ප්‍රේමකීර්ති හඩ්සන් සහ jvp

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    :rofl::rofl::rofl:

    man koheda uge ammata bamala thiyenne
    anika kunuharapa kiyagannava nam amma pade ahannath lsathi venne oni
    naththmm nokiya inna oni

    machn jvp ekata uba kede yanava kiuana un jvp ekn pudagalika vasiyak ganne naha

    aragenath n aha

    eth anduvata kade yana godak un karann pudgalika vasai gaththa nisa

    උබට උනත් ආණ්ඩුව පැත්තට කතා කරන්න ඕනි කමක් ඇති. එත් රෙද්දක් ඇදගෙන කතාකරන්න බැරි නිසා( උබට යම්කිසි සැලකිල්ලක් තියන නිසා මේකේ උන්ගේ) උබ කටවහන් ඉන්නව ඇති

    මචං කරන හැමදෙයක්ම හරි කියලා කියන එකටයි කඩේ යම් කියන්නේ
    හරි වැරැද්ද තිරගෙන හරිදේ පැත්තට කතා කරනකොට කඩේ යමක් වෙන්නේ නැහැ.
    මොකද jvp අවා කියලා අපිට පොඩි වාසියක් වත් වෙන්නේ නැහැ බන් පුද්ගලිකව.

    හරි දේට හරි කියන එකට කඩේ යනව කියනවා නම් තව මොකද්ද

    එරෝසන්ට බින එක නම් මන් අනුමැත කරන්නේ නැහැ. හැබැයි කුණු වුත් කුණු කියනවා
    කුණු කියනවා නම් අම්ම පදේ අහන්නත් ලස්ත්වෙන්න ඕනි.
    එරෝසන්ට බැනල වැඩක් නැහැ ඇත්තටම
    මේ ක්‍රමයේ තියන ලක්ෂණයක් තමයි එරෝසන්ලා
    එරෝසන් හොදැයි

    මහින්ද අබේසුන්දරලා
    හඩ්සන් සමරසිංහල
    ජ r p සුරියප්පෙරුම ලාගේ පොඩි වශන් එක ක් තමයි එරෝසන්

    එකට එරෝසන්ගේ අම්මට බැනල වැඩක නැහැ

    හෙට එරෝසන් ඇවිත් jvp පැත්තට කතා කලොත් ඒ තැන ගන්න තව එකෙක් එනවා

    මට් හිනාව නවත්ව ගන්න බැහැ බන්:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    මෙකෙ තත්වෙ රැක ගන්නනම් මම පොස්ට් දලා නැහැ උබත් මරු බන් :rofl:
    1.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    එරෝසන්ට දොස් කියන්නේ නැත්තේ
    උවගේම අනිත් වුන් වුත්රයි
    ආණ්ඩුවට පක්ෂ අය පවා උට බනින වෙලාවල් තියනවා
    උ කරන්නේ මොකද්ද කියලා උබට තේරෙනවනේ
    උබට එක ත්රෙන්නේ නැති වෙන්න බහ

    සමාජයේ එරෝසන්ලා ඕනි තරම් ඉන්නව

    සමහරවිට රස්සාවක් හම්බුනා නිසා
    ගේකට ලයිට ගන්න
    ඒවගේ තැනක ඉන්දා
    කොන්ත්‍රාත් වගේ වෙනකන් වැසි ලබන ය ඔහොම කතාකරනවා

    එහෙම කරන අය ඉන්නවා කියන්නෙ 99% එහෙම අය තම්යි ලංකාවෙ ඉන්නෙ ඉපදෙන එකාගෙ ඉදලා මහල්ලා දක්වා අල්ලොඅස් ගන්නවා දෙනවා හොරකම් කරනවා කරවනවා
    පක්ශ වලට සහය දෙන්නෙ ඔක්කොම වගෙ තමන්ට යමක් කර ගන්න තම්යි එක යුඇන්පි සංදානෙ කියලා වෙනසක් නැහැ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,938
    113
    canada
    :rofl::rofl:

    ඉරොශාන්ගෙ මතය පරාද කරන්න බැරි උනාහම උගෙ අම්මට කියලා පටන් ගන්නෙ ටැග් දාන්නෙ

    අනික යුඇන්පි ජෙවිපි එකට චන්දෙ දිලා උන්ට කඩෙ යන ගමන් අනිකාට කියනවා කඩෙ යනවලු:rofl::rofl: ලංකාවෙ දෙශපාලකයොයි මුනුයි අතර වෙනසක් නැහැ (උබට නෙමෙ ) කිවුවෙ මම නම්

    මමත් ඕක කලින් කියල තියෙනවා. එරෝසන් ට බනිනවා එය ආණ්ඩුවට කඩේ යනවා කියල. එතකොට එයට බනින සමහරු කරන්නේ (හැමෝම නෙවි) මොකද්ද? ඒ වැඩේම තමයි ඒ ගොල්ලොන්ට නොතේරුනාට. මෙලෝ සිහියක් නැතිව jvp, unp එකට පැල් බැදගෙන කඩේ යන කට්ටිය. මේගොල්ලෝ තමුන්ව හදුන්වන්නේ ඇත්ත කතාකරන, හරි දේ වෙනුවෙන්, නිවැරදි මතවාදය වෙනුවෙන් පෙනීසිටින අය විදියට. ආණ්ඩුපක්ෂයේ අඩුපාඩු කතාකරනකොට ප්‍රස්නයක් නැහැ. හැබැයි විපක්ෂයේ අඩුපාඩු පෙන්වෙනකොට මරාගෙන මැරෙන්න එනවා.

    එරෝසන් ආණ්ඩුවේ වැරදි විවේචනය කරනවා මම දැකල නැහැ. ඒ වෙනුවෙන් ආණ්ඩුවේ හැමදේම සදරනීකරණය කරනවා. එත් එරෝසන් මතුකරන සමහර කරුණු තාර්කිතයි (හැම දේම නෙවි):rofl:. POINT එකට කතා කරලා තියෙනව. ඒවාට පිළිතුරු දෙනවා වෙනුවට් කට්ටිය කුණුහරුපෙන් එරෝසන් සහ එරෝසන් ගේ අම්ම මතක් කරලා බනිනවා.

    slfp, unp,jvp ඔය හැම පක්ෂයකම හරි දේට හරි දේ කියන්නත් වැරදි දේ වැරදි විදියට දකින්නත් පුළුවන් ඉතාම අතලොස්සකට පමණයි.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    ඔබ තුමාලට ඔනෙ සමාජ වාදයද එතකොට , ??? මේවට තමා කොල්ල ලොකු විහිලු, සමාජ වාදය ගැන කියවපන් එතකොට තේරෙයි රගේ, දැන් කියන්ඩ එපා දනවාදයයි සමාජවාදයි එකතු කොරනව කියල එහෙම කොරමයක් ලොවෙත් නැ,:P
    :yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේකේ ඉන්න ගොඩක් එවුන් සමාජවාදයයි කොමියුනිස්ට් වාදයයි පටලවාගෙන ඉන්නෙ. දන්නේ නැති එවුන් පොඩ්ඩක් කියවපල්ලා. :dull::dull::dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    :rofl::rofl::rofl:

    man koheda uge ammata bamala thiyenne
    anika kunuharapa kiyagannava nam amma pade ahannath lsathi venne oni
    naththmm nokiya inna oni

    machn jvp ekata uba kede yanava kiuana un jvp ekn pudagalika vasiyak ganne naha

    aragenath n aha

    eth anduvata kade yana godak un karann pudgalika vasai gaththa nisa

    උබට උනත් ආණ්ඩුව පැත්තට කතා කරන්න ඕනි කමක් ඇති. එත් රෙද්දක් ඇදගෙන කතාකරන්න බැරි නිසා( උබට යම්කිසි සැලකිල්ලක් තියන නිසා මේකේ උන්ගේ) උබ කටවහන් ඉන්නව ඇති

    මචං කරන හැමදෙයක්ම හරි කියලා කියන එකටයි කඩේ යම් කියන්නේ
    හරි වැරැද්ද තිරගෙන හරිදේ පැත්තට කතා කරනකොට කඩේ යමක් වෙන්නේ නැහැ.
    මොකද jvp අවා කියලා අපිට පොඩි වාසියක් වත් වෙන්නේ නැහැ බන් පුද්ගලිකව.

    හරි දේට හරි කියන එකට කඩේ යනව කියනවා නම් තව මොකද්ද

    එරෝසන්ට බින එක නම් මන් අනුමැත කරන්නේ නැහැ. හැබැයි කුණු වුත් කුණු කියනවා
    කුණු කියනවා නම් අම්ම පදේ අහන්නත් ලස්ත්වෙන්න ඕනි.
    එරෝසන්ට බැනල වැඩක් නැහැ ඇත්තටම
    මේ ක්‍රමයේ තියන ලක්ෂණයක් තමයි එරෝසන්ලා
    එරෝසන් හොදැයි

    මහින්ද අබේසුන්දරලා
    හඩ්සන් සමරසිංහල
    ජ r p සුරියප්පෙරුම ලාගේ පොඩි වශන් එක ක් තමයි එරෝසන්

    එකට එරෝසන්ගේ අම්මට බැනල වැඩක නැහැ

    හෙට එරෝසන් ඇවිත් jvp පැත්තට කතා කලොත් ඒ තැන ගන්න තව එකෙක් එනවා

    :P රිදෙන්න දීල තියෙනව.

    මෙහෙමයි හරි අපි කෙලින්ම කඩේ යනව කියල හිතමු. හරි අපි ඒක පිලිගන්නව.ඉතින් අනිත් උදවිය හොරෙන් හොරෙන් ෂේප් න්‍යායෙන් කඩේ යනව. අන්තිමට කඩේ යන එක පිලිගන්නත් කොන්දක් නැහැ. තමන්ගෙ දේශපාලන මතේ මේකයි කියල ස්ථිරවම කියන්න බැරි උදවිය තියාගෙන කොහෙ රට හදන්නද? මේවා ඇහෙනකොටත් උන්ගෙ බඩ බොර බොර ගානව ඇති. :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙම කරන අය ඉන්නවා කියන්නෙ 99% එහෙම අය තම්යි ලංකාවෙ ඉන්නෙ ඉපදෙන එකාගෙ ඉදලා මහල්ලා දක්වා අල්ලොඅස් ගන්නවා දෙනවා හොරකම් කරනවා කරවනවා
    පක්ශ වලට සහය දෙන්නෙ ඔක්කොම වගෙ තමන්ට යමක් කර ගන්න තම්යි එක යුඇන්පි සංදානෙ කියලා වෙනසක් නැහැ

    එතින් උබ කියන්නේ අලල්ස් ගන්න හොරකම් කරන එක නවට්ඨ්ත්න්න බහ කියලද
    නවත්තන පුළුවන්. මන් හිතන විදියට එක නවත්තන්න ඕනි
    රටේ පලකයගේ ඉදන් පොඩි මිනිහා වෙනකන්
    හොරකම , අල්ලස වගේ දේවල් අඩු කරන්න පුළුවන් සමජයක් හදන්න ඕනි

    එක කරන්න ඕනි, සවුදියේ වගේ ඇත පය කපල නෙමයි
    මිනිසුන්ගේ හික්මීම ඇති කරනන ඕනි

    ජේ වී පි එකට වැඩ කරන මිනිසුන්ට නම් කිසිම පුදග්ලික් වාසියක් නැහැ
    අතින් කයිට් තමයි
    hda job karanna puluvan aya
    job nokaraa ata venuven iyla vada karanava

    කොහේ හරි දෙෂ්පලුවෙක්ට ඔජෝම වැඩ කරා නම් ඒ කට්ටිය කොටිපතියෝ වෙනවා

    මේ ක්‍රමය වෙනස් කරන්න පුලුවන් නම් ඒ ඔක්කොම වෙනස් වේවි

    waligamaya

    Well-known member
  • එරෝසන්ට දොස් කියන්නේ නැත්තේ
    උවගේම අනිත් වුන් වුත්රයි
    ආණ්ඩුවට පක්ෂ අය පවා උට බනින වෙලාවල් තියනවා
    උ කරන්නේ මොකද්ද කියලා උබට තේරෙනවනේ
    උබට එක ත්රෙන්නේ නැති වෙන්න බහ

    සමාජයේ එරෝසන්ලා ඕනි තරම් ඉන්නව

    සමහරවිට රස්සාවක් හම්බුනා නිසා
    ගේකට ලයිට ගන්න
    ඒවගේ තැනක ඉන්දා
    කොන්ත්‍රාත් වගේ වෙනකන් වැසි ලබන ය ඔහොම කතාකරනවා

    මමනම් ඔනතරම් එරොසන්ලා දැල්කලතියනව. මම වැඩකරනතැන ඔනතරම් ඉන්නව. මෙලොකෙ වැඩක් කරන්නේනැ, චන්දේ කලෙට පඩිත් පිට කැන්නසින් යනවා, චන්දේ ඉවරවෙනකම් වැඩට එන්නේනැ. හැබැයි කකුල්දෙකේ ඉදන් මොලේතියනව කියල හිතන් ඉන්නේ. මෙයන විදියට එරොසන්ල ඔනතරම් ඇතිවෙනව. ගොඩක් මිනිස්සුන්ට ඉදිරියට ජීවත් වෙන්න වෙන්නේ එරොසන් චරිතයකට පනදිමෙන් තමයි. මොකද එක බොහොම පහසු ක්‍රමයක් ලන්කවේ ජීවත් වෙන්න.
     
    Last edited:

    waligamaya

    Well-known member
  • හැබැයි එ එරොසන්ලා දන්නේනැ මේ ක්‍රමය මෙහෙම ගියොත් අපි හැම දෙනටම කොහොම හරි ජීවත් වෙන්න ලන්කාවක් ඉතුරුවෙන්නේ නැ කියලා.

    ලිප ගීනි මෙලවෙන තෙක් දිය සැලියේ.
    සැපයක් යැයි කකුලුවා දිය කෙලියේ

    අපි කවුරුත් ඉන්නේ මෙදිය සැලියේ කමයි. ගැබැයි අපි දන්නවා තව ටිකකින් වතුර රත්වෙනවා කියලා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මමනම් ඔනතරම් එරොසන්ලා දැල්කලතියනව. මම වැඩකරනතැන ඔනතරම් ඉන්නව. මෙලොකෙ වැඩක් කරන්නේනැ, චන්දේ කලෙට පඩිත් පිට කැන්නසින් යනවා, චන්දේ ඉවරවෙනකම් වැඩට එන්නේනැ. හැබැයි කකුල්දෙකේ ඉදන් මොලේතියනව කියල හිතන් ඉන්නේ. මෙයන විදියට එරොසන්ල ඔනතරම් ඇතිවෙනව. ගොඩක් මිනිස්සුන්ට ඉදිරියට ජීවත් වෙන්න වෙන්නේ එරොසන් චරිතයකට පනදිමෙන් තමයි. මොකද එක බොහොම පහසු ක්‍රමයක් ලන්කවේ ජීවත් වෙන්න.

    එක එරෝසන්ගේ වැරැද්දක් නෙමයි බන්.

    දුප්පත් එකෙක් ජොබ් එකක් හ්යාගන්න කඩේ යන එකයි

    මහා පතාක යෝදයෝ වගේ ඉන්න ජැක්සන්, හඩ්සන්, ජේ ආර් පි සුරියප්පෙරුම, මහින්ද අබේසුන්දර
    මුන් සල්ලි තිබිලත් ලජ්ජා නැතුව කඩේ යන එකයි වෙනස්

    එරෝසන් කියන නොසලකා හරිනවා
    මිසක් නිකරුනේ බැනලා වැඩක් නැහැ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    හඩ්සන්ට චොදනා තියෙනව නම් නඩු දාන්ඩ කියපන්කො බන්, තැන් තැන් වල කිය කියා ඇවිදින් නැතුව ඉවරනෙ.:cool::cool: උබලත් නිකන් පිස්සු බල්ලො වගෙ උඩු බුරනව කිසිම හේතුවක් නැතුව :P:P
    ane ban e gon pakayata sudu hunu ganne nathuwa idapan :angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මමත් ඕක කලින් කියල තියෙනවා. එරෝසන් ට බනිනවා එය ආණ්ඩුවට කඩේ යනවා කියල. එතකොට එයට බනින සමහරු කරන්නේ (හැමෝම නෙවි) මොකද්ද? ඒ වැඩේම තමයි ඒ ගොල්ලොන්ට නොතේරුනාට. මෙලෝ සිහියක් නැතිව jvp, unp එකට පැල් බැදගෙන කඩේ යන කට්ටිය. මේගොල්ලෝ තමුන්ව හදුන්වන්නේ ඇත්ත කතාකරන, හරි දේ වෙනුවෙන්, නිවැරදි මතවාදය වෙනුවෙන් පෙනීසිටින අය විදියට. ආණ්ඩුපක්ෂයේ අඩුපාඩු කතාකරනකොට ප්‍රස්නයක් නැහැ. හැබැයි විපක්ෂයේ අඩුපාඩු පෙන්වෙනකොට මරාගෙන මැරෙන්න එනවා.

