ප්‍රස්ථාපිරුලු New version

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
බල්ලට අති වෑඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ = විමල්ට ඈති වඩකුත් නෑ කට පියාගෙන ඉන්නත් බෑ
 

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    ඹබරුන්ට රොන්ගන්න කියාදෙන්න ඕනෙ නෑ ---කොල්ලන්ට මල්කඩන්න කියාදෙන්න ඕනෙ නෑ
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ගහෙන් වෑටුන මිනිහට ගොනා ඈන්න වගෙ = චන්දෙන් පරදුන පොන්සෙකට හීරෙ යන්ඩ උනා වගෙ
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    අල්ලපු අත්තත් නෑ පයගහපු අත්තත් නෑ---පරන කෑල්ලත් නෑ අලුත් කෑල්ලත් නෑ
    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    ගහ දන්නා අයට කොල කඩාපානවා--- අරක්කු ගැන දන්නා අයට බියර් ගැන කියනවා


    mekanam maru..........
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඉගුරු දීලා මිරිස් ගත්තා වගෙ = Bajaj දීලා TVS ගත්තා වගෙ :shocked: