ප්‍රින්ටර් හෙල්ප් මචංලා, කා ගාව හරි තියනවද epson pos printer එකක් විකුණන්න. බාර් කෝඩ් රීඩර් එකත් එක්කම තියනවනම් වැඩිය හොදයි. අළුතෙන් අඩුවට ගන්න තියන තැනක් වුනත් කමක් නෑ දන්නවනම් දාන්න මචංලා