ප්‍රශ්නයක් මතු වුණා..

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අපිට වඩා දහස්වාරයකින් දියුණු පිටසක්වල ජීවීන් ඇති..
    අපිට මේ විශ්වය තරණය කරන්ඩ බැරි වුණාට එයාලට අනිවා පුලුවන් වෙන්ඩ ඕන..
    ඇයි එහෙනං එයාලවත් අපිව හොයාගෙන එන්නෙ නැත්තෙ :confused:

    කවුද දන්නේ එනවද කියල? සමහරවිට හැමවෙලාවෙම අපිව අධ්‍යනය කරනවා ඇති. ඒත් අපිත් එක්ක සන්නිවේදනය කරන්නේ නැතුව ඇති :baffled:

    අපි පොළොවේ යන කූඹි රැලක් එක්ක සන්නිවේදනය කරන්න යන්නේ නෑනේ. හේතුව උන්ගෙයි අපෙයි බුද්ධි මට්ටම් වල වෙනස ගොඩක් වැඩි :nerd:

    අපි තාම මනුස්සයෙක් යවල තියෙන්නේ හඳට විතරයි. අඩුම තරමේ අඟහරු වලටවත් මනුස්සයෙක් යවලා නෑ :nerd:

    අපිට ලඟම තරුවට දුර ආලෝක වර්ෂ 4.242යි. ඒත් අපි වැඩිම දුරකට යවපු space craft එක තාම තියෙන්නේ අපෙන් ආලෝක වර්ෂ 0.00215 ක් ඈත. ඒක යවල දැන් අවුරුදු 40කට කිට්ටුයි. අවුරුදු 40ටම ගිහින් තියෙන්නේ ආලෝක වර්ෂ 0.00215යි. :nerd:

    ඉතින් එහෙම තියෙද්දී අපිව හොයාගෙන අපි ලඟට එන්න පුළුවන් තරමේ තාක්ෂණයක් තියෙන aliens ලට අපිව කූඹි රැලක් වගේ පේනවා ඇති :baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    පිටසක්වල ජීවීන් නැත්තේ ඇයි.?
    http://www.elakiri.com/forum/showthread.php?t=1709250
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බන් වෙන්න පුළුවන්. හැබැයි මේකත් (අනිත් හැමදේම වගේ) මෙහෙම දෙයක් නෑ කියල ප්‍රතික්ෂේප කරන්න බැරි තියරියක්.

    අපි ජීවත් වෙන්නේ වෙන කාගේ හරි simulation එකක කියනකොට බයක් වගේම ලොකු තරහකුත් දැනෙනවා. හිතපන් අපි විඳින ශාරීරික මානසික වේදනාවල්, අපි ආදරේ කරන මිනිස්සුන්ගේ මරණ, ලෝකේ පොඩි කෙලි පැටව් ඉඳන් rape වෙන ඒවා, කන්න නැතුව පොඩි උන් මැරෙන ඒවා ඔක්කොම වෙන්නේ ඔය කියන superior power එකේ උවමනාවට නම් ඒ superior power එක කොච්චර කාලකන්නියෙක්ද කියල. ඒක හින්ද එහෙම සර්වබලධාරී දෙවි කෙනෙක් හිටියත් ඌට වන්දනාමාන කරන්නේ නම් නෑ මම.

    Elon Musk කියන්නේ ඊට වඩා ටිකක් වෙනස් දෙයක් මට තේරෙන විදියට. ඌට අනුව simulation එක හදන්නෙත් අපිට සමාන අපේ මට්ටමේම කෙනෙක්(හෝ පිරිසක්). අපි අපිවම simulate කරගන්න සීන් එකක්.

    සමහරවිට මම මැරුණහම මට තේරෙයිද දන්නේ නෑ මෙච්චර කල් මම ගොඩාක් advanced VR headset එකක්/ Headphones/ තව අවශ්‍ය සංවේදන දෙන්න පුළුවන් ගොඩාක් advanced උපකරණත් එක්ක game එකක් play කරලා තියෙන්නේ කියල. මේ ලෝකේ මගේ අම්මා තාත්තා ඇතුළු හැමෝම game එකේ characters. reality එකේ මගේ අම්ම තාත්තා ඇතුළු හැමෝම වෙනස්. සමහරවිට reality එකේ මගේ පෙනුම alien කෙනෙක් වගේ. සමහරවිට ඒ ඊළඟ ලෝකෙත්(Reality කියල මම හිතාගෙන ඉන්න එක) simulation එකක් වෙන්න පුළුවන් :baffled::baffled:

    ඕවා දිගට දිගට හිතනකොට බය හිතෙනවා. ඒක හින්ද මම යනවා තේ එකක් හදාගන්න :lol: කාලෙකට පස්සේ උදේම ඇහැරුනේ :lol::lol:

