ප්‍රින්ස් :(

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ඔන්න උඹ කැමතිනම් වැරැද්ද හදාගනින්. අපි කව්රු අතිනුත් වැරදීම් (කටබහ වැරදීම්) වෙනවා. MR.TOM කියපු කතාව මම උඹ නම් මම ඒක පිලිගන්නවා.

    අනිවා මචන් වැරදීම් වෙනවා :yes::yes:

    අපි ප්‍රින්ස්ලව කරට අත දාගෙන ආශ්‍රය කරලා නෑනේ බන්. හොඳට හිටිය කාලේ බිව්ව කියලා තමයි දන්නෙ. (සමහරු කියනවා බිව්වෙ නෑ කියලා)
    මගේ කමෙන්ට් එක ප්‍රින්ස් මැරුන්න ලෙඩ උන හේතුව නෙවෙයි මෙයාගෙ බීම මත පාදක කරගෙන ලියපු එකක් මිසක් වෙන අදහසක් ඇතුව ලියපු එකෙක් නෙවෙයි. මෙයා ලෙසටම බීපු කෙනෙක් නෙවෙයි නම් අනිවා මම සමාව ගන්නවා.

    ඕකත් වැරදි මතයක්

    :shocked::shocked:

    100%AGREED (RED COLOUR):yes::yes::yes:

    :)
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඕකත් වැරදි මතයක්
    ප්‍රින්ස්ට සල්ලිනම් ඉස්සර ගොඩක් තිබුන කියල තමයි මචන් කියන්නේ. ඇල්පිටිය- කොළඹ දුවපු AC 2ක් එහෙම තිබුනලු.වතුපිටිත් තිබිල තියෙනවා.මෙයත් එක්කම වගේ එකට ආපු නාමල් බේරුනේ කොච්චර අමාරුවෙන්ද. ඌටත්
    සල්ලි ඕනතරම් තිබුණා. නමුත් අන්තිමේදී පොදු ජනයාගේ ආධාරෙන් තමයි බේරුනේ. නාමල් හෙන ආඩම්බරෙන් හිටියේ.හැබැයි ප්‍රින්ස් නම් අහිංසකයි මචන්. ඇල්පිටියේ නවඳගල පැත්තේ සාමාන්‍ය පවුලක කොල්ලෙක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    උඹේ කමෙන්ට් එක ආයි බලපං බං බලන කෙනෙකුට මොකද්ද දැනෙන්නේ කියලා :dull:
    අපි දන්නවද බං මිනිස්සුන්ට මොන මොන වියදම් තියනවද ඒ මිනිස්සු ඉන්නේ කොහොමද ඒ මිනිස්සුන්ගේ වත්කම කොච්චරද කියලා. නොදැන කතා කරන එක වැරදීනේ. ඔච්චර බීලා නාස්ති කරා කියලවත් උඹ හරියටම දන්නවද නෑනේ. උඹ කියන්නේ වටින් ගොඩින් ඇහුනු කතාවක්. නැත්තං සැකේට. ඒත් නැත්තං උඹම දාපු කමෙන්ට් එක සාධාරණීය කරණය කරන්න. ප්‍රින්ස්ගේ අම්මා ජීවත් වෙනකන් බලාගන තියන්නේ ප්‍රින්ස්. ඔච්චරම බීලා සමාජ විරෝධී විදිහට හැසිරුන මනුස්සයෙක් නම් සහෝදරි උනත් ඔච්චර සලකයිද බං. රටේ තොටේ මිනිස්සු මෙච්චරම හොද කියයිද. ඒකාලේ බෑන්ඩ් එකක හිටපු එකෙක්ගෙන් අහලා බලපංකෝ ප්‍රින්ස් ගැන. කොච්චර හොද කියනවද කියලා. දැන් චාමර විරසිංහගේ හොද කියනවට වඩා ඒකාලේ බෑන්ඩ් වල හිටපු උන් ප්‍රින්ස්ගේ හොද කිව්වා.

    බොන උන්ගෙ මෝඩකම් වලට සමාවක් දෙන්න බෑ බන්. බීලා හදාගන්න ලෙඩ වලින්, වෙන ලෙඩවල් වලට බෙහෙතක් වත් කරගන්න බැරි වෙනවා. ඒක මම අත්දැකීමෙන්ම දන්නවා මොකද මාත් බීලා කෙලෝගෙන සදහටම නවත්තපු එකෙක්. ආයි ඒ මෝඩකම් කරන්නේ නෑ.

