ප්‍රශ්නයක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නෑනෙ බන් :( බොන්න පටන් ගත්තොත් සැප ඇතිවෙයිද :oo:

සැප ඇතිවෙන්නෑ දුක අඩු වෙනව :yes: :yes:
හැබැයි ඉතිං තාවකාලිකයි ඒක තමා අවුල :sorry: :sorry:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙත් දුක විතරනේ බන් සැපක් කොහෙද :(

    මෙහෙ theoretically හරි දුක සැප දෙකම තියනව..

    අරූ කියනව දිව්‍ය ලෝකෙ සැප වැඩි හින්ද නිවන් දකින්න බෑ කියල උඹ කියනව අපායෙ දුක වැඩි හින්ද නිවන් දකින්න බෑ කියල :sorry: :sorry:

    ඒක තමා බන් කියන්නෙ..., නිවන්දකින්න ප්‍රශස්ත මනුස්ස ලෝකෙ විතරයි...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙ theoretically හරි දුක සැප දෙකම තියනව..

    ඒක තමා බන් කියන්නෙ..., නිවන්දකින්න ප්‍රශස්ත මනුස්ස ලෝකෙ විතරයි...

    ඉතිං යකෝ තියරටිකලි දිව්‍ය ලෝකෙත් සැප දුක දෙකම තියෙනව :angry: :angry:
    තෝත් එක්ක එකට බීපු එකා එක පාරට චුත වුනාම දුක නැද්ද ? :angry: :angry:
    දිව්‍ය ලෝකෙ කියන්නෙත් සැප තියෙන දුක පොඩ්ඩක් අඩුවෙන් වුනත් තියෙන තැනක් :yes: :yes:
    කිව්වහම අහපං බං දෙයියො නිවන් දකිනව බ්‍රහ්මයොත් නිවන් දකිනව :sorry: :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සැප ඇතිවෙන්නෑ දුක අඩු වෙනව :yes: :yes:
    හැබැයි ඉතිං තාවකාලිකයි ඒක තමා අවුල :sorry: :sorry:

    වෙරි බැහැගෙන එද්දි ආයෙ බිව්වම හරි...:baffled: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෙරි බැහැගෙන එද්දි ආයෙ බිව්වම හරි...:baffled: :baffled:

    බීල බීල ඇඟේ කෑලි නරක් වුනාම දුක තවත් වැඩියිනෙ :sorry: :sorry:
    මොලේ විතරක් ගලෝල කොම්පියුටර් වලට හයි කල්ල වෙරි වීම කෘතිමව දෙන්න පුලුවන් වුන දාක උඹ කියන විදිහට ඉන්න පුලුවන් වෙයි :yes: :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං යකෝ තියරටිකලි දිව්‍ය ලෝකෙත් සැප දුක දෙකම තියෙනව :angry: :angry:
    තෝත් එක්ක එකට බීපු එකා එක පාරට චුත වුනාම දුක නැද්ද ? :angry: :angry:
    දිව්‍ය ලෝකෙ කියන්නෙත් සැප තියෙන දුක පොඩ්ඩක් අඩුවෙන් වුනත් තියෙන තැනක් :yes: :yes:
    කිව්වහම අහපං බං දෙයියො නිවන් දකිනව බ්‍රහ්මයොත් නිවන් දකිනව :sorry: :sorry:

    ඉතින් හරි මනුස්ස ලෝකෙ දුක සැප 50: 50 නම්, දිව්‍ය ලෝකෙ 1: 99 වෙන්න ඇති... :yes: :yes:

    උඹ් ඔච්චර කියන එකේ පිලිගන්නම්කො දෙයියො නිවන් දක්ක කියල..:baffled: :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බීල බීල ඇඟේ කෑලි නරක් වුනාම දුක තවත් වැඩියිනෙ :sorry: :sorry:
    මොලේ විතරක් ගලෝල කොම්පියුටර් වලට හයි කල්ල වෙරි වීම කෘතිමව දෙන්න පුලුවන් වුන දාක උඹ කියන විදිහට ඉන්න පුලුවන් වෙයි :yes: :yes:

    :yes: :yes:

    ඔව් බන් මොනා උනත් බිව්වම මරු... :love: :love:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බුදු හාමුදුරුවෝ කොතනකවත් දේශනා කරලා නෑ බුදුදහම පිලිපදින්න අනිවාර්යයෙන් මහනවෙන්න ඕනිකියලා.ඒක නිසා මේ ලෝකේ හැමෝම එකපාර මහන වෙන්නේ නෑ.සාසනය පවතින්න ගිහි-පැවිදි දෙපාර්ශවයම ඉන්න ඕනි.මොකද හැමෝම මහන උනාම කවුද කන්න බොන්න ටිකවත් දෙන්නේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් හරි මනුස්ස ලෝකෙ දුක සැප 50: 50 නම්, දිව්‍ය ලෝකෙ 1: 99 වෙන්න ඇති... :yes: :yes:

    උඹ් ඔච්චර කියන එකේ පිලිගන්නම්කො දෙයියො නිවන් දක්ක කියල..:baffled: :baffled:

    තොට පෙන්නන්න google කලා හරියන්නෑ :no: :no:
    ගූගල් වල හෙළුවෙන් හොයන්න අමාරුයි :( :(
    කවද හරි හම්බවුනොත් දෙන්නං අනිවාර්යයෙන් මොකක් හරි සූත්‍රෙක රහත් වෙච්ච දෙවියො ගැන තියෙනව දැක්ක හොඳට මතකයි :yes: :yes:

    එහෙම 1:99 වෙන්නෑ බං පෙලක් දෙයියො ඇඳුං නැතුවත් ඉපදෙනව :baffled: :baffled:
    අපිට ඇඳුං නැති වුනොත් ගස් අතු ටිකක් කපල වැද්දො වගේවත් ඇන්දෑකි දෙයියන්ට එහෙම නෑ කවුරු හරි ඇඳුං පූජා කල්ල පිං දෙනකංම හෙලුවෙන් හැංගි හැංගි ඉන්න වෙනව එහෙම වෙච්ච අවස්ථා තියෙනව :yes: :yes:
    ඒ වගේම අපිට වඩා සැප විඳින දෙයියො වගේ පෙරේතයොත් ඉන්නව :yes: :yes:
    සෝමාලියාවෙ මිනිස්සුයි ඇමරිකාවෙ මිනිස්සුයි වගේ තමා එහෙත් :yes: :yes:

    :yes: :yes:

    ඔව් බන් මොනා උනත් බිව්වම මරු... :love: :love:

    :yes: :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තොට පෙන්නන්න google කලා හරියන්නෑ :no: :no:
    ගූගල් වල හෙළුවෙන් හොයන්න අමාරුයි :( :(
    කවද හරි හම්බවුනොත් දෙන්නං අනිවාර්යයෙන් මොකක් හරි සූත්‍රෙක රහත් වෙච්ච දෙවියො ගැන තියෙනව දැක්ක හොඳට මතකයි :yes: :yes:

    එහෙම 1:99 වෙන්නෑ බං පෙලක් දෙයියො ඇඳුං නැතුවත් ඉපදෙනව :baffled: :baffled:
    අපිට ඇඳුං නැති වුනොත් ගස් අතු ටිකක් කපල වැද්දො වගේවත් ඇන්දෑකි දෙයියන්ට එහෙම නෑ කවුරු හරි ඇඳුං පූජා කල්ල පිං දෙනකංම හෙලුවෙන් හැංගි හැංගි ඉන්න වෙනව එහෙම වෙච්ච අවස්ථා තියෙනව :yes: :yes:
    ඒ වගේම අපිට වඩා සැප විඳින දෙයියො වගේ පෙරේතයොත් ඉන්නව :yes: :yes:
    සෝමාලියාවෙ මිනිස්සුයි ඇමරිකාවෙ මිනිස්සුයි වගේ තමා එහෙත් :yes: :yes:

    :yes: :yes:

    වෙන්න ඇති බන් තව උනුත් කියල තිබ්බ දෙයියොත් නිවන් දකින්ව කියල... සමහර විට කලාතුරකින් වෙනව ඇති...:yes: :yes:
    ඇඳුන් නතුව හිටියට මොකද බන්.. ලැජ්ජාව දැනෙන්නෙ නෑනෙ දිව්‍ය ලෝකෙ..:baffled: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෙන්න ඇති බන් තව උනුත් කියල තිබ්බ දෙයියොත් නිවන් දකින්ව කියල... සමහර විට කලාතුරකින් වෙනව ඇති...:yes: :yes:
    ඇඳුන් නතුව හිටියට මොකද බන්.. ලැජ්ජාව දැනෙන්නෙ නෑනෙ දිව්‍ය ලෝකෙ..:baffled: :baffled:

    කලාතුරකිං නෙමේ යකෝ මෙහෙ වගේම වෙනව :yes: :yes:
    ලැජ්ජාව දැනෙනව යකෝ ලැජ්ජාව දැනෙන්නැත්තං හැංගිලා ඉඳියිද විමාන වත්ථු කියෝපං :yes: :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කලාතුරකිං නෙමේ යකෝ මෙහෙ වගේම වෙනව :yes: :yes:
    ලැජ්ජාව දැනෙනව යකෝ ලැජ්ජාව දැනෙන්නැත්තං හැංගිලා ඉඳියිද විමාන වත්ථු කියෝපං :yes: :yes:

    :baffled: :baffled:
    මම හිතාන් හිටියට වඩා දිව‍ය ලෝකෙත් අවුල් වගේනෙ...,:( :(
    එතකොට දිව‍ය ලෝකෙ ඔක්කොම ගෑනු පට්ට ලස්සන නැද්ද.? :( :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :baffled: :baffled:
    මම හිතාන් හිටියට වඩා දිව‍ය ලෝකෙත් අවුල් වගේනෙ...,:( :(
    එතකොට දිව‍ය ලෝකෙ ඔක්කොම ගෑනු පට්ට ලස්සන නැද්ද.? :( :(

    ලස්සන සැප හැම දෙයක්ම තීරණය වෙන්නෙ කල්ල තියෙන පිං අනුව බං දැන් මනුස්ස ලෝකෙ හැම ගෑණු කෙනාම ලස්සනද ? :sorry: :sorry:
    මෙහෙට වඩා සැප වැඩියි එච්චරයි එහෙම කියල හැම දෙයක්ම මෙහෙට වඩා හොඳ නෑ මිනිස්සුන්ට වඩා අන්ත ජීවිත ගෙවන්න සිද්ධ වෙන දෙයියොත් ඉන්නව :sorry: :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලස්සන සැප හැම දෙයක්ම තීරණය වෙන්නෙ කල්ල තියෙන පිං අනුව බං දැන් මනුස්ස ලෝකෙ හැම ගෑණු කෙනාම ලස්සනද ? :sorry: :sorry:
    මෙහෙට වඩා සැප වැඩියි එච්චරයි එහෙම කියල හැම දෙයක්ම මෙහෙට වඩා හොඳ නෑ මිනිස්සුන්ට වඩා අන්ත ජීවිත ගෙවන්න සිද්ධ වෙන දෙයියොත් ඉන්නව :sorry: :sorry:

    :( :( තව්තිසා දිව්යලෝකෙවත් එහෙම නැද්ද.?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :( :( තව්තිසා දිව්යලෝකෙවත් එහෙම නැද්ද.?

    ලෙවල් උඩට යන්න යන්න මෙහෙ සෝමාලියාව, ලංකාව, මැලේසියාව, සිංගප්පූරුව වගේ රටවල් වෙනස් වෙනව වගේ තමා සමස්තයක් විදිහට ගත්තාම සෝමාලියාවට වඩා ලංකාවෙ මිනිස්සු සැප විඳිනව ඒ වුනාට සෝමාලියාවෙත් හොඳට ඉන්න සල්ලි කාරයො ඉන්නව උන්ට වඩා දුක් විඳින මිනිස්සුත් ලංකාවෙ ඉන්නව ඒ වගේ තමා ඉතිං දිව්‍යලෝකත් :sorry: :sorry:
    හොඳම දිව්‍ය ලෝකෙ කියල සලකන්නෙ පරනිම්මිත වසවත්තිය එහෙත් එහෙමයි සමස්තයක් විදිහට හොඳයි ඒ වුනාට එහෙ මෙහෙ මිනිස්සුන්ට වඩා දුක් විඳින දෙයියොත් ඉන්නව :( :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලෙවල් උඩට යන්න යන්න මෙහෙ සෝමාලියාව, ලංකාව, මැලේසියාව, සිංගප්පූරුව වගේ රටවල් වෙනස් වෙනව වගේ තමා සමස්තයක් විදිහට ගත්තාම සෝමාලියාවට වඩා ලංකාවෙ මිනිස්සු සැප විඳිනව ඒ වුනාට සෝමාලියාවෙත් හොඳට ඉන්න සල්ලි කාරයො ඉන්නව උන්ට වඩා දුක් විඳින මිනිස්සුත් ලංකාවෙ ඉන්නව ඒ වගේ තමා ඉතිං දිව්‍යලෝකත් :sorry: :sorry:
    හොඳම දිව්‍ය ලෝකෙ කියල සලකන්නෙ පරනිම්මිත වසවත්තිය එහෙත් එහෙමයි සමස්තයක් විදිහට හොඳයි ඒ වුනාට එහෙ මෙහෙ මිනිස්සුන්ට වඩා දුක් විඳින දෙයියොත් ඉන්නව :( :(

    ඕව බුදු හාමුදුරුවොම කියල තියනවද.?:confused: :confused:

    එහෙනම් ඉතින් සැප විඳින්න පින් කරමු...:yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඕව බුදු හාමුදුරුවොම කියල තියනවද.?:confused: :confused:

    එහෙනම් ඉතින් සැප විඳින්න පින් කරමු...:yes: :yes:

    ඔව් කියල තියෙනව ඒකනෙ බං සංසාරය අවසන් කරන්න ඕනෙ කිව්වෙ :sorry: :sorry:
    දෙවියෙක් නෙමේ මොකෙක් වුනත් පින් ඉවර වෙච්චි දාක මොන මොන අපායවල් වල වැටෙන්න වෙයිද දන්නෑ :no: :no:
    ඒක හින්ද දෙවියෙක් වෙනව කියන්නෙත් හෙන තාවකාලික විරාමයක් විතරයි :( :(
    ඉපදෙන එක නවතිනකං දුකේ කෙලවරක් නෑ :no: :no:
    සැප විඳින්න පිං කලත් සැප අස්සෙ කොහෙන් හරි දුක සෙට් වෙනව බිලියනපතියන්ට පිළිකා හැදෙන්නෙ :( :(
    බුදුහාමුදුරුවන්ටත් බුදුවෙලත් කලිං කරපු පව් විඳවන්න වුනා කියල තියෙනව ඉතිං දෙයියො ගැන කුමන කතාද බං :( :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් කියල තියෙනව ඒකනෙ බං සංසාරය අවසන් කරන්න ඕනෙ කිව්වෙ :sorry: :sorry:
    දෙවියෙක් නෙමේ මොකෙක් වුනත් පින් ඉවර වෙච්චි දාක මොන මොන අපායවල් වල වැටෙන්න වෙයිද දන්නෑ :no: :no:
    ඒක හින්ද දෙවියෙක් වෙනව කියන්නෙත් හෙන තාවකාලික විරාමයක් විතරයි :( :(
    ඉපදෙන එක නවතිනකං දුකේ කෙලවරක් නෑ :no: :no:
    සැප විඳින්න පිං කලත් සැප අස්සෙ කොහෙන් හරි දුක සෙට් වෙනව බිලියනපතියන්ට පිළිකා හැදෙන්නෙ :( :(
    බුදුහාමුදුරුවන්ටත් බුදුවෙලත් කලිං කරපු පව් විඳවන්න වුනා කියල තියෙනව ඉතිං දෙයියො ගැන කුමන කතාද බං :( :(

    ඔව් ඉතින් ඒක ඇත්ත ඒත් නිවන් දකින එක ගොඩක් අමාරු දෙයක්නෙ...:( :(

    දිව්‍ය ලෝකෙට වෙලා පුලුවන් තරම් කල් පින් කර කර එහෙම නැවත නවත ඉපදිලා එහෙ ඉදන්ම නිවන්දැක්ක නම් හරි... :) :)