    ඔව් වෙන්න පුළුවන් තමා අර matrix ෆිල්ම් එකේ වගේ. :yes: ඒකත් වෙන්න පුළුවන් එක විදිහක් කියල පැත්තක තියල තියනවා මිසක් වැඩිය ඕව හිතන්න හොඳ නෑ ඔලුව කොලොප්පන් වෙනව.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඉතිං බං උඹ කොහොමද කියන්නෙ ඒ රේප් වෙන කන්න නැති හැමෝටම උඹට වගේ consciousness එකක් තියෙනවද කියල ? :baffled: :baffled:
    කොටින්ම උඹ කොහොමද දන්නෙ උඹ හැර අනික් කිසිම කෙනෙක්ට consciousness එකක් තියෙනව කියල :sorry: :sorry:
    simulator එකේ ඇත්තටම ඉන්නෙ උඹ විතරයිනං ? වටේ අනික් සිද්ධ වෙන හැම සිදුවීමක්ම උඹව අවශ්‍ය විදිහට හදාගන්න අත්දැකීම් දෙන්න program කරපු නිකංම චරිත ටිකක් විතරනං ? :sorry: :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං බං උඹ කොහොමද කියන්නෙ ඒ රේප් වෙන කන්න නැති හැමෝටම උඹට වගේ consciousness එකක් තියෙනවද කියල ? :baffled: :baffled:
    කොටින්ම උඹ කොහොමද දන්නෙ උඹ හැර අනික් කිසිම කෙනෙක්ට consciousness එකක් තියෙනව කියල :sorry: :sorry:
    simulator එකේ ඇත්තටම ඉන්නෙ උඹ විතරයිනං ? වටේ අනික් සිද්ධ වෙන හැම සිදුවීමක්ම උඹව අවශ්‍ය විදිහට හදාගන්න අත්දැකීම් දෙන්න program කරපු නිකංම චරිත ටිකක් විතරනං ? :sorry: :sorry:

    ethakota uba.?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට ඔප්පු කලෑකිද මට consciousness එකක් තියේ කියල ? :baffled: :baffled:

    ඔව් ඉතින් කාටවත් බෑ තමයි තමන් ඇරුනම අනිත් අය ඇත්තටම ඉන්නව කියල ඔප්පු කරන්න... :baffled: :baffled:

    සමහර විට අපි ඔක්කොම එක්කෙන්ක් වෙන්න ඇති...,මල්ටිපල් පර්සනැලිටි ඩිසොඩ එකේ උපරිම අවස්තාව පර්සනැලිටි බිලියන 6කට කැඩිල.., පට්ට වේගෙකින් පර්සනැලිටි අතර හුවමාරු වෙනව..., හරියට සින්ගල් කොර් ප්‍රොසෙසරේ වගේ...:shocked: :shocked:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ඉතින් කාටවත් බෑ තමයි තමන් ඇරුනම අනිත් අය ඇත්තටම ඉන්නව කියල ඔප්පු කරන්න... :baffled: :baffled:

    සමහර විට අපි ඔක්කොම එක්කෙන්ක් වෙන්න ඇති...,මල්ටිපල් පර්සනැලිටි ඩිසොඩ එකේ උපරිම අවස්තාව පර්සනැලිටි බිලියන 6කට කැඩිල.., පට්ට වේගෙකින් පර්සනැලිටි අතර හුවමාරු වෙනව..., හරියට සින්ගල් කොර් ප්‍රොසෙසරේ වගේ...:shocked: :shocked:

    අපි සමහර විට අපි ඇත්තටම simulator එකක ඉන්නව කියල අවබෝධ කරගෙන ඒ ගැන ලෝකය දැනුවත් කරන අයව පිස්සො කියල තියාගෙන බෙහෙත් කරනවත් ඇති :sorry: :sorry:
    butterfly effect එකේ Evan ගෙ තාත්තත් පිස්සං කොටුවකට දාල තිබ්බෙ පිස්සු කියල :sorry: :sorry:
    අපි මොන තරං ක්‍රෑර සමාජයක්ද :sorry: :sorry:
    අපිව දැනුවත් කරන්න හදන අයට උරුම පිස්සං කොටුව :( :(
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඉතිං බං උඹ කොහොමද කියන්නෙ ඒ රේප් වෙන කන්න නැති හැමෝටම උඹට වගේ consciousness එකක් තියෙනවද කියල ? :baffled: :baffled:
    කොටින්ම උඹ කොහොමද දන්නෙ උඹ හැර අනික් කිසිම කෙනෙක්ට consciousness එකක් තියෙනව කියල :sorry: :sorry:
    simulator එකේ ඇත්තටම ඉන්නෙ උඹ විතරයිනං ? වටේ අනික් සිද්ධ වෙන හැම සිදුවීමක්ම උඹව අවශ්‍ය විදිහට හදාගන්න අත්දැකීම් දෙන්න program කරපු නිකංම චරිත ටිකක් විතරනං ? :sorry: :sorry:

