ජනාධිපතියි, ආන්ඩුවයි එක පක්ශෙක තියාගෙන ප්රාදේශිය සභාව වෙන් වෙන පක්ශෙකට දෙන එක හොදයිද? නරකයිද ?
ඕක උනොත් ජෙප්පෝ කියයි වැඩ කරගන්න බැරි උනේ ප්රාදේශීය සබා බලය හම්බ උනේ නැති හින්ද කියලජනාධිපතියි, ආන්ඩුවයි එක පක්ශෙක තියාගෙන ප්රාදේශිය සභාව වෙන් වෙන පක්ශෙකට දෙන එක හොදයිද? නරකයිද ?
Wena kauda denna puluwan ekekta inne kiyapan ko?Yako 3/2 Dila president dila bari unta kohomath ba thamai.
Thawa enawa apiwa andanna buruwo kiyalada hithanne.
එහෙම වෙන සභා ටික රජය බලය යොදා අන්නලා දානවා. ඔන්න බලහං.ජනාධිපතියි, ආන්ඩුවයි එක පක්ශෙක තියාගෙන ප්රාදේශිය සභාව වෙන් වෙන පක්ශෙකට දෙන එක හොදයිද? නරකයිද ?
