ප්‍රශ්නයක්

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    දෙවියන්ටත් නිවන් දකින්න මනුස්සයො වෙන්න වෙනව...

    A kiyanne niwan dakinna dewiyantath wada awasthawak minissunta thiyanawada? දෙවියන් උසස් minissu පහත් ne...ethakota kohomada bro niwan dakina thanadi dewiyanta wada minissu issarahin inne?
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    A kiyanne niwan dakinna dewiyantath wada awasthawak minissunta thiyanawada? දෙවියන් උසස් minissu පහත් ne...ethakota kohomada bro niwan dakina thanadi dewiyanta wada minissu issarahin inne?

    ne.deviyanta wada minissu usas thama.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Kmk nadda manda mehema hawwata.....ithin minissuma ne dewiyan wandana karanne brooo....

    දෙවියන්ට මිනිස්සුන්ට වඩා බලයක් තියන.., ඒත් දෙවියො මනුස්සයන්ට වඩා උසස් නෑ..., නිර්වානය අවබෝද කරගන්න පුලුවන් විවුර්ත මනසක් තියෙන්නෙ මනුස්සයන්ට විතරයි...,
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් වෙලා තියනව.. හිතපන් ලොකෙ ඉන්න මිනිස්සු ඔක්කොම නිවන් දැක්කොත් ,පින් පිරෙන සත්තුන්ට මිනිස් බව ලබාගන්න වෙන්නෙ නෑනෙ.., එතකොට කවුරු හරි සත්තු ජාතියක් මිනිස් බවට පරිණාමය වෙනකන් ඉන්න් වෙනව.., ඒකට ගොඩක් කල් යන නිසා ඕපපාතිකව ජනිත වෙනව...

    ඕපපාතිකව නං නොදනී සංසේදජව නං මිනිස්සු බිහිවුනා කියල බණකට ඇහුන මතකයි හරියටම තියෙන්නෙ කොහෙද දන්නෑ චිංචි මානවිකාව ඉපදුනේ ගහකිංලු :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දෙවියන්ට මිනිස්සුන්ට වඩා බලයක් තියන.., ඒත් දෙවියො මනුස්සයන්ට වඩා උසස් නෑ..., නිර්වානය අවබෝද කරගන්න පුලුවන් විවුර්ත මනසක් තියෙන්නෙ මනුස්සයන්ට විතරයි...,

    බොරු කියන්න එපා බං ඒ බුදු වෙන්න :baffled: :baffled:
    නිවන් දකින්න මිනිස්සු සහ මිනිස්සුන්ගෙන් ඉහල ඕනෙ එකෙක්ට පුලුවන් :yes: :yes:
    නිවන් දැකපු අය විතරක් ඉන්න බ්‍රහ්ම ලෝක හිටං තියෙනව සුද්ධාවාස බ්‍රහ්ම ලෝක කියල සර්ච් පාරක් දාපං :yes: :yes:
    නිවන් දැකපු දෙවියොත් ඕනෙ තරං ඉන්නව :yes: :yes:
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    බොරු කියන්න එපා බං ඒ බුදු වෙන්න :baffled: :baffled:
    නිවන් දකින්න මිනිස්සු සහ මිනිස්සුන්ගෙන් ඉහල ඕනෙ එකෙක්ට පුලුවන් :yes: :yes:
    නිවන් දැකපු අය විතරක් ඉන්න බ්‍රහ්ම ලෝක හිටං තියෙනව සුද්ධාවාස බ්‍රහ්ම ලෝක කියල සර්ච් පාරක් දාපං :yes: :yes:
    නිවන් දැකපු දෙවියොත් ඕනෙ තරං ඉන්නව :yes: :yes:
    [/QUOTE
    Machan uba awith anik ayata wada wenas deyak ne kiyanne? Mama mulin ahapu deyata mokadda kiyanne?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බොරු කියන්න එපා බං ඒ බුදු වෙන්න :baffled: :baffled:
    නිවන් දකින්න මිනිස්සු සහ මිනිස්සුන්ගෙන් ඉහල ඕනෙ එකෙක්ට පුලුවන් :yes: :yes:
    නිවන් දැකපු අය විතරක් ඉන්න බ්‍රහ්ම ලෝක හිටං තියෙනව සුද්ධාවාස බ්‍රහ්ම ලෝක කියල සර්ච් පාරක් දාපං :yes: :yes:
    නිවන් දැකපු දෙවියොත් ඕනෙ තරං ඉන්නව :yes: :yes:

    පිස්සුද බන් කිසිම දෙයියෙක් නිවන් දැකල නෑ.., බුදු වෙන්න වගේම නිවන් දකින්නත් මනුස්සයෙක් වෙන්න ඔනෙ...
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    පිස්සුද බන් කිසිම දෙයියෙක් නිවන් දැකල නෑ.., බුදු වෙන්න වගේම නිවන් දකින්නත් මනුස්සයෙක් වෙන්න ඔනෙ...
    ehema deyak nae macha...deviyo ona tharan maga pala labala nivan awaboda karala thiyenawa...eth buduwnna nan manussayek wenna ona:):)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ehema deyak nae macha...deviyo ona tharan maga pala labala nivan awaboda karala thiyenawa...eth buduwnna nan manussayek wenna ona:):)

    එහෙම වෙන්න බෑ බන් මම නම් හිතන්නෙ නෑ.., නිවන් දකින්ව වගේ සන්කීර්න් තත්වෙකට දෙවියෙක් යන්නෙ කොහොමද...!
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    එහෙම වෙන්න බෑ බන් මම නම් හිතන්නෙ නෑ.., නිවන් දකින්ව වගේ සන්කීර්න් තත්වෙකට දෙවියෙක් යන්නෙ කොහොමද...!

    ai saman deviyo sowan wune..siri padeta budu hamuduruwo wadiya welawe...ethakota mahamaya deviya ,suddona rajathuma divya loke inna welawema thama bana ahala marga pala labuwe...dewiyo kiyanneth manasa hugak usas pirisak,buduwenna bari wunata...dan maithree bodisathwayo wunath thawthisa diwyaloke wada inne...buduwenna polawata enna ona:):)
     
    LizzyB

    Member
    Aug 18, 2014
    107
    17
    0
    Live in Dreamland
    මහමායා දේවිය මැරුණට පස්සේ මාතෘ දිව්‍යරාජයා වුනානේ. ඊටපස්සේ බුදු හාමුදුරුවෝ දිව්‍යලෝකෙට වැඩලා බණ කිව්වට පස්සේ නිවන් දැක්කද කොහෙද. මට හරියට මතක නෑ
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    බුදු හාමුදුරුවෝ දෙවියන් gana මොනවද දේශනා kara thiyenne bro???? දෙවියන් kiyla කොටසක් inwada?