ප්‍රාදේශිය සභා චන්දය ?

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,191
    11,210
    113
    Forest
    ජනාධිපතියි, ආන්ඩුවයි එක පක්ශෙක තියාගෙන ප්‍රාදේශිය සභාව වෙන් වෙන පක්ශෙකට දෙන එක හොදයිද? නරකයිද ?
    ඕක උනොත් ජෙප්පෝ කියයි වැඩ කරගන්න බැරි උනේ ප්‍රාදේශීය සබා බලය හම්බ උනේ නැති හින්ද කියල
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    පිස්සුද එහෙම කරන්නේ එපා
    එතකොට මුන් හැම දේටම හේතුව විදියට කියන්නේ ඕක
    ජේවීපී කාරයොන්ට උපරිම බලය දීලා ෆේල් කරවමු
    බලපන් පාර්ලිමේන්තු බලය තිබුනා කියලා මුන්ට කරන්න පුළුවන් ලබ්බක් නැහැනේ :lol: 🤌
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Yako 3/2 Dila president dila bari unta kohomath ba thamai.
    Thawa enawa apiwa andanna buruwo kiyalada hithanne.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මම නම් කියන්නෙ නගර සභා ප්‍රාදේශිය සභා ටික සජබ එජාප පොහොට්ටුව දිලිත්ගෙ පක්ශෙ විමලගෙ පක්ශෙ ඉන්න හැමෝම එකතු වෙලා රටේ පුළුවන් තරම් සභා පිහිටුවන්න ඕනේ. ඊට පස්සෙ ගමේ කිසි වැඩක් නොකර ඉඳලා. පාරේ කුනු ටික එහෙම වෙලාවට අස් නොකර තියලා මිනිස්සුන්ව කලකිරවන්න පුළුවන්. ඊලඟ පාර චන්දයක් ආවම මෝඩ යක්කු ටික ඒවා යවන්නෙ ජෙප්පො පිටින් මිසක් අපේ පිටින් නෙවෙයි. මේක තමයි ගහන්න තියෙන එකම ගේම.
     

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    648
    757
    93
    ඕකෙන් වෙන්න අවුරුදු 5ක් යනකන් ගද ගගහ , පාරෙ කනුවකවත් ලයිට් එකක් නතුව , ඉන්න වෙන එක, මේකත් දීල බලමු නේ, නැත්තන් මුන් ඒ පිටින් ඔක්කොම යවනව, අයේ 2030 ඉල්ලනව බලය
     
    • Like
    Reactions: Hyperx99 and haunte

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මෙම ආන්ඩවට වඩා සජිත්, නාමල් හොඳට කරයි ද? Ranil නම් ආයෙත් නම් එන එකක් නෑ, Ranil නිසා තමයි NPP එක බලවත් වුනේ, he destroyed UNP and Pohottuwa.
     
    • Like
    Reactions: haunte

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,567
    113
    පිස්...සුද?

    ගමත් මාලිමාවට දීපල්ලා.
    ඊළඟ ජනාධිපතිවරණය, මහ චන්දය
    උඹලට කැමති එකකට දාපල්ලා.
     

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    648
    757
    93
    ඔව්, ඒක තමා හොදම විදිය, මේක පැරැද්දුව කියල කිසි සෙතක් නෑ, පරාද කරල දෙන්න එකෙකුත් නෑ
     
    • Like
    Reactions: haunte

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    ජනාධිපතියි, ආන්ඩුවයි එක පක්ශෙක තියාගෙන ප්‍රාදේශිය සභාව වෙන් වෙන පක්ශෙකට දෙන එක හොදයිද? නරකයිද ?
    එහෙම වෙන සභා ටික රජය බලය යොදා අන්නලා දානවා. ඔන්න බලහං.