ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්ද ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,520
    7,896
    113
    අන්තිමට මෙන්සස් හැදුනේ - පෙබරවාරී 10
    මේ මාසේ මාර්තු 10 තවම හැදුනේ නෑ...
    මම හිටියේ මාර්තූ 4 එයත් එක්ක...

    එහෙම උනොත් ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්ද ප්‍රමාද නිසා ? :(
     
    • Wow
    Reactions: Solo Rider

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,361
    113
    මට මතකයි උබ මීට කාලෙකට කලිනුත් අනාත වෙලා ඕවගෙම එකක් අහල තිබ්බ.
     
    • Haha
    Reactions: Asmodeus

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    mokadda ban help ekak illuwama hitha hadenna reply ekak diyallako
    high probability peried ekaka ithin idala thiyenne. methanin ahan nathuwa test kit ekakin test karaganin. dan uba methanin balaporoththu wenne na aulak na kiyana wachane ahagena mansa sansun karagannane. ehema uththara hamben na. e nisa methana inna ungen ahala nikan boruwata manasa sansun karagena wadak na. hariyata test karan confirm karaganin.
     

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,176
    1,218
    113
    අන්තිමට මෙන්සස් හැදුනේ - පෙබරවාරී 10
    මේ මාසේ මාර්තු 10 තවම හැදුනේ නෑ...
    මම හිටියේ මාර්තූ 4 එයත් එක්ක...

    එහෙම උනොත් ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්ද ප්‍රමාද නිසා ? :(
    strips balapan... eken thmayiii kiyanna puluwan.. naththnam blood test
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,682
    6,008
    113
    @ගෙදර
    meke badu ganan adui mchan

    https://babybear.lk/
    Kid Slap GIF by MOODMAN