    එරෝසන් ආණ්ඩුවේ වැරදි විවේචනය කරනවා මම දැකල නැහැ. ඒ වෙනුවෙන් ආණ්ඩුවේ හැමදේම සදරනීකරණය කරනවා. එත් එරෝසන් මතුකරන සමහර කරුණු තාර්කිතයි (හැම දේම නෙවි):rofl:. POINT එකට කතා කරලා තියෙනව. ඒවාට පිළිතුරු දෙනවා වෙනුවට් කට්ටිය කුණුහරුපෙන් එරෝසන් සහ එරෝසන් ගේ අම්ම මතක් කරලා බනිනවා.

    slfp, unp,jvp ඔය හැම පක්ෂයකම හරි දේට හරි දේ කියන්නත් වැරදි දේ වැරදි විදියට දකින්නත් පුළුවන් ඉතාම අතලොස්සකට පමණයි.

    ත්රකික කොහෙද බන්
    උ පට්ට පල බොරුනේ කියන්නේ
    උබලා වැරදි පෙන්නවා කියලා
    ආණ්ඩුවට සුදු හුණු ගන්නේ හදනේ
    උබ තමයි නියම එකා
    උබ ම්ද්‍ය්ස්ත්ව කඩේ යනවා
    හරි අමාරුයි එක කරන්න

    ඔලුව අතගාලා ටොක්ක අනිනවා වගේ
    පොඩි හොදක් කියලා ආණ්ඩුවට පොඩ්ඩක් බැනලා
    අයිත එක අනිත් පැත්තට හරවනවා 88 89 ගැන කතාවකට
    නැත්තම් ප්‍රේමකීර්ති මරපු එකට හරවනවා

    උබ කවදාවත්
    ආණ්ඩුවේ වැරැද්දක් ගැන අකියල තියනවද
    උබ විපක්ස්හෙන් මොකක් හරි වෙනකම් බලාම් ඉන්නේ ත්‍රෙඩ් එකක් දන්න

    එත් උබ ආණ්ඩුවේ වෙන එක වැරැද්දක් වත් වැරදි කියලා තියනවද
    උබ වැදරි කියලා අන්තිමට කියන්නේ ශක්තිමත් විපක්ෂයක් නැහැ කියන එක

    පවතින ක්‍රමය අනුව මහින්ද එලවන්න අමාරුයි
    එත් පුළුවන් එක තමයි අරන්නොනි

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එක එරෝසන්ගේ වැරැද්දක් නෙමයි බන්.

    දුප්පත් එකෙක් ජොබ් එකක් හ්යාගන්න කඩේ යන එකයි

    මහා පතාක යෝදයෝ වගේ ඉන්න ජැක්සන්, හඩ්සන්, ජේ ආර් පි සුරියප්පෙරුම, මහින්ද අබේසුන්දර
    මුන් සල්ලි තිබිලත් ලජ්ජා නැතුව කඩේ යන එකයි වෙනස්

    එරෝසන් කියන නොසලකා හරිනවා
    මිසක් නිකරුනේ බැනලා වැඩක් නැහැ

    නෑ බං දුප්පත් එකා කඩේ ගිහින් පොඩි දෙයක් ලබාගන්නවා ලොකු ලොකු එවුන් කඩේ ගිහින් ලොකු දේවල් ලබාගන්නවා බලද්දී දෙගොල්ලොම එකයි

    ඔය සිස්ටම් එක නැතුව ජිවත් වෙන්න අමාරු තත්වයක් දැන් තියෙන්නේ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    නෑ බං දුප්පත් එකා කඩේ ගිහින් පොඩි දෙයක් ලබාගන්නවා ලොකු ලොකු එවුන් කඩේ ගිහින් ලොකු දේවල් ලබාගන්නවා බලද්දී දෙගොල්ලොම එකයි

    ඔය සිස්ටම් එක නැතුව ජිවත් වෙන්න අමාරු තත්වයක් දැන් තියෙන්නේ

    මේ සිස්ටම් එක වෙනස් කරන්න දැන් කාලෙ ඇවිත්
    :yes::yes:

    බලපන් ජවිපෙට සපෝර්ට් කරන එකෙක්ගෙවත් පෞද්ගලික අරමුණක් නෑ. මොකද හැමෝම දන්නව ජවිපෙට සපෝර්ට් කරල පෞද්ගලිකව ලබාගන්න පුලුවන් දෙයක් නෑ. රස්සාවක් ගන්න, ලමය ඉස්කෝලෙට දාගන්න ජවිපෙට සපෝර්ට් කරල වැඩක් නෑ. මොකද ජවිපෙ වටා ඉන්නෙ පොදු අරමුණක් වෙනුවෙන් කැපවෙච්ච මිනිස්සු. ඕක ලංකාවෙ මිනිස්සු තේරුම් ගන්නකල් මේ රට ගොඩගන්න බෑ. :yes::yes::yes:
    ගොඩක්ම මිනිස්සුන්ගෙ තියෙන්නෙ ජවිපෙ ගැන හුඹස් බයක්. ඒ බය නැතිවෙන්න ඕන. එදාට මේ රට ගොඩ යාවි.

    (මටනම් ජවිපෙට සපෝර්ට් කලා කියල පෞද්ගලිකව ලැබෙන දෙයක් නෑ. මගේ පඩිය මට ජීවත් වෙන්න හොඳටම ඇති. :rofl: මට හැබැයි මට දුකක් තියනව මේ රටේ ඇත්තටම දුක් විඳින මිනිස්සු ඉන්නව :( )
     
    jvp eke dakma okkoma plans hamadema hodai,eth unge sinhala jaathikathwayak na eka 0%, anika jvp eka redi nathuwa me lagakadi idan hambonta kade yanawa,iye pereda palastine scene ekedith hambayonta support kare,ehema hambayonta kade yana nisai mama unta chande denne naththe,mahindayath awe ohoma thamai mulinma

    ataraman wela inne sinhalu :dull:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    jvp eke dakma okkoma plans hamadema hodai,eth unge sinhala jaathikathwayak na eka 0%, anika jvp eka redi nathuwa me lagakadi idan hambonta kade yanawa,iye pereda palastine scene ekedith hambayonta support kare,ehema hambayonta kade yana nisai mama unta chande denne naththe,mahindayath awe ohoma thamai mulinma

    ataraman wela inne sinhalu :dull:

    පලස්තීනෙ වෙනුවෙන් කඩේ යාම මාත් අනුමත කරන්නෙ නෑ :yes::yes: ඒක තනිකරම අනවශ්‍ය දෙයක්. අපේ රටේ ඕන තරම් ප්‍රශ්න තියෙද්දි කොහෙවත් ඉන්න පලස්තීන් කාරයො ගැන අපිට වැඩක් නෑ. (ඒක ඇමරිකන් විරෝදෙ පෙන්නන්න කරපු දෙයක්)හැබැයි හම්බයොන්ට කඩේ යනව කියන එක මම පිලිගන්නෙ නෑ. ජවිපෙ කියන්නෙ එක ජාතියක් වෙනුවෙන් පෙනී ඉන්න පක්ශයක් නෙමෙයි. අපිට ඉරාකෙ වගේ හම්බයො මරන්න බෑ. මූදට තල්ලු කරන්නත් බෑ. හම්බයො අපේ ගොඩට ගන්න පුළුවන් එකම පක්ශෙ ජවිපෙ.(අනුරගෙ පේජ් එකෙන්ම උදාරණ ගන්න පුලූවන්. :yes::yes:) මම කියන්නෙ නෑ ජවිපෙ කියන්නෙ 100%ක් හොඳම පක්ශෙ කියල.(හෙට මීට වඩා හොඳ පක්ශයක් ආවොත් මම ඒකෙ) හැබැයි මොලයක් තියන ඕන එකෙට පේනව අද රටේ තියන පක්ශ වලින් වැරදි අඩුම පක්ශෙ ජවිපෙ. මේ රටට ආදරක් තියන හැමෝම කවදහරි මේ ගමනට එකතු වෙනවා :yes::yes:

    පලි: හම්බයන්ව හම්බ ආත්මෙන් මුදවගන්න පුලුවන් මේ ක්‍රමේට විතරයි. :cool::cool:
     
    :yes::yes::yes: