ප්‍රෙග්නට් ලේඩි කෙනෙකුට උදවුවක්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේකෙ ඉන්න අනාත ඩයල් ලගෙන් අහන්න එපා ඔය කිව්ව වගේ මොකක්ද ඇත්තට saffron කියන්නෙ 😌
    uba aia ahanne uba biwwata sudu wenne na
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    හොද සුදු කැල්ලක් බදපන් එතකොට ඕව ඕනේ නැ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,816
    113
    Homagama
    ප්‍රෙග්නට් ලේඩි Saffron ගන්න ඕන විදිය කොහොමද ?
    Saffron ගන්න ලංකවේ තියන හොද තැන් මොනවද ?
    හොද බ්‍රැන්ඩ් මොනවද ?
    හොද එක ගන්න. Yt එකේ ඇති හොයන විදිහ. වතුරේ දිය වෙනවා මුකුත් ඉතිරි නොවි.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    ගොඩක් අය සැෆ්රන් ගන්නෙ බබා ලස්සන වෙන්න,

    එහෙඅම් ඕන නැ, හොද සමබල ආහාර වෙලක් ගන්න
    අම්මව සතුටින් තියන්න,
    කීයක් උනත් කමක් නැ හොදම මල්ටි විටමින් එකක් දෙන්න,
    බබා ලස්සනටම ඉදියි,
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මොකටද බන් pregnant උනාම saffron?
    බබා සුදු වෙනවා කියලා මිනිස්සු හිතනවා

    මේකෙ ඉන්න අනාත ඩයල් ලගෙන් අහන්න එපා ඔය කිව්ව වගේ මොකක්ද ඇත්තට saffron කියන්නෙ 😌
    f256ca09a25e125481c4b783b2f98af2.jpg


    ඔය මලේ රතු පාට රේණු වේලලා සැෆ්රන් හදන්නෙ එක මළකින් රේණු තුනයි ගන්නේ. ඒ නිසා පට්ට ගනන්
    ------ Post added on Aug 1, 2021 at 2:47 AM
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,588
    717
    113
    38
    සුවසිලන්තය
    ප්‍රෙග්නට් ලේඩි Saffron ගන්න ඕන විදිය කොහොමද ?
    Saffron ගන්න ලංකවේ තියන හොද තැන් මොනවද ?
    හොද බ්‍රැන්ඩ් මොනවද ?
    saffron hena ganam machan harida........

    attama ban umba oka denna hethuwa kiyapanko wife ge helth eka honda wenna hithagenda ?

    natthan kawruhari kiwwada podi eka ipadeddi lassana wela paata wenawa kiyala ?

    meken koi ekada?

    yata video ekath balapan wife tath poddak pennapan


     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කවුරුවත් එහෙම කරා කියලනං අහල නෑ. ඒකෙ effect එකක් තියෙනවද ඇත්තට? වෙන්න බෑනෙ නේද 🙄
    පිස්සුද බං
     
    • Like
    Reactions: shenat