    මගෙ අරමුණ උනේ ප්‍රින්ස්ට ගහන්න නෙවෙයි බීමත් කමට ගහන්නයි. ප්‍රින්ස්ටත් ඉතින් වදින්න ඇති. සොරිතමා
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    koti ganan salli hoyanna prince ge kale ringtone gahuwe nehene machan, :no: casset/album ekak karala tamai kiyak hari hoyagaththe, oya kiyana tharan gini ganan ganneth ne shows walata, dan inna unne bn show ekakata ennath 20,000-30,000 ganne, a kale mechchara gaththe ne bn. boruwata dos kiyanna epa minissunta :no: :dull:
     
    mamath ahalaa tiyenawa bn, meya marry karala ne neda bn, mama article ekaka dakka ammawa balaganna nisa marry kale nedda mokakda ekak, mama hariyata danne ne, meya beela nethi nasthi karapu kenek newei bn :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    koti ganan salli hoyanna prince ge kale ringtone gahuwe nehene machan, :no: casset/album ekak karala tamai kiyak hari hoyagaththe, oya kiyana tharan gini ganan ganneth ne shows walata, dan inna unne bn show ekakata ennath 20,000-30,000 ganne, a kale mechchara gaththe ne bn. boruwata dos kiyanna epa minissunta :no: :dull:

    ඒකාලේ රින්ගින් ටෝන් නැති උනාට සංගීත වලට හොඳ ඉල්ලුමක් තිබ්බා. දැන් එහෙම ලොකු ඉල්ලුමක් නෑනේ. දැන් කනේ ඔබාගෙන අහන එකනෙ කරන්නෙ. කොහෙන් හරි හම්බුකරා මචන්. අද උන්ට තමයි සීඩී විකිනෙන්නේ නැත්තෙ. දැන් හොයන්නෙ යූටියුබ් වීව්ස් වලින්නෙ.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අනිවා මචන් වැරදීම් වෙනවා :yes::yes:

    අපි ප්‍රින්ස්ලව කරට අත දාගෙන ආශ්‍රය කරලා නෑනේ බන්. හොඳට හිටිය කාලේ බිව්ව කියලා තමයි දන්නෙ. (සමහරු කියනවා බිව්වෙ නෑ කියලා)
    මගේ කමෙන්ට් එක ප්‍රින්ස් මැරුන්න ලෙඩ උන හේතුව නෙවෙයි මෙයාගෙ බීම මත පාදක කරගෙන ලියපු එකක් මිසක් වෙන අදහසක් ඇතුව ලියපු එකෙක් නෙවෙයි. මෙයා ලෙසටම බීපු කෙනෙක් නෙවෙයි නම් අනිවා මම සමාව ගන්නවා.

    :shocked::shocked:

    :)
    බීපු කතන්දරේනම් මචන් මමත් හරියට අහල නෑ. (බිව්වද/නොබිව්වද) උඹල අපි හැම එකාම බොනවා. ටික දෙනෙක් ඇරෙන්න.ඇගේ එල්ලන් නෙමෙයි. හැබැයි ජෝතිල/ හෙන්රි කල්දේරල වගේ කන පහත්වෙන්න බොන ගායකයොත් හිටියා. ඒ සිස්ටම් එකට ප්‍රින්ස් බිව්වද කියන්නනම් දන්නේ නැත.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොන උන්ගෙ මෝඩකම් වලට සමාවක් දෙන්න බෑ බන්. බීලා හදාගන්න ලෙඩ වලින්, වෙන ලෙඩවල් වලට බෙහෙතක් වත් කරගන්න බැරි වෙනවා. ඒක මම අත්දැකීමෙන්ම දන්නවා මොකද මාත් බීලා කෙලෝගෙන සදහටම නවත්තපු එකෙක්. ආයි ඒ මෝඩකම් කරන්නේ නෑ.

    මගෙ අරමුණ උනේ ප්‍රින්ස්ට ගහන්න නෙවෙයි බීමත් කමට ගහන්නයි. ප්‍රින්ස්ටත් ඉතින් වදින්න ඇති. සොරිතමා

    උඹේ අරමුන ඒක නම්, කමෙන්ට් එකෙන් පේන්නේ ඒක නෙවෙයි. අන්තිමට කාලකන්නියෙක් වගේ මැරිලා ගියා. කියලා මහ සව්ත්තු කතාවකුත් දාලනේ. මේ මරනෙට කොහොමටවත් බීම සම්බන්ධයක් නෑ. හොයලා බලපං මොලේ ස්නායු පද්ධතියට විසබීජයක් ගියාම මොකද වෙන්නේ කියලා. අනිත් එක ශුගර් තිබිලත් තියනවා. මැරුණු මනුස්සයෙකුටවත් නියම ගෞරවය දෙමු මචං. කැමති නම් උඹෙන් වැරැද්දක් උනා කියලා පිලිගන මහත්මයෙක් විදිහට සමාවගනිං. බලපං උඹ වැරදී කියන මතයේ කොච්චර දෙනෙක් ඉන්නවද කියලා
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    බොන උන්ගෙ මෝඩකම් වලට සමාවක් දෙන්න බෑ බන්. බීලා හදාගන්න ලෙඩ වලින්, වෙන ලෙඩවල් වලට බෙහෙතක් වත් කරගන්න බැරි වෙනවා. ඒක මම අත්දැකීමෙන්ම දන්නවා මොකද මාත් බීලා කෙලෝගෙන සදහටම නවත්තපු එකෙක්. ආයි ඒ මෝඩකම් කරන්නේ නෑ.

    මගෙ අරමුණ උනේ ප්‍රින්ස්ට ගහන්න නෙවෙයි බීමත් කමට ගහන්නයි. ප්‍රින්ස්ටත් ඉතින් වදින්න ඇති. සොරිතමා
    උඹේ අරමුණ හොඳ වෙන්න පුළුවන් මචන්.නමුත් මේ ත්‍රෙඩ් එක, වෙලාව මේක නෙමෙයි:no: කියල උඹට හිතුනේ නැද්ද ?
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    බීපු කතන්දරේනම් මචන් මමත් හරියට අහල නෑ. (බිව්වද/නොබිව්වද) උඹල අපි හැම එකාම බොනවා. ටික දෙනෙක් ඇරෙන්න.ඇගේ එල්ලන් නෙමෙයි. හැබැයි ජෝතිල/ හෙන්රි කල්දේරල වගේ කන පහත්වෙන්න බොන ගායකයොත් හිටියා. ඒ සිස්ටම් එකට ප්‍රින්ස් බිව්වද කියන්නනම් දන්නේ නැත.

    :)

    උඹේ අරමුන ඒක නම්, කමෙන්ට් එකෙන් පේන්නේ ඒක නෙවෙයි. අන්තිමට කාලකන්නියෙක් වගේ මැරිලා ගියා. කියලා මහ සව්ත්තු කතාවකුත් දාලනේ. මේ මරනෙට කොහොමටවත් බීම සම්බන්ධයක් නෑ. හොයලා බලපං මොලේ ස්නායු පද්ධතියට විසබීජයක් ගියාම මොකද වෙන්නේ කියලා. අනිත් එක ශුගර් තිබිලත් තියනවා. මැරුණු මනුස්සයෙකුටවත් නියම ගෞරවය දෙමු මචං. කැමති නම් උඹෙන් වැරැද්දක් උනා කියලා පිලිගන මහත්මයෙක් විදිහට සමාවගනිං. බලපං උඹ වැරදී කියන මතයේ කොච්චර දෙනෙක් ඉන්නවද කියලා

    දන්න තරමින් සල්ලි තිබ්බා මචන්. ආශ්‍රය කරෙත් පොඩි පොඩි අයව නෙවෙයිනෙ බන්. ගායකයො නළුවො වගෙ ලොකු කට්ටියනෙ. අන්තිමට යාළුවොත් නෑ. අන්තිමේදි මිනිය දීලා තියෙන්නෙත් පොරොන්දු වෙලා ඇප පිටලුනෙ. සිංහලුන්ට දැනෙන්නෙ ටිකක් රිදෙන්න කිව්වම.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    උඹේ අරමුණ හොඳ වෙන්න පුළුවන් මචන්.නමුත් මේ ත්‍රෙඩ් එක, වෙලාව මේක නෙමෙයි:no: කියල උඹට හිතුනේ නැද්ද ?

    මගුල් ගෙදර ගිහින් මරනානුස්සතිය වඩන්න බෑනේ බන්. මේකේ ඉන්න එකෙක්ගෙ හරි ඔලුවට දෙයක් දාන්න, අඩුම තරමෙ තත්පරයකට වත් මේ ගැන කල්පනා කරවන්න තියෙන හොඳම වෙලාව කියලයි මම හිතුවෙ. මැරුන කෙනා මැරුනා බන්. ඒ මරනෙන් අපේ ජීවිතයට ආදර්ශයක් ගන්න පුළුවන් නම් නිවන් සුව කියලා කියනවට වඩා ඒ මනුස්සයට දෙන ලොකු ගෞරවයක්.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අන්තිමට කාලකන්නියෙක් වගේ මැරිලා ගියා. :no::no:
    ඇයි රුචිරෝ උඹට කියන දේ තේරෙන්නැත්තේ උඹ පරණ රෙපුයුටෙෂන් තියෙන මෙම්බර් කෙනෙක් වෙලත්.:frown:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    ඒකාලේ රින්ගින් ටෝන් නැති උනාට සංගීත වලට හොඳ ඉල්ලුමක් තිබ්බා. දැන් එහෙම ලොකු ඉල්ලුමක් නෑනේ. දැන් කනේ ඔබාගෙන අහන එකනෙ කරන්නෙ. කොහෙන් හරි හම්බුකරා මචන්. අද උන්ට තමයි සීඩී විකිනෙන්නේ නැත්තෙ. දැන් හොයන්නෙ යූටියුබ් වීව්ස් වලින්නෙ.

    "කොහෙන් හරි හම්බුකරා" kiwe machan ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    අන්තිමට කාලකන්නියෙක් වගේ මැරිලා ගියා. :no::no:
    ඇයි රුචිරෝ උඹට කියන දේ තේරෙන්නැත්තේ උඹ පරණ රෙපුයුටෙෂන් තියෙන මෙම්බර් කෙනෙක් වෙලත්.:frown:

    ඔව් ඒක ටිකක් සැර වැඩියි තමයි. සොරි :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    "කොහෙන් හරි හම්බුකරා" kiwe machan ?

    සාපේක්ෂව ගත්තොත්, යම්කිසි කාල වකවානුවක් ඇතුලත ඒ කාලෙ මියුසිකල් ශො 10කට ගියා නම්, අද කාලේ ගායකයින්ට ලැබෙන්නේ 1යි 2යි. නැති වෙන්නත් පුළුවන්. අනික බන් අපි ඉස්සර ගෙදර පීස් එකක් දාලා අහනවා. වාහනේට දාන්නත් කැසට් පීස් කන්නවා. අද කාලේ සීඩී දාලා අහනවා අඩුයිනෙ බන්. දැම්මත් ඔරිජිනල් දායිද? පෙන් එක ගැහුවා ඇහුවා. ඉතින් අදකාලෙ ගායකයෝ ශෝව්ස් වලින් හොයන්නෙ නැති නිසා ඔය ටෝන් දාලා යූටියුබ් වීව්ස් වලින් කවර් කරගන්නවා. ඉතින් එහෙම බලනකොට ඉස්සර ගායකයෝ හම්බුකරේ නෑයි කියන්න බෑ. දැන් අය වැඩියෙන් හොයනවා කියන්නත් බෑ. සමහර දේවල් අඩු වෙලා වැඩි වෙලා බැලන්ස් වෙලා බන් තියෙන්නෙ.
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    :yes:
     
    • Like
    Reactions: ruchira55

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලස්සන සිංදු කිව්වා.
    අපි සල්ලි දීලා ඇහුවා.
    ඌ හම්බුකරා.
    ලෙසටම බිව්වා.
    ලෙඩෙක් උනා.
    ගොන් සිංහළු ආධාර කරා.
    කාලකන්නියෙක් වගේ මැරිලා ගියා.
    ලොවෙත් දුකක් නෑ.

    නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්නවා කියන්නෙ ඕකට තමයි. නොදැන කතා කරන්න එපා. ප්‍රින්ස් අසනීප වුනේ බීලා නෙමෙයි. ස්නායු පද්ධතිය සම්බන්ධ ලෙඩක් මනුස්සයට තිබුනෙ.

    ඒක පැත්තකින් තියමුකෝ. මේ කාළකන්නියෙක් වගේ මැරුණයි කියන කතාව මොකක්ද? ඒ මිනිහා බොට කරපු වරද මොකක්ද මැරුනට පස්සෙ මෙහෙම කතාවක් කියන්න?