන්නන්නැතුව ගෙදර අයට මැරුණ බව විතරක් දන්වල ඉස්පිරිතාලෙට මැරිච්ච මනුස්සයගෙ අන්තිම කැමැත්තට අනුව මිනියට කරන්න ඕනෙ දේවල් ටික කලෑකිද ? නැත්තං මිනිය බලල පවුලෙ කෙනෙක් අඳුනගන්න එක අනිවාර්යයද ?

අම්ම තාත්ත සහෝදරයො ලමයි මැරිල තියෙන අය ඉන්නව නං procedure එක මොකක්ද කියල පොඩ්ඩක් විස්තර කල්ල කියන්න :yes: හැමෝටම අනාගෙතේ වැදගත් වෙයි :yes:
 

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    නැත්තං කොහොමද බන් උබ හිතුවද ඌ අවසන් කැමති පත්තරේ පර්ස් එකේ දාගෙන යනවයි කියලා :lol::lol::lol::lol:
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    උඹව මරන්න අහන්නෙ :yes:

    Elia Martell! I killed her children! Then I raped her! Then I smashed her head...in like this!
    5391d43f1536723967b3306f_iper-gif.gif

    :cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අභිරහස් මරනයකදි....නිතියට අනුන්ගෙ කැමැත්ත අකමැත්තෙන් වැඩක් නැ.:P:P..ඒක නිසා කවුරු හරි තහවුරු කරන්ඩම ඔනෙ මේ අහවලා කියල....අදුන ගන්ඩ බැරි නම් වලින් හරි තහවුරු කරන්ඩ ඔනෙ..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නැත්තං කොහොමද බන් උබ හිතුවද ඌ අවසන් කැමති පත්තරේ පර්ස් එකේ දාගෙන යනවයි කියලා :lol::lol::lol::lol:

    නෑ එහෙම මිනිය පෙන්නන්න එපා කියල ගෙදර අයට එහෙම කියල තියෙනවනං ? මං මේ කියන්නෙ නීතීඥයෙක් ඉස්සරහ ලියල අස්සං කරන ජාතියෙ අන්තිම කැමති පත්‍ර්‍ර ගැන නෙමේ නිකං මල ගේ මෙහෙම මෙහෙම කරන්න කියල නිකං ලියල තියන ඒව ගැන :yes:


    Dannawa but kiyanne ne.
    Ado Little finger marenawalu

    දැන් spoil වෙලා ඉවරයි :( මිනිස්සු මැරෙන අංශයකද වැඩ කරන්නෙ ? ඇයි කියන්න බැරි ? :confused:


    අභිරහස් මරනයකදි....නිතියට අනුන්ගෙ කැමැත්ත අකමැත්තෙන් වැඩක් නැ.:P:P..ඒක නිසා කවුරු හරි තහවුරු කරන්ඩම ඔනෙ මේ අහවලා කියල....අදුන ගන්ඩ බැරි නම් වලින් හරි තහවුරු කරන්ඩ ඔනෙ..

    ඒ අභිරහස් මරණෙකදි විතරනෙ ? ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙලා ඉන්දැද්දි මැරෙන කෙනෙක්ට එහෙම කවුරුත් තහවුරු කරන්න ඕනෙ නැද්ද ?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලගදීම මැරෙනවද නැත්තන් තව කල් ඉන්නවද.? :)

    දැන්ම මැරෙන්න පිස්සුද යකෝ තව Game of Thrones සීසන් එකක් එහෙම්පිටිං තියෙනව :angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන්ම මැරෙන්න පිස්සුද යකෝ තව Game of Thrones සීසන් එකක් එහෙම්පිටිං තියෙනව :angry:

    ඔක්කොම ටික එකපාට්ට ලික් උනොත්... ?:baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒත් fantastic beasts film 2ක් එන්න තියෙනව ඒ දෙක බලන්න ඕනෙ :sorry:

    එක ඉවර වෙච්චි තව එකක ට්‍රේලර් එකක් රේලිස් වෙයි....:dull:
    ඊට පස්සේ උබ එක එනකන් බලන් ඉදි...:dull:
    ඔය චක්‍රය දිගටම යයි...:sorry:
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    machan, I want a cat to buy. can you recommend me a good cat breed? and the price too. is it better to go for a regular cat or to buy a foreign breed?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එක ඉවර වෙච්චි තව එකක ට්‍රේලර් එකක් රේලිස් වෙයි....:dull:
    ඊට පස්සේ උබ එක එනකන් බලන් ඉදි...:dull:
    ඔය චක්‍රය දිගටම යයි...:sorry:

    නෑ කවද හරි j.k rowling ට ලියන්න බැරිවෙනවනෙ ඊට පස්සෙ බලන්න දේවල් නෑ :no: