ප්‍රශ්නයක් මතු වුණා..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    clobazam කියන එක මට ලියල තිබුණ ඩොකෙක්
    ජීවිතේ එපා වෙලා ඕකෙන් පෙති ගොඩක් බීල, මාසයක් විතර අසිහියෙන් වගේ හිටිය :lol:
    kasunkdp මේව දන්නෙ නෑනෙ..
    මට ඉස්පිරිතාලෙදි කරන්ට් එකත් අල්ලල දෙපාරක්.. මට තාම ඒ දවස් හීනයක් වගේ.. :lol:
    ආයෙනං මම ජීවිතේ නැති කරගන්න ගොන් වැඩ කරන්නෙ නෑ.. මගේ ජීවිතේ ගෙදර අයටත් අයිතියි, එයලා පව් :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    SSRI බොන්න ගත්තම අබිං කෑව වගේ තමයි බන්. කාලයක් බීල මමත් නවත්තල දැම්ම clomiparamine. මම දන්න එකෙක්ට ජොබ් එකත් නැති උනා බෙහෙත් බොන්න ගිහින්. OCD වගේ ඒව හරි තෙරපිස්ට් කෙනෙක් හම්බ වෙනවනම් බෙහෙත් නැතුවත් හොඳ කරගන්න පුළුවන්. බෙහෙත් බිව්වත් නොබිව්වත් මහන්සි වෙන්න ඕන.[/SIZE]

    මාත් බීල තියෙනව clomipramine..
    අවුරුදු ගානක් යකෝ..
    මේ බෙහෙත නැවැත්තුවට පස්සෙ මම මාර දුකක් වින්දෙ..
    ඔලුව කකියනව වගේ, උදේට කිවිහුම් යනව එක දිගට, රෑට නින්ද යන්නෙ නෑ..

    threrapy + fast effecting drug එකක් තමයි උඹට හරියන්නෙ. දෙකම කරන්න ඕනෙ. එකකින් විතරක් ගොඩ යන්න අමාරුයි මුගේ කේස් එක ටිකක් සීරියස් නිසා.

    clomipramine tricyclic එකක්. ඒව පිටරටවල් වල නම් දැන් දෙන්නෙහ් නෑ. ලන්කාවෙ ඩොකාල නම් අනේමන්ද...
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    clobazam කියන එක මට ලියල තිබුණ ඩොකෙක්
    ජීවිතේ එපා වෙලා ඕකෙන් පෙති ගොඩක් බීල, මාසයක් විතර අසිහියෙන් වගේ හිටිය :lol:
    kasunkdp මේව දන්නෙ නෑනෙ..
    මට ඉස්පිරිතාලෙදි කරන්ට් එකත් අල්ලල දෙපාරක්.. මට තාම ඒ දවස් හීනයක් වගේ.. :lol:
    ආයෙනං මම ජීවිතේ නැති කරගන්න ගොන් වැඩ කරන්නෙ නෑ.. මගේ ජීවිතේ ගෙදර අයටත් අයිතියි, එයලා පව් :(

    ah eka thamai scene eka ubata daily loweth nethi quections enne oluwata.uba dannema nethuwa irdiyak pahala wela.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    clobazam කියන එක මට ලියල තිබුණ ඩොකෙක්
    ජීවිතේ එපා වෙලා ඕකෙන් පෙති ගොඩක් බීල, මාසයක් විතර අසිහියෙන් වගේ හිටිය :lol:
    kasunkdp මේව දන්නෙ නෑනෙ..
    මට ඉස්පිරිතාලෙදි කරන්ට් එකත් අල්ලල දෙපාරක්.. මට තාම ඒ දවස් හීනයක් වගේ.. :lol:
    ආයෙනං මම ජීවිතේ නැති කරගන්න ගොන් වැඩ කරන්නෙ නෑ.. මගේ ජීවිතේ ගෙදර අයටත් අයිතියි, එයලා පව් :(

    බෙහෙත් ඔප්ශන්ස් ගොඩක් තියන්ව බන්. මොලේ පලල බලන්නෙ නැතිව ඩොකෙක්ට කියන්න බෑ උබේ අවුල මොකක්ද කියල.:sorry: ඒක නිසා බෙහෙත් ට්‍රයි කරල බලපන්. තෙරපි, බාවනාව වගේ දේවල් එක්ක... උඹට හැමදාම ඔහොම ඉන්න බෑනෙ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    බෙහෙත් ඔප්ශන්ස් ගොඩක් තියන්ව බන්. මොලේ පලල බලන්නෙ නැතිව ඩොකෙක්ට කියන්න බෑ උබේ අවුල මොකක්ද කියල.:sorry: ඒක නිසා බෙහෙත් ට්‍රයි කරල බලපන්. තෙරපි, බාවනාව වගේ දේවල් එක්ක... උඹට හැමදාම ඔහොම ඉන්න බෑනෙ...

    මොනා කරන්ඩද බං..
    මම ඉතිං උඹලට අප්ඩේට් දදා ඉන්නංකො..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මොනා කරන්ඩද බං..
    මම ඉතිං උඹලට අප්ඩේට් දදා ඉන්නංකො..

    උඹට තියෙන obsessions මොනවද? එහෙම නැත්නම් නිකන් mindfulness ගතියක් විතරද තියෙන්නෙ? භාවනාව සමහර ලෙඩ වලට හොඳ නෑ බන්. හිත එකග වෙනකොට සිතිවිලි එනව වැඩි. ඕක ඩොකෙක් කියපු එකක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට තියෙන obsessions මොනවද? එහෙම නැත්නම් නිකන් mindfulness ගතියක් විතරද තියෙන්නෙ? භාවනාව සමහර ලෙඩ වලට හොඳ නෑ බන්. හිත එකග වෙනකොට සිතිවිලි එනව වැඩි. ඕක ඩොකෙක් කියපු එකක්.

    :eek: :eek:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    උඹට තියෙන obsessions මොනවද? එහෙම නැත්නම් නිකන් mindfulness ගතියක් විතරද තියෙන්නෙ? භාවනාව සමහර ලෙඩ වලට හොඳ නෑ බන්. හිත එකග වෙනකොට සිතිවිලි එනව වැඩි. ඕක ඩොකෙක් කියපු එකක්.

    kathandara bawana karanna beri hinda kathandarayak gethuwa
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    ප්ලේන් එකක් අහසෙ යද්දි පොලවෙ භ්‍රමණයත් එක්කම ඒකත් යන්නෙ ඇයි ?
    පොලව මතුපිට තියෙනකොටනං පොලවෙ වැදිල නිසා පෘතුවියෙ භ්‍රමණයත් එක්ක ප්ලෙන් එක යනව.. පොලවෙ පය ගහල ඉන්න අපිත් එහෙමයි.. ගස් ගෙවල් බිල්ඩිං වාහන...
    දැං අපිවත් අහසට විසිකලොත් පොළවත් එක්ක අපිත් කැරකෙයිද ? :baffled:
    නැත්තං අපිට යටින් පොළව විතරක් කැරකෙයිද ?

    gravity film eka balapan
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    මචංල මට මේකත් කියල දියල්ල..
    මම මේ ගැන ත්‍රෙඩ් එකකුත් ගොඩක් කාලෙකට කලිං දාල තිබුණ..
    කවුරුත් උත්තරයක් දුන්නෙ නෑ..
    සමහරවිට උඹල දෙන්නට (kasunkdp, olubakka) පුලුවන් වෙයි..

    ඉන්ඩක්ටර් එකකට වෝල්ටේජ් එකක් දුන්නම එක පාර ධාරාවක් යන්නෙ නෑනෙ.. ටික වෙලාවකට පස්සෙනෙ උපරිම ධාරාව ගලනව කියන්නෙ..
    මුලදි ධාරාව සීමාවෙන්ඩ හේතුව, කොයිල් එකේ ස්වයං ප්‍රේරණය කියනවනෙ..
    ස්වයං ප්‍රේරණයක් ඇතිවෙන්නෙ වෙනස් වෙන ධාරාවකින්..
    එහෙම වෙනස්වන ධාරාවක් කොහොමද ඇති වුණේ.. වෝල්ටේජ් එකක් විතරයි දුන්නෙ..
    උඹලට මතකද මගේ ත්‍රෙඩ් එක.. ඒක දැං හොයාගන්ඩ අමාරුයි.. ඒකයි මෙහෙම ඇහුවෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    මම ඒ ලෙවල් physics, chemistry එක අවුරුද්දයි ඉගෙන ගත්තෙ..
    මැත්ස් කරන්ඩ ගියාට මොකද combined math මට හොඳටම අමාරු වුණා.. ඇත්තම කියනවනං මට ඒක බෑ කියල හිතෙනව දැං..
    අනිත් විෂයන් දෙකනං හොඳට තේරුම් ගත්ත..
    ඒත් ප්‍රශ්න අහන්නෙ කරකවල, මගේ ලෙඩේ හින්ද හිත එක තැන තියාගෙන පැහැදිලිව හිතන්ඩ ටිකක් අමාරුයි..
    විභාගෙ නොකළත් physics chemistry ඉතුරු සිලබස් එකත් කවර් කරගන්ඩ තිබුණනං කොච්චර හොඳද කියල දැං මට හිතෙනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    මචංල මට මේකත් කියල දියල්ල..
    මම මේ ගැන ත්‍රෙඩ් එකකුත් ගොඩක් කාලෙකට කලිං දාල තිබුණ..
    කවුරුත් උත්තරයක් දුන්නෙ නෑ..
    සමහරවිට උඹල දෙන්නට (kasunkdp, olubakka) පුලුවන් වෙයි..

    ඉන්ඩක්ටර් එකකට වෝල්ටේජ් එකක් දුන්නම එක පාර ධාරාවක් යන්නෙ නෑනෙ.. ටික වෙලාවකට පස්සෙනෙ උපරිම ධාරාව ගලනව කියන්නෙ..
    මුලදි ධාරාව සීමාවෙන්ඩ හේතුව, කොයිල් එකේ ස්වයං ප්‍රේරණය කියනවනෙ..
    ස්වයං ප්‍රේරණයක් ඇතිවෙන්නෙ වෙනස් වෙන ධාරාවකින්..
    එහෙම වෙනස්වන ධාරාවක් කොහොමද ඇති වුණේ.. වෝල්ටේජ් එකක් විතරයි දුන්නෙ..
    උඹලට මතකද මගේ ත්‍රෙඩ් එක.. ඒක දැං හොයාගන්ඩ අමාරුයි.. ඒකයි මෙහෙම ඇහුවෙ..

    උත්තරයක් දියෝ...
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔව් වායුගොලයත් පෘතුවිය එක්කම කැරකෙනවා නෙහ් :P
    නැත්තන් බන් ඔච්චර ගුවන් ගමන් වලට වියදන් කරන්න ඕනේ නෑ
    හෙලිකොප්ටර් එකක අඩි 150ක් විතර උඩට ගිහින් පැයක් විතර ඉන්නවා නෙහ් එතකොට පෘතුවිය කැරකිලා නෙහ් ආයේ ගොඩ බහිද්දී වෙන රටක :lol:

    :P
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මචංල මට මේකත් කියල දියල්ල..
    මම මේ ගැන ත්‍රෙඩ් එකකුත් ගොඩක් කාලෙකට කලිං දාල තිබුණ..
    කවුරුත් උත්තරයක් දුන්නෙ නෑ..
    සමහරවිට උඹල දෙන්නට (kasunkdp, olubakka) පුලුවන් වෙයි..

    ඉන්ඩක්ටර් එකකට වෝල්ටේජ් එකක් දුන්නම එක පාර ධාරාවක් යන්නෙ නෑනෙ.. ටික වෙලාවකට පස්සෙනෙ උපරිම ධාරාව ගලනව කියන්නෙ..
    මුලදි ධාරාව සීමාවෙන්ඩ හේතුව, කොයිල් එකේ ස්වයං ප්‍රේරණය කියනවනෙ..
    ස්වයං ප්‍රේරණයක් ඇතිවෙන්නෙ වෙනස් වෙන ධාරාවකින්..
    එහෙම වෙනස්වන ධාරාවක් කොහොමද ඇති වුණේ.. වෝල්ටේජ් එකක් විතරයි දුන්නෙ..
    උඹලට මතකද මගේ ත්‍රෙඩ් එක.. ඒක දැං හොයාගන්ඩ අමාරුයි.. ඒකයි මෙහෙම ඇහුවෙ..

    mama owwa gananan lkuwata danna macho..sry :sorry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මචංල මට මේකත් කියල දියල්ල..
    මම මේ ගැන ත්‍රෙඩ් එකකුත් ගොඩක් කාලෙකට කලිං දාල තිබුණ..
    කවුරුත් උත්තරයක් දුන්නෙ නෑ..
    සමහරවිට උඹල දෙන්නට (kasunkdp, olubakka) පුලුවන් වෙයි..

    ඉන්ඩක්ටර් එකකට වෝල්ටේජ් එකක් දුන්නම එක පාර ධාරාවක් යන්නෙ නෑනෙ.. ටික වෙලාවකට පස්සෙනෙ උපරිම ධාරාව ගලනව කියන්නෙ..
    මුලදි ධාරාව සීමාවෙන්ඩ හේතුව, කොයිල් එකේ ස්වයං ප්‍රේරණය කියනවනෙ..
    ස්වයං ප්‍රේරණයක් ඇතිවෙන්නෙ වෙනස් වෙන ධාරාවකින්..
    එහෙම වෙනස්වන ධාරාවක් කොහොමද ඇති වුණේ.. වෝල්ටේජ් එකක් විතරයි දුන්නෙ..
    උඹලට මතකද මගේ ත්‍රෙඩ් එක.. ඒක දැං හොයාගන්ඩ අමාරුයි.. ඒකයි මෙහෙම ඇහුවෙ..

    prathirode kiyana eka ahala thiyenawada resistor ekak vada karana hati dana gaththahama oya prashne wisadenawa

    N0ISY6dSxl9sqDV0EU7wrzpp0rf0IH-2cSGnWNrWLhrLANhi1i1AE1TQ683XPOY4zQ=w300