ප්‍රෙපෝසල් බැඳපු අය එන්න. අනේ බයයි!!!

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උබට කෙල්ලෙක් යාළු කරගන්න බැරි උනාද?
    ප්‍රොපොසල් බහුතරයක් අවුල්. බදින්න කලින් ඒකි එක්ක හොදට කතා බහ කරලා, අදහස් ගැළපෙනව නම් විතරක් බැදපන්. අදහස් ගැළපෙන්නෙ නැත්නම් කෙලින්ම අතඇරපන්.
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    උබේ ජිවිතේ ඉදිරිය තීරණය වෙන්නේ ඕක මත. අපයටද දිව්‍ය ලෝකෙකද ජිවත් වෙන්න යන්නේ කියලා තීරණය වෙන්නේ ඕක මත. ඕකට ගිහිල්ලා බලපන්.හැබැයි හදිස්සි වෙන්න එපා හැම දෙයක් ගැනම හොයපන්. ටික ආශ්‍රය කරනකොට කෙල්ලත් එක්ක කයිය ගහන ගමන් එක එක ලනු දාලා බලපන් අම්මලා තාත්තලා ගැන වයසක අය ගැන එහෙම හිතන්නේ කොහොමද කියලා. වයසක අයට එහෙම වයසක ගෑණි අරවා මේවා කියලා කියනවා නම් කිසිම හිතේ තෙත් බවක් නැති බව තමා පෙන්නේ. පිළුවන් තරම් ලනු දාලා බලපන් රියල් ගති ගුණ ටික බලා ගන්න. කොව්ච්චර හන්ගන් හිටියත් ඕව ඕකුන් කයිය ගහන ගමන් ලනුවක් දාපු ගමන් සතා එලියට එනවා. ඒ සතා හොද එකෙක්ද නැද්ද කියලා තීරණය කරන්න උබට මොලයක් තියෙනවනේ. මම නම් කරේ ඔහොම තමා.
    Ow aniwa Headissi wenna epa bro .kasade kiyanne karunayak ban experience eken kiyanne
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,810
    113
    සේදවත්ත
    මම දන්න ගොඩක් ප්‍රොපොසල් කරගහපු උන් අරියට සෙක්ස් ලයිෆ් නෑ දෙන්නගේ වයිබ් එකක් නෑ කියලා කනස්සල්ලෙන් ඉන්නේ. ලංකාවේ ගතානුගතික පවුල් ජීවිත ක්‍රමයට හුරු වෙලා ඔහේ ඉන්නවා . උන් වෙන් වෙන්නත් බයෙන් ඉන්නේ. ගෑනු උන්ව ෆුල් කොන්ට්‍රොල් කරනවා අම්මා කෝට්ට අරන් එනකොට දුවනවා වගේ ගැනී එනකොට ෆුල් සිරියස් ඉන්නේ
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    සරලව කියන්න තියෙන්නේ ඒක දෙන්නා මත තමයි රඳා පවතින්නේ.ප්‍රපෝසල් වලින් බැදලා හොඳට ඉන්න අයත් ඉන්නවා අවුරුදු ගානක් ආශ්‍රය කරලා බැදලා මාස ගානෙන් දික්කසාද උන අයත් ඉන්නවා.

    මම දන්න ගොඩක් ප්‍රොපොසල් කරගහපු උන් අරියට සෙක්ස් ලයිෆ් නෑ දෙන්නගේ වයිබ් එකක් නෑ කියලා කනස්සල්ලෙන් ඉන්නේ. ලංකාවේ ගතානුගතික පවුල් ජීවිත ක්‍රමයට හුරු වෙලා ඔහේ ඉන්නවා . උන් වෙන් වෙන්නත් බයෙන් ඉන්නේ. ගෑනු උන්ව ෆුල් කොන්ට්‍රොල් කරනවා අම්මා කෝට්ට අරන් එනකොට දුවනවා වගේ ගැනී එනකොට ෆුල් සිරියස් ඉන්නේ
    බොරු කතා
    ------ Post added on Jul 9, 2023 at 10:19 PM
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    අනින්න හම්බෙයි නිතරම. බැදලා බලපන්
    එහෙම සෙට් වෙන්නෙ නැද්ද බන්? වයිප්ලා දෙන්නෙ නැද්ද ඕන වෙලාවට
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,810
    113
    සේදවත්ත
    එහෙම සෙට් වෙන්නෙ නැද්ද බන්? වයිප්ලා දෙන්නෙ නැද්ද ඕන වෙලාවට
    ඒම දෙන් නෑ. දුන්නත් මල මිනී වගේ බන් කිසිම කික් එකක් නෑ. උනත් අපිම හුකලා එපා වෙනවනේ හොද දාර කලු පොල්ලක් තමා උනුත් හොයන්නේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,810
    113
    සේදවත්ත
    ඔය විදිහට ඉන්න යාළුවෙලා බැදපු අයත් ඉන්නවා ඕනේ තරම් හොයලා බලන්න.
    ඔව්, මෙතන ත්‍රෙඩ් එක අදාල වෙන්නේ ප්‍රොපොසල් ගැනනේ . ඕක තමා සිංහලු එක්ක බැරි . අහල පහල ඒවත් ඇදලා අරන් සංසංදනය කරන්න බලනවා අදාල කාරනාව කොහෙවත්