ප්‍රශ්නයක් ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ළිඳකට පනිනව කියල එහෙම හිතන්න එපා :no: අනුර කුමාර ගැන ප්‍රශ්නයක් තියෙනව දැනගන්න :sorry: දැන් අනුර කුමාර සමාජවාදෙ ගැන කතා කල්ල පුතා ධනවාදී ක්‍රමේට හැදුව එක වැරැද්දක්නෙ ? :eek: ඉතිං jvp සහෝදරවරු නොවෙන අනික් පක්ශ වල අයත් ඔහොමනෙ ? නේ :nerd: ඉතිං ඒ අතින් අරහෙම කල්ල තිබ්බත් අනික් පක්ශ වල නායකයන්ට වඩා අනුර කුමාර හොඳයි නේද ? :dull:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
mokakda machn ea puthage seen eka

අනුර කුමාරගෙ පුතා පෞද්ගලික විස්ව විද්‍යාලෙකටලු ගිහිං තියෙන්නෙ තාත්ත පෞද්ගලික විස්ව විද්‍යාල වහන්න කෑ ගහන අතරෙ :yes:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ මොක අහනවද කියල මට නම් තේරෙන් නැ බන්..
     
    Last edited:

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    අනුර කුමාරගෙ පුතා පෞද්ගලික විස්ව විද්‍යාලෙකටලු ගිහිං තියෙන්නෙ තාත්ත පෞද්ගලික විස්ව විද්‍යාල වහන්න කෑ ගහන අතරෙ :yes:

    suck it
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    He has to live by his idiology ne bn...

    ඒ වුනාට තමන්ගෙ ප්‍රශ්නෙකට එද්දි අයිඩියොලොජියට විරුද්ධව ක්‍රියා කරලනෙ ? :eek: ඒකනෙ ප්‍රශ්නෙ :confused: මොන රෙද්දක්ද යකෝ දැන් මංනෙ මෙතන අනුර කුමාරගෙ හොඳ කියන්න ඕනෙ උඹ හොඳ කියපු ගමං මං වැරදි කියන්න ගත්තනෙ :shocked: සෑහෙන්න බොන්න ඕනෙ ප්‍රශ්නයක් :eek:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉතින් බන් අනිත් පක්ශවල ප්‍රතිපත්තිය එහෙමනේ. උන් ගමේ ඉස්කොලා වලට ගියොත් තමා ප්‍රතිපත්ති කැඩෙන්නේ.. දැන් චන්ද්‍රිකා බලහන්. සොබොන් ගිය හැටි. කුජීතයි නෙව. ඒත් උන්ගේ ප්‍රතිපත්ති එක්ක ඒ ක්‍රමේ හරි. චන්ද්‍රිකා පිරිවෙන් ගියානම් තමා අවුල්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ වුනාට තමන්ගෙ ප්‍රශ්නෙකට එද්දි අයිඩියොලොජියට විරුද්ධව ක්‍රියා කරලනෙ ? :eek: ඒකනෙ ප්‍රශ්නෙ :confused: මොන රෙද්දක්ද යකෝ දැන් මංනෙ මෙතන අනුර කුමාරගෙ හොඳ කියන්න ඕනෙ උඹ හොඳ කියපු ගමං මං වැරදි කියන්න ගත්තනෙ :shocked: සෑහෙන්න බොන්න ඕනෙ ප්‍රශ්නයක් :eek:

    Wat the pak..!!
    Mokadda bn uba e kiwwe.?
    Mama bila wadi welada
    Nattan uba ganja gahalada..:eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් බන් අනිත් පක්ශවල ප්‍රතිපත්තිය එහෙමනේ. උන් ගමේ ඉස්කොලා වලට ගියොත් තමා ප්‍රතිපත්ති කැඩෙන්නේ.. දැන් චන්ද්‍රිකා බලහන්. සොබොන් ගිය හැටි. කුජීතයි නෙව. ඒත් උන්ගේ ප්‍රතිපත්ති එක්ක ඒ ක්‍රමේ හරි. චන්ද්‍රිකා පිරිවෙන් ගියානම් තමා අවුල්.

    එතකොට අපි ඡන්දෙ දෙන්නෙ කාටද කියල තීරණය කරන්නෙ කොහොමද ? :eek:
    කට්ටියකගෙ ප්‍රතිපත්තිය නරකයි වගේ ඒත් ඒ ප්‍රතිපත්තියෙ පිහිටල වැඩ කරනව :yes:
    අනික් කට්ටියගෙ ප්‍රතිපත්තිය හොඳයි වගේ ඒත් ප්‍රතිපත්තියට අනුව නෙමේ වැඩ කරන්නෙ :no:
    ඡන්දෙ දෙන්න ඕනෙ කාටද ? :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Wat the pak..!!
    Mokadda bn uba e kiwwe.?
    Mama bila wadi welada
    Nattan uba ganja gahalada..:eek:

    මං ප්‍රකාශයක් කලා උඹ මං කරපු ප්‍රකාශෙටම පක්ශව වෙන විදිහකට තව ප්‍රකාශයක් කලා ඒක දැක්ක විතරයි මට උඹ කියපු දේට විරුද්ධව යන්න ඕනෙ වුනා ඒ යද්දි නිකමට වත් දැනුන්නෑ මං විරුද්ධව යන්නෙ මටමයි කියල :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මං ප්‍රකාශයක් කලා උඹ මං කරපු ප්‍රකාශෙටම පක්ශව වෙන විදිහකට තව ප්‍රකාශයක් කලා ඒක දැක්ක විතරයි මට උඹ කියපු දේට විරුද්ධව යන්න ඕනෙ වුනා ඒ යද්දි නිකමට වත් දැනුන්නෑ මං විරුද්ධව යන්නෙ මටමයි කියල :sorry:

    Anura communism preach karala capitalism widiyata jiwath wenawa...
    Anith un capitalism preach karalama capitalism widiyata jiwath wenawa..

    Ethakota anura anith unta wada naraka nadda...mokada anith un kiyana de karanawa eth mu kiyana de karanne na
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Anura communism preach karala capitalism widiyata jiwath wenawa...
    Anith un capitalism preach karalama capitalism widiyata jiwath wenawa..

    Ethakota anura anith unta wada naraka nadda...mokada anith un kiyana de karanawa eth mu kiyana de karanne na

    අනික් උන් බලය අයුතු විදිහට පාවිච්චි කරනව අනුර (සහ අනික් JVPඋණ්) එහෙම කරන්නෑනෙ ඉතිං හොඳත් තියෙනවනෙ ? :eek:
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    936
    119
    63
    :)
    අනික් උන් බලය අයුතු විදිහට පාවිච්චි කරනව අනුර (සහ අනික් JVPඋණ්) එහෙම කරන්නෑනෙ ඉතිං හොඳත් තියෙනවනෙ ? :eek:

    මචන් මම විහිලුවට වගේ අහන්නේ පාවිච්චි කරන්න තරම් බලයක් තියෙනවද පොරට :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනික් උන් බලය අයුතු විදිහට පාවිච්චි කරනව අනුර (සහ අනික් JVPඋණ්) එහෙම කරන්නෑනෙ ඉතිං හොඳත් තියෙනවනෙ ? :eek:

    Eka wena mertic ekakne bn.
    Anika uba kohomada e metric eken aurawai anith ayawai compare karanne.? Anurata andu bale labila na ne.
    Uba mulin mathu karapu ( medawas wala minissu kathakarana) metric eka anuwa anura anith unta wada narakai.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මචන් මම විහිලුවට වගේ අහන්නේ පාවිච්චි කරන්න තරම් බලයක් තියෙනවද පොරට :lol:

    ඔව්ද කොහෙද මං හිතන්නෙ :eek: ඔය පලාත් සභා ප්‍රාදේශීය සභා වල එහෙම JVP එකේ හොරකම් කරපු බලය අයුතු විදිහට පාවිච්චි කරපු කොමිස් ගහපු ඉන්නවද ? :eek: මං හිතන්නෙ එහෙම නැත්තෙ අනුරල විනය ඉහලිං පවත්වං යන හින්දද කොහෙද :yes: මැයි රැළිය වුනත් තිබ්බාම එතන විනාස කල්ල යන්නෑලු පිරිසිදු කල්ලලු යන්නෙ :yes: අනික් පක්ශ එහෙම කරන්නෑනේ ? :eek: ඉතිං අනික් පක්ශ වලට වඩා නීතියට ගරු කරනව වගේ නේද ? :eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Eka wena mertic ekakne bn.
    Anika uba kohomada e metric eken aurawai anith ayawai compare karanne.? Anurata andu bale labila na ne.
    Uba mulin mathu karapu ( medawas wala minissu kathakarana) metric eka anuwa anura anith unta wada narakai.

    :( ඒ වුනාට මේ දවස් වල කතා කරන එක ආයෙ කාලෙකිං යට යනවනෙ එතකොට අනුර හොඳයිනෙ ? :)
     
    • Like
    Reactions: joshmiller