ප්‍රින්ටර් වලට Ciss හයි කරානම් මේක දැනගන්න

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    mekai pitin gahana ciss unit ekata danne duplicate ink eka hindai head eka block wenne. Epson original ciss unit eka ena ekata danne epson genuine ink hinda oye leda naha. duplicate ink 500ml ma 1500k withara. but genuine epson ink eka 70ml ma 1500k withara. habai epson genuine ciss eka pitin gahana eka wage ink bonne naha. 70ml set eken colour pages 3000 k withara gahanna puluwan. drafts nam 10,000 withara.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඒක ඇත්ත මචං ඒත් මම 100ml වලින් colour pages 3000+ ගහනවා. තීන්ත වේලෙන එක වෙන්නේ පාවිච්චි කරන විදියත් අනුව. මම සාමාන්‍යයෙන් හැමදාම ප්‍රින්ට්අව්ට් එකක් හරි ගන්න කෙනෙක් ඒ නිසා වේලෙන්නෙ නැ. එක සැරයක් වේලුනේ මම සති දෙකක් විතර ප්‍රින්ට්අව්ට් ගන්නේ නැතුව තිබිලා. පස්සේ මම සුද්දකරගත්තා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම හෙව්වා හොයාගන්න නැනෙ බං, ඉස්සර 8,9කට තිබ්බ බන්, ඊටපස්සෙ 14 ක් උනා ඉට පස්සෙ බඩු නැති උනා, තියෙනවා නම් හොයලා දීපංකො. . 10 ක් විතර ..

    හෙට හොයලා pm කරන්නම් මචං. ඉක්මන් එකේ බැලුවේ නැද්ද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Macho Loku udawwak ona...
    Ape Office eke EPSON T Model Printer 1k Thiyenawa...
    Eke Catridge 6k thiyenawa....
    But, Lankawe ink warga 4 CMYK Vitharaine ganna thiyenne,
    Anith Colur 2 Hadaganne Kohomada...
    A Colour 2 nethuwa weda karannna puluwanda....

    pm කරා මචං
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar462987_3.gif
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    Thanx a lot machan. mageth pissu kelina printer 1k thiyanawa. meken goda dhaganna puluwan wei.
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    aniwa passe rep dhennam.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එල එල මචන් ඔය එප්සන් වල ඉන්ක්වල පොඩි චිප් එකක් තියෙනවා නේද ?එක ගන්න හැම ප්‍රින්ට් එකක්ම කවුන්ට් කරලා අන්තිමට (මම හිතන්නේ මොඩෙල් එකෙන් එකට වෙනස් ) උපරිම ගානට ආවම පිච්චේනවලු .එතකොට ඔය රෙසෙට් එක වෙන්නේ නැහැ මොකද චිප් එක වැඩ නැතිනිසා .ඉතින් ඕක රෙසෙට් කරන්න ඕනේ ඔය උපරිම කවුන්ට් එක වෙන්න ඉස්සෙල්ලා ...එකියන්නේ ඉන්ක් එක 10% වගේ වෙනකොට ...මාගාව ඉස්සර ඔය රෙසෙට් කරන සොෆ්ට් එකක් තිබුනා .දැන්නම් කොහෙද දන්නේ නෑ .කරන විදිහ ත් මතක නැහැ ...රේප්+2 මචන්
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඒක ඇත්ත මචං ඒත් මම 100ml වලින් colour pages 3000+ ගහනවා. තීන්ත වේලෙන එක වෙන්නේ පාවිච්චි කරන විදියත් අනුව. මම සාමාන්‍යයෙන් හැමදාම ප්‍රින්ට්අව්ට් එකක් හරි ගන්න කෙනෙක් ඒ නිසා වේලෙන්නෙ නැ. එක සැරයක් වේලුනේ මම සති දෙකක් විතර ප්‍රින්ට්අව්ට් ගන්නේ නැතුව තිබිලා. පස්සේ මම සුද්දකරගත්තා.

    epson genuine ink eka dammoth nam ink welenne naha. duplicate eka hadala thiyenne water (H2O) walin. eth genuine ink eka hadala thiyenne Ammonia walin. eka hinda head block wenne naha. ekai genuine ink eka tikak ganda:baffled:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    affa printer kiwwama mathak une.printers gana 6yak 4k nodana ghn printer ekak gaththa mn godak isssara.eken kola 20k withara colour printout gaththe.eeta passe mkt nokara 2 months wage thibba.me suththe theentha gal welada mkakda wela.eka cartridge magula 2000 ganak hari 3000 ganak hari.mn printer eka gaththe 3500kata... :lol:
    aye 3k deela oka ganna giye na.eka thama thiyenwa :(

    nodanna unta wadagath wei me thread eka....
    rep++