mekai pitin gahana ciss unit ekata danne duplicate ink eka hindai head eka block wenne. Epson original ciss unit eka ena ekata danne epson genuine ink hinda oye leda naha. duplicate ink 500ml ma 1500k withara. but genuine epson ink eka 70ml ma 1500k withara. habai epson genuine ciss eka pitin gahana eka wage ink bonne naha. 70ml set eken colour pages 3000 k withara gahanna puluwan. drafts nam 10,000 withara.
මම හෙව්වා හොයාගන්න නැනෙ බං, ඉස්සර 8,9කට තිබ්බ බන්, ඊටපස්සෙ 14 ක් උනා ඉට පස්සෙ බඩු නැති උනා, තියෙනවා නම් හොයලා දීපංකො. . 10 ක් විතර ..
Macho Loku udawwak ona...
Ape Office eke EPSON T Model Printer 1k Thiyenawa...
Eke Catridge 6k thiyenawa....
But, Lankawe ink warga 4 CMYK Vitharaine ganna thiyenne,
Anith Colur 2 Hadaganne Kohomada...
A Colour 2 nethuwa weda karannna puluwanda....
me printer ekak kiyakl withara wenawada ban
ඒක ඇත්ත මචං ඒත් මම 100ml වලින් colour pages 3000+ ගහනවා. තීන්ත වේලෙන එක වෙන්නේ පාවිච්චි කරන විදියත් අනුව. මම සාමාන්‍යයෙන් හැමදාම ප්‍රින්ට්අව්ට් එකක් හරි ගන්න කෙනෙක් ඒ නිසා වේලෙන්නෙ නැ. එක සැරයක් වේලුනේ මම සති දෙකක් විතර ප්‍රින්ට්අව්ට් ගන්නේ නැතුව තිබිලා. පස්සේ මම සුද්දකරගත්තා.


