ප්‍රීතී ප්‍රීතී ප්‍රීතී.... ✌ ❤ ❤ ❤

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    ප්‍රීතී ප්‍රීතී ප්‍රීතී.... ✌ ❤ ❤ ❤

    :lol:

    ප්‍රීතී ප්‍රීතී ප්‍රීතී......


    මීට මාසෙකට විතර කලින් කොටු 8 ක්ද කොහෙද තිබ්බා. දැන් 11 ක්ම වෙලා.:rolleyes: දැන් ටිකකට කලින් මීටර් උනේ. :rofl:

    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    මෙවන් සීඝ්‍ර දියුණුවකට අත හිත දුන් සැමට මාගේ ප්‍රණාමය... :love::love:



    11.jpg




    ඉදිරියටත් ඔබ සැම සමඟ සිටිමින් වටිනා කියන ත්‍රෙඩ් හා කමෙන්ට් සමඟින් රැඳෙන්නට මට සියලු පිහිට හා ආරක්ෂාව ලැබේවා කියා මමම ප්‍රාර්ථනා කර ගන්නෙමි. :P:love:




    ඒ එක්කම රෙප් පවර් එකත් 9ක් වෙලා ඕන්.... :rolleyes:
    popcorn_stephen_colbert.gif


     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ඉදිරියටත් ඔබ සැම සමඟ සිටිමින් වටිනා කියන ත්‍රෙඩ් හා කමෙන්ට් සමඟින් රැඳෙන්නට මට සියලු පිහිට හා ආරක්ෂාව ලැබේවා කියා මමම ප්‍රාර්ථනා කර ගන්නෙමි. :P:love:
     
    • Like
    Reactions: lcrstudio