    ඔව් මට කියන්න බෑ තමයි. ඒ වගේම උඹට කියන්නත් බෑ consciousness එකක් නෑ කියලත් :sorry::sorry:

    අනික මම ඕක කිව්වේ ඔහොම කාලකන්නි simulator එකක් හදන එකෙකුට මම වන්දනාමාන කරන්නේ නෑ කියලනේ. ඒකට අනිත් අය‍ට consciousness එකක් තිබ්බත් එකකයි නැතත් එකයි නේ. උඹේ අම්ම තාත්තා මැරුණහම දුක දැනෙන්නේ උඹට. ලෝකේ කන්න නැති පොඩි උන් දුක්වින්දිනකොට දුක දැනෙන්නේ උඹට. උඹේ කෙල්ල/සහෝදරී rape උනොත් දුක දැනෙන්නේ උඹට :sorry::sorry:

    මෙන්ටල් torture වගේ තමයි. නිකන් sadism තියන මනුස්සයෙක් හදපු simulator එකක් වගේ කියල හිතෙන්නේ නැද්ද? :sorry::sorry:

    තව ඕකට එකතු කරන්න පුළුවන් උඹට වෙන physical pain එක එහෙමත් :sorry::sorry::baffled::baffled:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔව් වෙන්න පුළුවන් තමා අර matrix ෆිල්ම් එකේ වගේ. :yes: ඒකත් වෙන්න පුළුවන් එක විදිහක් කියල පැත්තක තියල තියනවා මිසක් වැඩිය ඕව හිතන්න හොඳ නෑ ඔලුව කොලොප්පන් වෙනව.

    :yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    කවුද දන්නේ එනවද කියල? සමහරවිට හැමවෙලාවෙම අපිව අධ්‍යනය කරනවා ඇති. ඒත් අපිත් එක්ක සන්නිවේදනය කරන්නේ නැතුව ඇති :baffled:

    අපි පොළොවේ යන කූඹි රැලක් එක්ක සන්නිවේදනය කරන්න යන්නේ නෑනේ. හේතුව උන්ගෙයි අපෙයි බුද්ධි මට්ටම් වල වෙනස ගොඩක් වැඩි :nerd:

    අපි තාම මනුස්සයෙක් යවල තියෙන්නේ හඳට විතරයි. අඩුම තරමේ අඟහරු වලටවත් මනුස්සයෙක් යවලා නෑ :nerd:

    අපිට ලඟම තරුවට දුර ආලෝක වර්ෂ 4.242යි. ඒත් අපි වැඩිම දුරකට යවපු space craft එක තාම තියෙන්නේ අපෙන් ආලෝක වර්ෂ 0.00215 ක් ඈත. ඒක යවල දැන් අවුරුදු 40කට කිට්ටුයි. අවුරුදු 40ටම ගිහින් තියෙන්නේ ආලෝක වර්ෂ 0.00215යි. :nerd:

    ඉතින් එහෙම තියෙද්දී අපිව හොයාගෙන අපි ලඟට එන්න පුළුවන් තරමේ තාක්ෂණයක් තියෙන aliens ලට අපිව කූඹි රැලක් වගේ පේනවා ඇති :baffled::baffled:

    ඒකත් ඇත්ත තමා... ඒ වුණාට අපි ගැන අනුකම්පාවක් හිතෙන්නෙ නැද්ද :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    ඔව් වෙන්න පුළුවන් තමා අර matrix ෆිල්ම් එකේ වගේ. :yes: ඒකත් වෙන්න පුළුවන් එක විදිහක් කියල පැත්තක තියල තියනවා මිසක් වැඩිය ඕව හිතන්න හොඳ නෑ ඔලුව කොලොප්පන් වෙනව.

    :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    main-qimg-176196c46b9950fe1c74abc4ba62ce84
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    ගල් යුගයෙදි මේ පෘතුවිය තරණය කරනව කියන්නෙත් විශ්වය තරණය කරනව වගේ තමා..
    එත කොටත් මහාද්වීප වල ඉන්න වෙනස් වෙනස් මිනිස්සු මුණ ගැසුන..
    අන්න සුදු ඒලියන් කෙනෙක්, අන්න පට්ට කලු ඒලියන්ස් කෙනෙක් කියල කියන්ඩ ඇති..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    විශ්වයේ දියුණු ජීවීන් කොච්චර දියුණු වුණාද කියනවනං, එයාලට සැප සම්පත් අසීමිත වුණාලු..
    ඊට පස්සෙ මේ ඔක්කොම වැඩක් නෑ කියල නිවන් දැක්කලු කට්ටියම :baffled: