Pm එකක් එව්වා පොඩ්ඩක් බලනවැයි.
idam bedilla ayitikarayage wadak. umbata mokut nodi unat liwwekine.


next year tamai answer lebenne saho....iye fly kara Tanujaka.
poddk thred eke balanna answer eka tiyanawada kiyala
idam bedilla ayitikarayage wadak. umbata mokut nodi unat liwwekine.
call record karapuwa adala wenne edata. dan mansika mattama hondai nam, amma thaththata umbala dennatama nodi idam liwweki.![]()
කූ දැන් මෛත්රීට බලය නැ කිව්වනේ?
කූ දැන් මෛත්රීට බලය නැ කිව්වනේ?

එක නිසා ඔවාට වාද කරලා වැඩක් නෑ
judge meka dakapu kaleka uththarayak denna
constitution clause 13 (6)
"යම් ක්රියාවක් කළ හෝ යම් නොකර හැරීමක් සිදු වූ අවස්ථාවේදී ඒ ක්රියාව හෝ නොකර හැරීම වරදක් නොවීනම් ඒ ක්රියාව හෝ නොකර හැරීම සම්බන්ධයෙන් කිසිම තැනැත්තකු වරදකට වරදකරුවකු නොවිය යුත්තේය"
මෙහෙම තියනවනම් ඒ කාලෙ ලංකාවෙ ඩයල් එකක් ප්ලේන් එකක් හයිජැක් කරපු case එකේ දි හයිජැක් කරද්දි ප්ලේන් හයිජැක් කරන එක නීතියේ හැටියට වරදක් නෙමෙයි. හැබැයි පස්සෙ නීති වෙනස් කරල retrospectively ගිහින් ඌව අත්අඩංගුවට ගත්ත කියලනෙ කියන්නෙ. එතකොට ඒක legal ද?
නැත්තන් ඒ කාලෙ මේ clause එක තිබුනෙ නැද්ද


සේපාල ඒකනායක නිදහස් උනා ඔය කරුණ නිසා නඩුවෙන් දිනලා
mama hituwe ehemai. aurudu 5 i hire hitiye

aaa pora nidahas unaada![]()
