~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කූ දැන් මෛත්‍රීට බලය නැ කිව්වනේ?

    තනුජක වගේදබන්..
    උසාවියේ විනිසුරුවරු පවා ගරු කරනවයි කියන ජ්‍යෙෂ්ටම නීතිඥයෙක් උනු වාසුදේවටත් වැරදුනු එකේ...

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කූ දැන් මෛත්‍රීට බලය නැ කිව්වනේ?

    ඔවා මතබේදයට තුඩුදෙන ඒවානේ බං සමහර විට මේ තීන්දුව වෙන විදිහකට ලැබෙන්නත් ඉඩ තිබුනා මහින්ද බලේ හිටියනම් :yes::yes: එක නිසා ඔවාට වාද කරලා වැඩක් නෑ:yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    judge meka dakapu kaleka uththarayak denna

    constitution clause 13 (6)

    "යම් ක්‍රියාවක් කළ හෝ යම් නොකර හැරීමක් සිදු වූ අවස්ථාවේදී ඒ ක්‍රියාව හෝ නොකර හැරීම වරදක් නොවීනම් ඒ ක්‍රියාව හෝ නොකර හැරීම සම්බන්ධයෙන් කිසිම තැනැත්තකු වරදකට වරදකරුවකු නොවිය යුත්තේය"

    මෙහෙම තියනවනම් ඒ කාලෙ ලංකාවෙ ඩයල් එකක් ප්ලේන් එකක් හයිජැක් කරපු case එකේ දි හයිජැක් කරද්දි ප්ලේන් හයිජැක් කරන එක නීතියේ හැටියට වරදක් නෙමෙයි. හැබැයි පස්සෙ නීති වෙනස් කරල retrospectively ගිහින් ඌව අත්අඩංගුවට ගත්ත කියලනෙ කියන්නෙ. එතකොට ඒක legal ද?
    නැත්තන් ඒ කාලෙ මේ clause එක තිබුනෙ නැද්ද
     
    සේපාල ඒකනායක නිදහස් උනා ඔය කරුණ නිසා නඩුවෙන් දිනලා :D
    mama hituwe ehemai. aurudu 5 i hire hitiye:rolleyes:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    aaa pora nidahas unaada :sorry:

    අපේ ගෙදර ඔය සිද්දිය ගැන කැසට් පීස් එකක් තිබ්බා ඒ කාලේ :D

    නඩු සිද්ධිය ගැන මතක හැටියට, අතීතෙට බලපාන්න නීති හැදුවා. උසාවි යැව්ව.ඒක වැරදියි කියලා තර්කයකුත් ආවාය, ඒත් අසාධාරණ විදියට ලෝකෙ බලපෑම් නිසා හිරේ ගියාය කියලා අහලා තියේ... නිදහස් උනා කොහොමහරි 87 වගේ.
    supiri katawak habai film ekakata...