ප්‍රශ්නයක් මතු වුණා..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,467
    113
    Physics Mechanics වලින් දෙන්නම් වැඩේ කියල ආපුවහම කතාව වෙන පැත්තකට ඇදිල නෙ :( :(

    KasunKDP මුල ඉඳලම හරි පැහැදිලි කිරීම කරලා තියෙනවා.

    මට thread එක දැකපුවහම මුස්ලිම් පූජකයෙක් කියපු කතාවක් මතක් උනා. පොඩ්ඩක් හිටපන් හොයල දාන්න :lol:

    දෙවෙනි ප්‍රශ්නෙටත් උත්තරයක් ඕන..
    අපි මේ ඒකට තමා ට්‍රයි කරන්නෙ..
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    දෙවෙනි ප්‍රශ්නෙටත් උත්තරයක් ඕන..
    අපි මේ ඒකට තමා ට්‍රයි කරන්නෙ..

    මට AL කාලෙත් ධාරා විද්‍යුතය, ක්ෂේත්‍ර එහෙම එච්චර බෑ බන්. නොදන්න දේවල් කියන්න යන්න හොඳ නෑනේ ඒක හින්ද කට වහගෙන ඉන්නම් ;) :D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    elakiri eke modayo waradiyi. athi uthum allah dewiyo kiyala thiyana widihata oya kathawa boru. haiyen galak uda gahuwoth eha gamata watenawa. godak udata gahuwoth eha ratata unath watenna puluwan polawa karakena nisa.

    allah dewiyanwa wishwasa karannathi un thama oya boruwa pathurala thiyanne
    1. air travel kiyala wancha karala wadi gaanak kadaaganna
    2. allah ta un kamathi nathi nisa

    :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි බන් එහෙම කියන්නේ. මට නම් මුගේ තියරීස් හෙන interesting! :D

    ඌ කියල තියෙන්නෙ සිමිලුලේශන් හයිපොතෙසිස් එක ගැනනෙ...
    ඕක ඉතින් ඉන්ටෙරෙස්ටින්ග් තමයි. ඒත් ඉතින් ඔක තියනව කියල වත් නෑ කියලවත් ඔප්පු කරන්න බෑ.. කතා කරල තේරුමක් නැති තියරියක්..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි බන් එහෙම කියන්නේ. මට නම් මුගේ තියරීස් හෙන interesting! :D

    ඔව්ව මගෙ තියරි නෙමේ බං :no: :no:
    last thursdayist කියල search පාරක් දාපංකො :baffled: :baffled:
    ඔහොම තියරි ඕනෙ තරං තියෙනව කවදාවත් බොරු කියල ඔප්පු කරන්න බැරි ඒත් ඇත්තද දන්නෙත් නැති :no: :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඌ කියල තියෙන්නෙ සිමිලුලේශන් හයිපොතෙසිස් එක ගැනනෙ...
    ඕක ඉතින් ඉන්ටෙරෙස්ටින්ග් තමයි. ඒත් ඉතින් ඔක තියනව කියල වත් නෑ කියලවත් ඔප්පු කරන්න බෑ.. කතා කරල තේරුමක් නැති තියරියක්..

    ඇයි කතා කල්ල තේරුමක් නැත්තෙ ? :angry: :angry:
    අපි ඉන්නෙ ඇත්තටම simulator එකක නං ? :dull: :dull:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඌ කියල තියෙන්නෙ සිමිලුලේශන් හයිපොතෙසිස් එක ගැනනෙ...
    ඕක ඉතින් ඉන්ටෙරෙස්ටින්ග් තමයි. ඒත් ඉතින් ඔක තියනව කියල වත් නෑ කියලවත් ඔප්පු කරන්න බෑ.. කතා කරල තේරුමක් නැති තියරියක්..

    allah deiyange simulator eke thama api inne :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි කතා කල්ල තේරුමක් නැත්තෙ ? :angry: :angry:
    අපි ඉන්නෙ ඇත්තටම simulator එකක නං ? :dull: :dull:

    කොහොමද දැනගන්නෙ.. ? :dull: :dull:

    allah deiyange simulator eke thama api inne :yes:

    :yes:

    ඒක අතකින් ඔය දේවවාදී ආගම් සිමියිලේටර් සීන් එකත් එක්ක එකට යනව... එතකොට දෙවියන් වහන්සේ කියන්නෙ සිස්ටම් ඩෙවෙලොපෙර් වගේ සිස්ටම් එකේ ඇඩ්මින්..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොහොමද දැනගන්නෙ.. ? :dull: :dull:

    ඒක තමා ප්‍රශ්නෙ :dull: :dull:

    :yes:

    ඒක අතකින් ඔය දේවවාදී ආගම් සිමියිලේටර් සීන් එකත් එක්ක එකට යනව... එතකොට දෙවියන් වහන්සේ කියන්නෙ සිස්ටම් ඩෙවෙලොපෙර් වගේ සිස්ටම් එකේ ඇඩ්මින්..

    උඹ ඔහොම කියන්නෙ උඹත් දේවවාදී ආගමක එකෙක් නේ ? :dull: :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ ඔහොම කියන්නෙ උඹත් දේවවාදී ආගමක එකෙක් නේ ? :dull: :dull:

    නෑ බන්.., උඹ හිතනවද මම සර්වබලදාරී දෙවියෙක් ගැන විශ්වාස කරයි කියල..:dull: :dull:

    හැබැයි ඉතින් සිමියුලේශන් සීන් එක ඇත්ත නම් ඉතින් දෙයියො සීන් එකත් ඇත්ත වෙනව...:oo: :oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෑ බන්.., උඹ හිතනවද මම සර්වබලදාරී දෙවියෙක් ගැන විශ්වාස කරයි කියල..:dull: :dull:

    හැබැයි ඉතින් සිමියුලේශන් සීන් එක ඇත්ත නම් ඉතින් දෙයියො සීන් එකත් ඇත්ත වෙනව...:oo: :oo:

    අපෝ උඹත් එක්ක කතා කල්ල බේරෙන්න බෑ මං යනව :dull: :dull:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඌ කියල තියෙන්නෙ සිමිලුලේශන් හයිපොතෙසිස් එක ගැනනෙ...
    ඕක ඉතින් ඉන්ටෙරෙස්ටින්ග් තමයි. ඒත් ඉතින් ඔක තියනව කියල වත් නෑ කියලවත් ඔප්පු කරන්න බෑ.. කතා කරල තේරුමක් නැති තියරියක්..

    ඔව්ව මගෙ තියරි නෙමේ බං :no: :no:
    last thursdayist කියල search පාරක් දාපංකො :baffled: :baffled:
    ඔහොම තියරි ඕනෙ තරං තියෙනව කවදාවත් බොරු කියල ඔප්පු කරන්න බැරි ඒත් ඇත්තද දන්නෙත් නැති :no: :no:

    මමත් ඉස්සර ඕක ගැන එච්චර හිතල නෑ. ඒත් මෑතකදී Elon Musk ඔය ගැන කියුවට පස්සේ පොඩ්ඩක් හොයල බැලුවා. මටනම් ඒක හෙන interesting. Superior power එකක් ගැන කියවෙන හින්ද බටහිර විද්‍යාවෙ කවදත් තිබුන විදියට සර්වබලධාරී දෙවි කෙනෙක් ගැන පූර්ව විශ්වාසෙකින් ගොඩ නැගුන තියරියක්ද කියල හිතුනා. අනිත් හැමදේම වගේ මේකත් ඉතින් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් සීන් එකක් තමයි :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමත් ඉස්සර ඕක ගැන එච්චර හිතල නෑ. ඒත් මෑතකදී Elon Musk ඔය ගැන කියුවට පස්සේ පොඩ්ඩක් හොයල බැලුවා. මටනම් ඒක හෙන interesting. Superior power එකක් ගැන කියවෙන හින්ද බටහිර විද්‍යාවෙ කවදත් තිබුන විදියට සර්වබලධාරී දෙවි කෙනෙක් ගැන පූර්ව විශ්වාසෙකින් ගොඩ නැගුන තියරියක්ද කියල හිතුනා. අනිත් හැමදේම වගේ මේකත් ඉතින් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් සීන් එකක් තමයි :baffled::baffled:
    ඔය බන් විද්‍යාව හින්ද මැවුම්කාර දෙයියෝ විස්වාස නොකරන තැනට ටික ටික යන තියෙන මිනිස්සු ආයෙත් ඒ පැත්තට ඇදල ගන්න ගහන ගැට :yes: අහුවෙන්න එපා. :P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    කොහොමද දැනගන්නෙ.. ? :dull: :dull:

    :yes:

    ඒක අතකින් ඔය දේවවාදී ආගම් සිමියිලේටර් සීන් එකත් එක්ක එකට යනව... එතකොට දෙවියන් වහන්සේ කියන්නෙ සිස්ටම් ඩෙවෙලොපෙර් වගේ සිස්ටම් එකේ ඇඩ්මින්..

    Athi uthum nabi thuma thama admin :yes:
    Allah dewiyan thama simulator eke mawumkaru :yes:

    Masha allah!
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන

    ඉන්ඩක්ටර් එකකට වෝල්ටේජ් එකක් දුන්නම එක පාර ධාරාවක් යන්නෙ නෑනෙ.. ටික වෙලාවකට පස්සෙනෙ උපරිම ධාරාව ගලනව කියන්නෙ..
    මුලදි ධාරාව සීමාවෙන්ඩ හේතුව, කොයිල් එකේ ස්වයං ප්‍රේරණය කියනවනෙ..
    ස්වයං ප්‍රේරණයක් ඇතිවෙන්නෙ වෙනස් වෙන ධාරාවකින්..
    එහෙම වෙනස්වන ධාරාවක් කොහොමද ඇති වුණේ.. වෝල්ටේජ් එකක් විතරයි දුන්නෙ..
    උඹලට මතකද මගේ ත්‍රෙඩ් එක.. ඒක දැං හොයාගන්ඩ අමාරුයි.. ඒකයි මෙහෙම ඇහුවෙ..

    1. ඉන්ඩක්ටර් එකකට වෝල්ටේජ් එකක් දුන්නම එක පාර ධාරාවක් යන්නෙ නෑනෙ - වෝල්ටේජ එකක් නෙවෙයි මචන් වෝල්ටේජ් වෙනසක සවෘත පරිපතයකට දුන්නොත් තමයි කරන්ට් යන්නෙ.

    2.එහෙම වෙනස්වන ධාරාවක් කොහොමද ඇති වුණේ.. වෝල්ටේජ් එකක් විතරයි දුන්නෙ.. - වෝල්ටේජ් වෙනසක් inductor එකට දෙනව කියන්නෙ voltage difference එකට inductor එක connect කරනවා කියන්නෙ. voltage difference එකට inductor එක connect කලාම circuit එක සවුර්ත/ close circuit වෙනව. close circuit උනා කියන්නෙ කරන්ට් යන්න පාරක් තියනව.එතකොට inductor එක හරහා current එක යනව.

    3. උඹ කියල තියන විදියට coil එකට දෙන්නෙ DC supply එකක්. DC supply එක coil එකට දුන්න ගමන් circuit එක close cicuit නිස එකපාරටම දාරාවක් coil එක හරහා යනවා. ඒ දාරව නිස coil එකේ magnetic feild එකක් හැදෙනව. ඒ හැදෙන magnetic flux කොඉල් එක කපන නිසා back EMF generate වෙනවා ඒ මොහොතට විතරක්. මොකද magnetic field එක වෙනස් වෙන්නෙ supply දුන්න මොහොතට විතරක් හින්දා. ඊට පස්සෙ එකම ප්‍රමානයේ DC කරන්ට් දිගටම යනව කියන්නෙ දාරා වෙනසක් නෑ. එ හින්දා magnetic field change එකක් නෑ. ඒ හින්දා BACK EMF නෑ. ආපහු supply off කරන කොට ඉස්ස්ල්ල උන එකම වෙලා BACK EMF හැදෙන්ව.
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔය බන් විද්‍යාව හින්ද මැවුම්කාර දෙයියෝ විස්වාස නොකරන තැනට ටික ටික යන තියෙන මිනිස්සු ආයෙත් ඒ පැත්තට ඇදල ගන්න ගහන ගැට :yes: අහුවෙන්න එපා. :P

    ඔව් බන් වෙන්න පුළුවන්. හැබැයි මේකත් (අනිත් හැමදේම වගේ) මෙහෙම දෙයක් නෑ කියල ප්‍රතික්ෂේප කරන්න බැරි තියරියක්.

    අපි ජීවත් වෙන්නේ වෙන කාගේ හරි simulation එකක කියනකොට බයක් වගේම ලොකු තරහකුත් දැනෙනවා. හිතපන් අපි විඳින ශාරීරික මානසික වේදනාවල්, අපි ආදරේ කරන මිනිස්සුන්ගේ මරණ, ලෝකේ පොඩි කෙලි පැටව් ඉඳන් rape වෙන ඒවා, කන්න නැතුව පොඩි උන් මැරෙන ඒවා ඔක්කොම වෙන්නේ ඔය කියන superior power එකේ උවමනාවට නම් ඒ superior power එක කොච්චර කාලකන්නියෙක්ද කියල. ඒක හින්ද එහෙම සර්වබලධාරී දෙවි කෙනෙක් හිටියත් ඌට වන්දනාමාන කරන්නේ නම් නෑ මම.

    Elon Musk කියන්නේ ඊට වඩා ටිකක් වෙනස් දෙයක් මට තේරෙන විදියට. ඌට අනුව simulation එක හදන්නෙත් අපිට සමාන අපේ මට්ටමේම කෙනෙක්(හෝ පිරිසක්). අපි අපිවම simulate කරගන්න සීන් එකක්.

    සමහරවිට මම මැරුණහම මට තේරෙයිද දන්නේ නෑ මෙච්චර කල් මම ගොඩාක් advanced VR headset එකක්/ Headphones/ තව අවශ්‍ය සංවේදන දෙන්න පුළුවන් ගොඩාක් advanced උපකරණත් එක්ක game එකක් play කරලා තියෙන්නේ කියල. මේ ලෝකේ මගේ අම්මා තාත්තා ඇතුළු හැමෝම game එකේ characters. reality එකේ මගේ අම්ම තාත්තා ඇතුළු හැමෝම වෙනස්. සමහරවිට reality එකේ මගේ පෙනුම alien කෙනෙක් වගේ. සමහරවිට ඒ ඊළඟ ලෝකෙත්(Reality කියල මම හිතාගෙන ඉන්න එක) simulation එකක් වෙන්න පුළුවන් :baffled::baffled:

    ඕවා දිගට දිගට හිතනකොට බය හිතෙනවා. ඒක හින්ද මම යනවා තේ එකක් හදාගන්න :lol: කාලෙකට පස්සේ උදේම ඇහැරුනේ :lol::lol:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ketiyemma kiyanwa nan plane polawath ekka karakenne ewa polawata aiythi wayugolaye thiyena handa...wayugole polawath ekka karakenawa...plane eka wayugoleth ekka karakenawa....ithin api uda pannath polawa ekkama yanawa....nathuwa helikoppareka wage nagala ...udata aran kolaba dihayin udata nagguhama eka newyork dihaiyn payakin withara banda bae
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,467
    113
    අපිට වඩා දහස්වාරයකින් දියුණු පිටසක්වල ජීවීන් ඇති..
    අපිට මේ විශ්වය තරණය කරන්ඩ බැරි වුණාට එයාලට අනිවා පුලුවන් වෙන්ඩ ඕන..
    ඇයි එහෙනං එයාලවත් අපිව හොයාගෙන එන්නෙ නැත්තෙ :confused: