ප්‍රේමකීර්ති හඩ්සන් සහ jvp

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලංකාවේ තියෙන්නේ මීට වඩා වෙනස් තත්වයක්. ඇති එකාට ඇතිවෙන්න තියෙනවා. නැති එකාට ඇත්තෙම නැහැ. හුගක් මිනිස්සු පීඩනයෙන් ඉන්නේ. මුලික අවශතාවයන් සපුරගන්නාත් අරගලයක යෙදෙන්න වෙනවා. මේ ඇති නැති පරතරය සමාජ පීඩනයක් බවට පත් වෙලා ඉන්නේ. අල්ලපු ගෙදර එකා car එකක් ගත්තොත්, අනිත් ගෙදර එකාට upset. සමහරු කියනවා සල්ලි ඔච්චර ඕන නැහැ සතුටින් ඉන්න කියල, සල්ලි පස්සේ යන්න ඕන නැහැ කියල. ඒ කියන කට්ටිය කිහිපදෙනෙක් මම ජීවිතේ දැකල තියෙනවා. ඒ ගොල්ලෝ ආණ්ඩුවේ රස්සාවල් කරන්නේ. එහෙම කියන කට්ටිය පන යනකම් OT කරනවා. tuition දෙනවා. නෑදෑයන්ගේ ඉඩකඩම් වලට වලි. ජීවිතයක් නැහැ.

    hariyata hari ban
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බටහිර රටවල් වල තියෙන්නේ සල්ලි පස්සේ යන සමාජයක්. දැන් ලංකාවත් ඒ වගේ තමයි. සමහරු කියන කතාවක් එක.

    එත් මම දකින්නේ පොඩ්ඩක් වෙනස් විදියට. සල්ලි කියන දේ මිනිස්සුට අවශයි. හැම මිනිහෙක්ම ගෙයක් , වාහනයක් අරගෙන, දරුවන්ගේ අද්යාපන කටයුතු වගේ මුලික උවමනාවන් ටික සපිරෙනවානම් ඊට එහා කරදර වෙන්නේ නැහැ. කැනඩාව වගේ රටක රස්සාවක් කරනවානම්, ඔය මුලික අවශතාවයන් පහසුවෙන් ඉතා ඉක්මනට සපුරගන්න පුළුවන්. එතින් මිනිස්සුට උවමන නැහැ, තව තව සල්ලි පස්සේ යන්න. ලැබෙන දෙයින් කලා බීල ඉන්නවා. එහෙ tax වලින් සමාජයේ විෂමතා අඩු කරනවා,healthcare,education free දෙනවා. සල්ලි තියෙන එකාගෙන් වැඩිපුරත්, අඩු එකාගෙන් ආණ්ඩුවෙන් ගානකුත් හම්බවෙනවා. එතකොට අඩුම එකට minimum social accepted standard අනුව ජීවත් වෙන්න පුළුවන්. සමාජය තුල පීඩනය අඩුයි. අල්ලපු ගෙදර එක BMW, ෆෙරාරි එකක් ගෙනාවත්, මිනිස්සුට ගානක් නැහැ. තමුන් තමුන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. මේ ධනපති රටක තත්වය.

    ඒකම තමයි මමත් මතු කරන්න උත්සහ කරන්නේ අපිට තියෙන්නේ ආර්ථික ක්‍රමයේ වැරැද්දකට වඩා ආකල්පමය වැරද්දක්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,938
    113
    canada

    :yes::yes::yes::yes:
    හරියට හරි. බ්‍රිතාන්‍ය යුගයේ ඉදන් පැවතෙන පැරණි යල් පැනගිය ආකල්ප තමයි තාමත් තියෙන්නේ .
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ඒ උනාට මචෝ මම පෞද්ගලිකව අකමැතියි ජවිපෙ අරගලයට...හේතුව උන්ට අරගල නොකර හිටියනම් අද වෙද්දි රටේ නායකයා විජේවීර...ඒකෙ කතා දෙකක් නෑ..උගෙ තිබුන දේශපාලන දැක්ම එක්ක ලන්කාවත් අද තියෙන්නෙ මෙතන නෙවෙයි..:baffled:
    ඒත් ඒ අරගලය මර්ධනය කරපු එක සම්බන්ධ කාරනාවෙදි මම ආන්ඩුවෙ පැත්ත ගන්නවා...ඒක මර්ධනය කරන එක ආන්ඩුවේ වගකීම...:rolleyes::rolleyes::rolleyes:

    විජේවීර හිටියනම් අදත් JVP එක කැලේ බන්. විජේවීරගේ තියරි එකෙන් කවදාවත් රටේ බලය දිනාගන්න බැහැ . විජේවීරට හොඳ දේශපාලන දැනුමක් තියෙන්න ඇති. එත් ඒ දේශපාලන තියරිය වර්තමාන සමාජයෙන් ප්‍රතික්ෂේප වෙන තියරියක්. එකට හොඳම උදාහරණය තමයි JVP එකේ හිටපු නායක සෝමවංස අමරසිංහ. එයා නායකත්වයේ ඉන්නකම් JVP එකට මද්‍යස්ථ මත දරන මිනිස්සුන්ගේ කැමැත්තක් තිබුනේ නැහැ වගේම මිනිස්සු ඇහුම්කන් දුන්නෙත් නැහැ,. සෝමවංස නායක කමෙන් අයින් උනාට පස්සේ තමයි JVP එක කියන්නේ මොනවද කියල මිනිස්සු අහන්න පටන් ගත්තේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    මෙච්චර කාලෙකට බිහි උන සමාජවාදී රටවල් වලට මොකද උනේ?
    කියුබාව තියෙනව. සොවියට් දේශය කුමන්ත්‍රනේකින් කැඩුන;)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    බටහිර රටවල් වල තියෙන්නේ සල්ලි පස්සේ යන සමාජයක්. දැන් ලංකාවත් ඒ වගේ තමයි. සමහරු කියන කතාවක් එක.

    එත් මම දකින්නේ පොඩ්ඩක් වෙනස් විදියට. සල්ලි කියන දේ මිනිස්සුට අවශයි. හැම මිනිහෙක්ම ගෙයක් , වාහනයක් අරගෙන, දරුවන්ගේ අද්යාපන කටයුතු වගේ මුලික උවමනාවන් ටික සපිරෙනවානම් ඊට එහා කරදර වෙන්නේ නැහැ. කැනඩාව වගේ රටක රස්සාවක් කරනවානම්, ඔය මුලික අවශතාවයන් පහසුවෙන් ඉතා ඉක්මනට සපුරගන්න පුළුවන්. එතින් මිනිස්සුට උවමන නැහැ, තව තව සල්ලි පස්සේ යන්න. ලැබෙන දෙයින් කලා බීල ඉන්නවා. එහෙ tax වලින් සමාජයේ විෂමතා අඩු කරනවා,healthcare,education free දෙනවා. සල්ලි තියෙන එකාගෙන් වැඩිපුරත්, අඩු එකාගෙන් ආණ්ඩුවෙන් ගානකුත් හම්බවෙනවා. එතකොට අඩුම එකට minimum social accepted standard අනුව ජීවත් වෙන්න පුළුවන්. සමාජය තුල පීඩනය අඩුයි. අල්ලපු ගෙදර එක BMW, ෆෙරාරි එකක් ගෙනාවත්, මිනිස්සුට ගානක් නැහැ. තමුන් තමුන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. මේ ධනපති රටක තත්වය.

    ලංකාවේ තියෙන්නේ මීට වඩා වෙනස් තත්වයක්. ඇති එකාට ඇතිවෙන්න තියෙනවා. නැති එකාට ඇත්තෙම නැහැ. හුගක් මිනිස්සු පීඩනයෙන් ඉන්නේ. මුලික අවශතාවයන් සපුරගන්නාත් අරගලයක යෙදෙන්න වෙනවා. මේ ඇති නැති පරතරය සමාජ පීඩනයක් බවට පත් වෙලා ඉන්නේ. අල්ලපු ගෙදර එකා car එකක් ගත්තොත්, අනිත් ගෙදර එකාට upset. සමහරු කියනවා සල්ලි ඔච්චර ඕන නැහැ සතුටින් ඉන්න කියල, සල්ලි පස්සේ යන්න ඕන නැහැ කියල. ඒ කියන කට්ටිය කිහිපදෙනෙක් මම ජීවිතේ දැකල තියෙනවා. ඒ ගොල්ලෝ ආණ්ඩුවේ රස්සාවල් කරන්නේ. එහෙම කියන කට්ටිය පන යනකම් OT කරනවා. tuition දෙනවා. නෑදෑයන්ගේ ඉඩකඩම් වලට වලි. ජීවිතයක් නැහැ.
    :angry::angry::angry:

    දන්න තරම තමයි. කෝ ඔය කියන රටවල් වල දුප්පත්කම නැතිවෙලාද? ඇමෙරිකාව වගේ රටක ගෙවල් නැති මිනිස්සු කොයිතරම් ඉන්නවද? ඒ රටවල් වල නිකන් කිසි දෙයක් දෙන්නෙ නැහැ. හැමදේටම සල්ලි සල්ලි සල්ලි,. බඩගින්නෙ මලත් සල්ලි නැත්නම් කන්න නැහැ. ලෝකෙ දවසකට විසිපන්දාහකට වඩා බඩගින්නෙ මැරෙනව. එතකොට ඇමෙරිකාව වගේ රටවල් ආහාර අතිරික්ත මූදට දානව. එතකොට හරිද.. කෙනෙක් උවමනාවට වඩා පෝසත්වුනාය කියන්නෙ එතන රටේ අනිත් මිනිස්සුන්ගෙ සල්ලි තියෙනව කියන එක,මෙහෙ ඉන්න කලු සුද්දොන්ට නොතේරුනාට බටහිර චින්තකයො ධනවාදෙ අසමත්කම පිලිගන්නව.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    විජේවීර හිටියනම් අදත් JVP එක කැලේ බන්. විජේවීරගේ තියරි එකෙන් කවදාවත් රටේ බලය දිනාගන්න බැහැ . විජේවීරට හොඳ දේශපාලන දැනුමක් තියෙන්න ඇති. එත් ඒ දේශපාලන තියරිය වර්තමාන සමාජයෙන් ප්‍රතික්ෂේප වෙන තියරියක්. එකට හොඳම උදාහරණය තමයි JVP එකේ හිටපු නායක සෝමවංස අමරසිංහ. එයා නායකත්වයේ ඉන්නකම් JVP එකට මද්‍යස්ථ මත දරන මිනිස්සුන්ගේ කැමැත්තක් තිබුනේ නැහැ වගේම මිනිස්සු ඇහුම්කන් දුන්නෙත් නැහැ,. සෝමවංස නායක කමෙන් අයින් උනාට පස්සේ තමයි JVP එක කියන්නේ මොනවද කියල මිනිස්සු අහන්න පටන් ගත්තේ.
    ලන්කාවෙ මිනිස්සු කැමති දේවල් දෙන්න ගියොත් ජවිපෙටත් වෙන්නෙ ප්‍රධාන පක්ෂ දෙකටම වුනදෙ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කියුබාව තියෙනව. සොවියට් දේශය කුමන්ත්‍රනේකින් කැඩුන;)

    කියුබාවේ අනික් ජීවන තත්වය අතින් ප්‍රමුඛ රටවලට(උදා ස්වීඩනය,නොර්වේ,ස්විට්සර්ලන්තය) සාපේක්ෂව ආර්ථික තත්වය ජීවන තත්වය කොහොමද?

    රුසියාව බිඳ වැටුන එක කුමන්ත්‍රණයක්ද නැත්තම් ක්‍රමයේ බිඳ වැටීමකද කියන එක මතභේදාත්මකයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලන්කාවෙ මිනිස්සු කැමති දේවල් දෙන්න ගියොත් ජවිපෙටත් වෙන්නෙ ප්‍රධාන පක්ෂ දෙකටම වුනදෙ

    බහුතරයගේ කැමැත්ත දෙන එකනේ ප්‍රජාතන්ත්‍රවාදය?:confused:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,938
    113
    canada
    :angry::angry::angry:

    දන්න තරම තමයි. කෝ ඔය කියන රටවල් වල දුප්පත්කම නැතිවෙලාද? ඇමෙරිකාව වගේ රටක ගෙවල් නැති මිනිස්සු කොයිතරම් ඉන්නවද? ඒ රටවල් වල නිකන් කිසි දෙයක් දෙන්නෙ නැහැ. හැමදේටම සල්ලි සල්ලි සල්ලි,. බඩගින්නෙ මලත් සල්ලි නැත්නම් කන්න නැහැ. ලෝකෙ දවසකට විසිපන්දාහකට වඩා බඩගින්නෙ මැරෙනව. එතකොට ඇමෙරිකාව වගේ රටවල් ආහාර අතිරික්ත මූදට දානව. එතකොට හරිද.. කෙනෙක් උවමනාවට වඩා පෝසත්වුනාය කියන්නෙ එතන රටේ අනිත් මිනිස්සුන්ගෙ සල්ලි තියෙනව කියන එක,මෙහෙ ඉන්න කලු සුද්දොන්ට නොතේරුනාට බටහිර චින්තකයො ධනවාදෙ අසමත්කම පිලිගන්නව.

    :rofl::rofl::rofl:
    දනවාදය සහ සමාජවාදය කියන අන්ත දෙකේ දනවාදයට ගොඩක් ලංවෙලා ඉන්නේ ඇමෙරිකාව. කැනඩාව, ඖෂ්ට්‍ර්ලියව, යුරෝපිය රටවල් ටිකක් මැදට වෙන්න ඉන්නේ. ඇමෙරිකාව ගැන කතා කරනවානම් "ඇමෙරිකන් දනවාදය සහ අපි කියල " මම වෙනම නුලක් ඉස්සර දාල ඇති. අතිරික්ත අහර මුදට දමන එක වැරදියි. මම එක අහල තියෙනවා.

    අපි කතා කරේ මැදට වගේ ඉන්නේ රටවල් ගැන. දුප්පත් කම ගැන කතා කරනවානම්, කඩේක වැඩ කරොත් 10$/ hr පඩියක් entry level රස්සවල්වල හම්බවෙනවා. ඒ කියන්න මාසෙකට 1400$ (10*7*20). පවුලේ දෙන්නෙක් වැඩ කරොත් $2800 අවම වශයෙන් හොයන්න පුළුවන්. ඔය මෙහෙට ඉස්සෙලම ආපු එකෙකුට හම්බවෙන පඩිය.

    අත පය තියෙනවනම්, හොද ආකල්ප තියෙනවනම් දියුණු වෙන්න පුළුවන්. මෙහෙ ඕන තරම් අවස්ථා උත්සහවන්ත දක්ෂ අයට තියෙනවා. උදාහරණයක් විදියට වහලේ ශීට් (උළු වගේ) මාරු කරන කෙනෙකුට "දවසකට" 1500$ හොයන්න පුළුවන්.

    ආණ්ඩුව ගත්තොත් නොමිලේ healthcare දෙනවා. අඩු අදායම් ලබින්ට apartment allowances, රස්සාවක් නැති වුන අයට (employment insurance) වගේ දේවල් යම්කිසි කල සීමාවකට ගන්න පුලුවන්. ළමයෙක් ඉන්නවනම් $300 දෙනවා. රස්සවක් නැතිනම් රස්සවක් හොයලදෙන්න උදව කරනව. tax file කරාම අපහු ගානක් හම්බවෙනවා.

    ආණ්ඩුවෙන් කරන්නේ රස්සාවක් හොයගන්නකම් උදව් කරන එක. නැතිව දුප්පත් කියල හැමදාම chicken, අල, පන් බෙදන්න, living allowances දෙන්නේ නැහැ. ආර්ථිකය ශක්තිමත් නම් ඕනෑතරම අවස්ථා තියෙනව. ආණ්ඩුවේ වියදම් කරන්නේ මහන්සිවෙලා හම්බකරන මිනිස්සුගේ tax මිසක් ආණ්ඩුවේ පුද්ගලික සල්ලි නෙවි. ඒවා හරියට වියදම් කරන යුතුයි.

    මෙහේ දුප්පතුන් ඉන්නවනම් එකට හේතු
    (1) ආණ්ඩුවෙන් දෙන සහනාදාර බලාගෙන කට අරගෙන සිටීම (e.g. some first nations)
    (2) ආකල්පමය හේතු
    වගේ දේවල් දක්වන්න පුළුවන්
    .
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    .එතකොට සාමන්ය මිනිහට වැඩියෙන්ම තමුන්ගෙ ලමයි මැරුවෙ ආන්ඩුව කියන වයිරය තියෙනවා ..එහෙව් ආන්ඩුවත් 94 පැරදිලා ආයෙ 2001 මෙන්න බොලේ දිනුවා...ඇයි ජේවීපී එකට බැරි..ඇයි උන්ට විතරක් පරන චොදනා...හෙතුව තමයි ජේ.වී.පී එකට ගහන්න තියෙන්නෙ ඔය පොයින්ට් එකෙන් විතරයි... ඉතින් දෙගොල්ලොම ඔය චොදනාව විතරයි ජෙ,වී.පී එක දිහාට දමල ගහන්නෙ...

    UNP ආන්ඩුවෙන් JVP කියල මැරුනු මිනිස්සු ඉන්නේ සමාජෙ ප්රතිශතයක් විදියට අඩුවෙන්. ඒ නිස‍ා තමා ඒ මිනිස්සුන‍්ගෙ voice eka යටපත් වෙල‍ා තියෙන්නේ. 2001 UNP ආන්ඩුවට මිනිස්සු චන්දේ දුන්නේ යුද්දේ ඉවරයක් දකින්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :angry::angry::angry:

    දන්න තරම තමයි. කෝ ඔය කියන රටවල් වල දුප්පත්කම නැතිවෙලාද? ඇමෙරිකාව වගේ රටක ගෙවල් නැති මිනිස්සු කොයිතරම් ඉන්නවද? ඒ රටවල් වල නිකන් කිසි දෙයක් දෙන්නෙ නැහැ. හැමදේටම සල්ලි සල්ලි සල්ලි,. බඩගින්නෙ මලත් සල්ලි නැත්නම් කන්න නැහැ. ලෝකෙ දවසකට විසිපන්දාහකට වඩා බඩගින්නෙ මැරෙනව. එතකොට ඇමෙරිකාව වගේ රටවල් ආහාර අතිරික්ත මූදට දානව. එතකොට හරිද.. කෙනෙක් උවමනාවට වඩා පෝසත්වුනාය කියන්නෙ එතන රටේ අනිත් මිනිස්සුන්ගෙ සල්ලි තියෙනව කියන එක,මෙහෙ ඉන්න කලු සුද්දොන්ට නොතේරුනාට බටහිර චින්තකයො ධනවාදෙ අසමත්කම පිලිගන්නව.
    ඔබ තුමාලට ඔනෙ සමාජ වාදයද එතකොට , ??? මේවට තමා කොල්ල ලොකු විහිලු, සමාජ වාදය ගැන කියවපන් එතකොට තේරෙයි රගේ, දැන් කියන්ඩ එපා දනවාදයයි සමාජවාදයි එකතු කොරනව කියල එහෙම කොරමයක් ලොවෙත් නැ,:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ubath ekka?//
    ah uba otuvek ne
    :rofl::rofl:

    ඉරොශාන්ගෙ මතය පරාද කරන්න බැරි උනාහම උගෙ අම්මට කියලා පටන් ගන්නෙ ටැග් දාන්නෙ

    අනික යුඇන්පි ජෙවිපි එකට චන්දෙ දිලා උන්ට කඩෙ යන ගමන් අනිකාට කියනවා කඩෙ යනවලු:rofl::rofl: ලංකාවෙ දෙශපාලකයොයි මුනුයි අතර වෙනසක් නැහැ (උබට නෙමෙ ) කිවුවෙ මම නම්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :rofl::rofl:

    ඉරොශාන්ගෙ මතය පරාද කරන්න බැරි උනාහම උගෙ අම්මට කියලා පටන් ගන්නෙ ටැග් දාන්නෙ

    අනික යුඇන්පි ජෙවිපි එකට චන්දෙ දිලා උන්ට කඩෙ යන ගමන් අනිකාට කියනවා කඩෙ යනවලු:rofl::rofl: ලංකාවෙ දෙශපාලකයොයි මුනුයි අතර වෙනසක් නැහැ (උබට නෙමෙ ) කිවුවෙ මම නම්

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :rofl::rofl:

    ඉරොශාන්ගෙ මතය පරාද කරන්න බැරි උනාහම උගෙ අම්මට කියලා පටන් ගන්නෙ ටැග් දාන්නෙ

    අනික යුඇන්පි ජෙවිපි එකට චන්දෙ දිලා උන්ට කඩෙ යන ගමන් අනිකාට කියනවා කඩෙ යනවලු:rofl::rofl: ලංකාවෙ දෙශපාලකයොයි මුනුයි අතර වෙනසක් නැහැ (උබට නෙමෙ ) කිවුවෙ මම නම්

    :rofl::rofl::rofl:

    man koheda uge ammata bamala thiyenne
    anika kunuharapa kiyagannava nam amma pade ahannath lsathi venne oni
    naththmm nokiya inna oni

    machn jvp ekata uba kede yanava kiuana un jvp ekn pudagalika vasiyak ganne naha

    aragenath n aha

    eth anduvata kade yana godak un karann pudgalika vasai gaththa nisa

    උබට උනත් ආණ්ඩුව පැත්තට කතා කරන්න ඕනි කමක් ඇති. එත් රෙද්දක් ඇදගෙන කතාකරන්න බැරි නිසා( උබට යම්කිසි සැලකිල්ලක් තියන නිසා මේකේ උන්ගේ) උබ කටවහන් ඉන්නව ඇති

    මචං කරන හැමදෙයක්ම හරි කියලා කියන එකටයි කඩේ යම් කියන්නේ
    හරි වැරැද්ද තිරගෙන හරිදේ පැත්තට කතා කරනකොට කඩේ යමක් වෙන්නේ නැහැ.
    මොකද jvp අවා කියලා අපිට පොඩි වාසියක් වත් වෙන්නේ නැහැ බන් පුද්ගලිකව.

    හරි දේට හරි කියන එකට කඩේ යනව කියනවා නම් තව මොකද්ද

    එරෝසන්ට බින එක නම් මන් අනුමැත කරන්නේ නැහැ. හැබැයි කුණු වුත් කුණු කියනවා
    කුණු කියනවා නම් අම්ම පදේ අහන්නත් ලස්ත්වෙන්න ඕනි.
    එරෝසන්ට බැනල වැඩක් නැහැ ඇත්තටම
    මේ ක්‍රමයේ තියන ලක්ෂණයක් තමයි එරෝසන්ලා
    එරෝසන් හොදැයි

    මහින්ද අබේසුන්දරලා
    හඩ්සන් සමරසිංහල
    ජ r p සුරියප්පෙරුම ලාගේ පොඩි වශන් එක ක් තමයි එරෝසන්

    එකට එරෝසන්ගේ අම්මට බැනල වැඩක නැහැ

    හෙට එරෝසන් ඇවිත් jvp පැත්තට කතා කලොත් ඒ තැන ගන්න තව එකෙක් එනවා
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl:

    ඉරොශාන්ගෙ මතය පරාද කරන්න බැරි උනාහම උගෙ අම්මට කියලා පටන් ගන්නෙ ටැග් දාන්නෙ

    අනික යුඇන්පි ජෙවිපි එකට චන්දෙ දිලා උන්ට කඩෙ යන ගමන් අනිකාට කියනවා කඩෙ යනවලු:rofl::rofl: ලංකාවෙ දෙශපාලකයොයි මුනුයි අතර වෙනසක් නැහැ (උබට නෙමෙ ) කිවුවෙ මම නම්

    ඒක ඉතින් මේකේ ඉන්න බහුතරයක හැටිනේ ඇරෝසන් ඇතුළුව

    ඇරෝසන්ට බනින්නේ වෙන පක්ෂ වලට කඩේ යන එවුන් විතරක් නෙවෙයි සාමාන්‍ය දැනීම තියන ඕන එකෙක්ට ඌ කව්ද කියල තේරෙනවා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :rofl::rofl:

    ඉරොශාන්ගෙ මතය පරාද කරන්න බැරි උනාහම උගෙ අම්මට කියලා පටන් ගන්නෙ ටැග් දාන්නෙ

    අනික යුඇන්පි ජෙවිපි එකට චන්දෙ දිලා උන්ට කඩෙ යන ගමන් අනිකාට කියනවා කඩෙ යනවලු:rofl::rofl: ලංකාවෙ දෙශපාලකයොයි මුනුයි අතර වෙනසක් නැහැ (උබට නෙමෙ ) කිවුවෙ මම නම්

    එරෝසන්ට දොස් කියන්නේ නැත්තේ
    උවගේම අනිත් වුන් වුත්රයි
    ආණ්ඩුවට පක්ෂ අය පවා උට බනින වෙලාවල් තියනවා
    උ කරන්නේ මොකද්ද කියලා උබට තේරෙනවනේ
    උබට එක ත්රෙන්නේ නැති වෙන්න බහ

    සමාජයේ එරෝසන්ලා ඕනි තරම් ඉන්නව

    සමහරවිට රස්සාවක් හම්බුනා නිසා
    ගේකට ලයිට ගන්න
    ඒවගේ තැනක ඉන්දා
    කොන්ත්‍රාත් වගේ වෙනකන් වැසි ලබන ය ඔහොම කතාකරනවා