උඹ පහු ගිය ටිකේ වයරින් කරන එකක් ඇහුවා නේ මොකද උනේ කරන්ට් වැදිලා මොලේ කචල් උනාද![]()

උඹ පහු ගිය ටිකේ වයරින් කරන එකක් ඇහුවා නේ මොකද උනේ කරන්ට් වැදිලා මොලේ කචල් උනාද![]()

ඔව් යකෝ ඔව්![]()
![]()

ඔව් යකෝ කියන්නෙ තෝ දැනන් හිටියනං කියන්ඩ එපැයි මොනාහරි
මං හිතන්නෙ ඔය පැහැදිලි කිරීමත් වැරදියි..
ලංකාවෙ ඉන්න හොඳම මහාචාර්යවරයාගෙන් අහන්ඩ වෙනව මේක..
තොපිල කැම්පස් ගියාට වැඩක් නෑනෙ..

මට තෝ අහන එකවත් හරියට තේරුන්නෑ![]()
මුලින් හිතුවෙ චුම්භක ක්ශේත්‍රයක් ගැන අහනව කියල ආයෙ emf කියල රෙද්දක් කියෝනව![]()
ඉතිං බලං හිටිය තේරෙන කමෙන්ට් එකක් වැටෙන්නැතෑ කියල![]()
![]()
ඉතිං ඔය පැහැදිලි කරල තියෙන විදියත් මට ටිකක් පිලිගන්ඩ අමාරුයි..

ඉතිං ඔය පැහැදිලි කරල තියෙන විදියත් මට ටිකක් පිලිගන්ඩ අමාරුයි..
ඇයි යකෝ back emf කියන්නෙ විද්‍යුත් චුම්භක ක්ෂේත්රයටම තමා. පොඩි වෙනසයි තියෙන්නෙ..

ඉතිං ඔය පැහැදිලි කරල තියෙන විදියත් මට ටිකක් පිලිගන්ඩ අමාරුයි..
ඇයි යකෝ back emf කියන්නෙ විද්‍යුත් චුම්භක ක්ෂේත්රයටම තමා. පොඩි වෙනසයි තියෙන්නෙ..

ඉතිං බං quora.com එකට වරෙංකො![]()
භෞතික විද්‍යාවට phd තියෙන උන් හිටං ඇවිත් උත්තර දෙනව උඹ අහන එකට උත්තර දෙයි![]()
https://www.quora.com/profile/Richard-Muller-3

මට ඕව ඉංග්‍රීසියෙන් අහන්ඩ තේරෙන්නෙ නෑ..
උඹ අහපන්කො

අහන්න මට උඹ අහන එක තේරෙන්නෑනෙ උත්තියෙ![]()
උඹේ ප්‍රශ්නෙ පැහැදිලි කල්ල දුන්නොත් අහල බලන්නං![]()
![]()
back emf කියන්නෙ ප්රතිවිද්යුත් ගාමක බලයට, ඒ කියන්නෙ විද්‍යුත් චුම්බක ක්ෂේත්රය නිසා ඇතිවෙන රිවර්ස් වෝල්ටේජ් එකට.. ඒක සප්ලයි වෝල්ටේජ් එකේ අනිත් පැත්ත, ඒකයි රිවර්ස් කිව්වෙ..
මේකනෙ බං, කම්බියක් හරහා ධාරාවක් ගලන කොට කම්බිය වටේ චුම්බක ක්ෂේත්රයක් හට ගන්නව..
ඒ වගේ ම තමා නිකං තියෙන කම්බියට කාන්දමක් ලං කරල එහාට මෙහාට කළොත් කම්බිය හරහා විභවයක් ඇති වෙලා ධාරාවක් ගමන් කරනව, ඩයිනමෝවෙ මූලධර්මෙ ඒක..
දැං මම අහන්නෙ ප්‍රති වද්යුත් ගාමක බලයක් ඇති වුණේ කොහොමද ධාරාවක් ගලන්නෙ නැතුව..
නිකම්ම සප්ලයි වෝල්ටේජ් එක දුන්න කියල හරියන්නෙ නෑනෙ.. back emf එක ඇතිවෙන්ඩ විද්‍යුත් ක්ෂේත්රයක් කොයිල් එක වටේ තියෙන්ඩ ඕන.. නිකං තිබිලත් මදි ඒක වෙනස් වෙන ක්ෂේත්රයක් වෙන්ඩත් ඕන.. ඉතිං ධාරාවක් ගමන්කරන්නෙ නැතුව මේ වද්යුත් චුම්බක ක්ෂේත්රය කලින්ම ඇති වුණේ කොහොමද..
උඹ ඔහොම ප්‍රශ්න ආහාන්න කලින් electronic හෝ electric දන්න අයද කියලා හිතලා අහපන් back emf කියන්නේ සංකීරණ එකක්, උඹට උත්තර දුන්නා කියල තේරුම් ගන්නත් බැ මොකද උඹ ඕවා දන් නැනේ

back emf කියන්නෙ ප්රතිවිද්යුත් ගාමක බලයට, ඒ කියන්නෙ විද්‍යුත් චුම්බක ක්ෂේත්රය නිසා ඇතිවෙන රිවර්ස් වෝල්ටේජ් එකට.. ඒක සප්ලයි වෝල්ටේජ් එකේ අනිත් පැත්ත, ඒකයි රිවර්ස් කිව්වෙ..
මේකනෙ බං, කම්බියක් හරහා ධාරාවක් ගලන කොට කම්බිය වටේ චුම්බක ක්ෂේත්රයක් හට ගන්නව..
ඒ වගේ ම තමා නිකං තියෙන කම්බියට කාන්දමක් ලං කරල එහාට මෙහාට කළොත් කම්බිය හරහා විභවයක් ඇති වෙලා ධාරාවක් ගමන් කරනව, ඩයිනමෝවෙ මූලධර්මෙ ඒක..
දැං මම අහන්නෙ ප්‍රති වද්යුත් ගාමක බලයක් ඇති වුණේ කොහොමද ධාරාවක් ගලන්නෙ නැතුව..
නිකම්ම සප්ලයි වෝල්ටේජ් එක දුන්න කියල හරියන්නෙ නෑනෙ.. back emf එක ඇතිවෙන්ඩ විද්‍යුත් ක්ෂේත්රයක් කොයිල් එක වටේ තියෙන්ඩ ඕන.. නිකං තිබිලත් මදි ඒක වෙනස් වෙන ක්ෂේත්රයක් වෙන්ඩත් ඕන.. ඉතිං ධාරාවක් ගමන්කරන්නෙ නැතුව මේ වද්යුත් චුම්බක ක්ෂේත්රය කලින්ම ඇති වුණේ කොහොමද..

ආ![]()
ඉතිං මෙහෙම ගනිංකො උඹ ගොරෝස් මතුපිටක පෙට්ටියක් තියල තල්ලු කරනව![]()
උඹ තල්ලු කලාම මොකද වෙන්නෙ එක පාරටම ඝර්ශණ බලයක් ක්‍රියා කරන්න ගන්නවනෙ![]()
එතකොට උඹ තල්ලු කරන්න කලිං ඔය ඝර්ශණ බලේ තිබ්බද නෑ![]()
ඒ කියන්නෙ උඹ තල්ලු කරන්න පටං අරගත්තට පස්සෙද ඝර්ශණ බලේ ආවෙ ? නෑ![]()
එහෙම ආව ඕනෙම බර පෙට්ටියක පිහාට්ටකිං ගැහුවත් ඝර්ශණ බලය ක්‍රියා කරන්න වෙලාවක් යන නිසා පොඩ්ඩක් හරි දුරක් චලනය වෙන්න එපැයි![]()
ඒ වගේ තමා ඕකත් එකක් ක්‍රියා කරන්න ගැනීමම තමා ඒකෙ ප්රතික්රියාවෙත් ආරම්භය![]()
![]()

රතු මිරිස් කාල තමා තොට මෙච්චර ප්‍රශ්න![]()
යකෝ අපි ඉන්නෙ simulator එකක![]()
පිටසක්වල ජීවියො simulator එක හදල තියෙන්නෙ උඩ පැන්නාම එහෙම වෙන්න![]()
ඉතිං එහෙම වෙනව simulator එකේ ඉන්න උන් ඒක තේරුං ගන්න භෞතික විජ්ජා නියම හද හද ගණං හද හද කාලෙ කනව![]()
ඔය සේරම මිනිස්සුන්ගෙ මොලේට පිටසක්වල ජීවියො program කල්ල තියෙන්නෙ තර්කය පවා එහෙමයි![]()
පිටසක්වල ජීවියොම හදල දාපු ඒ තර්කවලිං උන්ගෙ simulator එකේ වෙන හැම දෙයක්ම තේරුං ගන්න බෑ![]()
![]()

මං වැරදි නං නිවැරදි කරන්න![]()
![]()
හා හා.., ගොන්පාට් නොදා ඉදපන්.![]()
![]()