ප්‍රේමකීර්ති හඩ්සන් සහ jvp

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං දැන් ආණ්ඩුවට කඩේ යන වුන්ගේ ලොකූම තර්කයක් වෙලාතියෙන්නේ( කියන්න දෙයක් නැතුවට)
    jvp අවොත් බුද්දාගම විනාස කරලා මුස්ලිම් වුන්ට ප්‍රදාන තැන දෙනවා කියන එක

    මහා ප්‍රාඥයෝ වගේ මදයස්ත්යි කියලා කියාගෙන කියාගත්තා මිනිස්සුන්ගේ ත්රකක් තායි ඕක
    මහා බයක් ඇති කරන්න හදනවා jvp අවොත් බුද්දාගමට මුල්තැනක් නොදී විනාස කරනවා කියලා

    දැනුමක් තියන ය පවා එහෙම කියලා තියනවා මන් දැක්ක
    jvp එක මී මරුඅව් මරුවා කියලා එක හරියන්නේ නැති තැන
    ප්රෙමකිර්තිව මාරුව කිවුවා
    එට පස්සේ එක හරියේ නැති තැන බුද්දාගමට සලකන්නේ නැති නිසා චන්දෙ දෙන්න එපා කිවුවා
    මේ තර්ඩ් එක දාපු කෙනත් එක කියලා තියනවා ගොඩක් වෙලාවට

    සමාජවාදය අවොත් බුද්දාගම නැති කරනවා කියන කතාව බොරු
    එත් කිසිම ආගමක් ජාතියක් විශේෂ කොට සලකන්නේ නැහැ
    ජාතින් බෙදා වෙන්කර පාලනය කරන්නේ නැහැ
    මුස්ලිම් අන්තාවය නැති කරන්න තියන හොදම පාලන ක්‍රමය තමයි සම්ජවාදය

    එතකොට වුනුත් අනිත් ගාතින් වගේ සාමකාමී වෙනවා.
    වූ සමකමි වෙන්නේ නැත්තන උනත නීතියෙන් දඩුවම් කරනවා
     
    waligamaya

    Well-known member
  • පලස්තීනෙ වෙනුවෙන් කඩේ යාම මාත් අනුමත කරන්නෙ නෑ :yes::yes: ඒක තනිකරම අනවශ්‍ය දෙයක්. අපේ රටේ ඕන තරම් ප්‍රශ්න තියෙද්දි කොහෙවත් ඉන්න පලස්තීන් කාරයො ගැන අපිට වැඩක් නෑ. (ඒක ඇමරිකන් විරෝදෙ පෙන්නන්න කරපු දෙයක්)හැබැයි හම්බයොන්ට කඩේ යනව කියන එක මම පිලිගන්නෙ නෑ. ජවිපෙ කියන්නෙ එක ජාතියක් වෙනුවෙන් පෙනී ඉන්න පක්ශයක් නෙමෙයි. අපිට ඉරාකෙ වගේ හම්බයො මරන්න බෑ. මූදට තල්ලු කරන්නත් බෑ. හම්බයො අපේ ගොඩට ගන්න පුළුවන් එකම පක්ශෙ ජවිපෙ.(අනුරගෙ පේජ් එකෙන්ම උදාරණ ගන්න පුලූවන්. :yes::yes:) මම කියන්නෙ නෑ ජවිපෙ කියන්නෙ 100%ක් හොඳම පක්ශෙ කියල.(හෙට මීට වඩා හොඳ පක්ශයක් ආවොත් මම ඒකෙ) හැබැයි මොලයක් තියන ඕන එකෙට පේනව අද රටේ තියන පක්ශ වලින් වැරදි අඩුම පක්ශෙ ජවිපෙ. මේ රටට ආදරක් තියන හැමෝම කවදහරි මේ ගමනට එකතු වෙනවා :yes::yes:

    පලි: හම්බයන්ව හම්බ ආත්මෙන් මුදවගන්න පුලුවන් මේ ක්‍රමේට විතරයි. :cool::cool:

    අනිවා මචන්, අපේ හරක් ඔක්කොම පටලවන් ඉන්නේ. මුස්ලින් උන් මරලා මෙක විසදන්නබැනේ. අපි කරන්න ඔනා උන්වා අන්තවදි මතයෙන් ගලවගෙන ශිෂ්ඨාචර ගතකරන එක. යුද්දෙන් අවොත් එකෙන් පිලිතුරුදිලා හුරේ දන්නේ නැතුව අයිත් එවගේ මත ඇතිවිම නවත්වන්න ඔන. බලපන් මහින්දය යුද්දේ දින්නට ඊලම් මතය තම දේමල මිනිසුන්ගේ ඔලුවෙන් අයි කරගන්න බැරිඋනානේ. මුන්ට ඔන ප්‍රශ්න විසදන්න නෙවෙයි එවා කුරොලුකරකර බලය අල්ලන්න.

    මේ සිස්ටම් එක වෙනස් කරන්න දැන් කාලෙ ඇවිත්
    :yes::yes:

    බලපන් ජවිපෙට සපෝර්ට් කරන එකෙක්ගෙවත් පෞද්ගලික අරමුණක් නෑ. මොකද හැමෝම දන්නව ජවිපෙට සපෝර්ට් කරල පෞද්ගලිකව ලබාගන්න පුලුවන් දෙයක් නෑ. රස්සාවක් ගන්න, ලමය ඉස්කෝලෙට දාගන්න ජවිපෙට සපෝර්ට් කරල වැඩක් නෑ. මොකද ජවිපෙ වටා ඉන්නෙ පොදු අරමුණක් වෙනුවෙන් කැපවෙච්ච මිනිස්සු. ඕක ලංකාවෙ මිනිස්සු තේරුම් ගන්නකල් මේ රට ගොඩගන්න බෑ. :yes::yes::yes:
    ගොඩක්ම මිනිස්සුන්ගෙ තියෙන්නෙ ජවිපෙ ගැන හුඹස් බයක්. ඒ බය නැතිවෙන්න ඕන. එදාට මේ රට ගොඩ යාවි.

    (මටනම් ජවිපෙට සපෝර්ට් කලා කියල පෞද්ගලිකව ලැබෙන දෙයක් නෑ. මගේ පඩිය මට ජීවත් වෙන්න හොඳටම ඇති. :rofl: මට හැබැයි මට දුකක් තියනව මේ රටේ ඇත්තටම දුක් විඳින මිනිස්සු ඉන්නව :( )

    අනිව මුන්හිතන්නේ අපි සල්ලිතියන උන්ට ඊරිසියා කර කර කමැලි මිනිස්සු කියලා. පාලකයො මෙක කලා විනසකලත් අපිට වෙනරටකට එනත් ගිහින් වලන් හොදන්නේ නැතුව හොද ජොබක් කරන් ඉන්නපුලුවන්. මම වැඩකරන අයතනයේ උනත් JVP එකේ යුනිය එකේ ඉන්න 95%ම තමන්ගේ රජකරිය හරියටම කරන උන්. අනිත් එවගේ ඉන්න උන් කරන්නේ වැඩක් කිව්වම එක එක හෙතුකිය කිය නිකන් ඉන්න උන්. උන්ට දඩුවම් දුන්නාම එක එකාට කියලා කොගොමහරි බෙරෙනව
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    මොකද බොලව් සෙට් එකම අකුරු අඩු වැඩියෙන් ලියන්නෙ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ සිස්ටම් එක වෙනස් කරන්න දැන් කාලෙ ඇවිත්
    :yes::yes:

    බලපන් ජවිපෙට සපෝර්ට් කරන එකෙක්ගෙවත් පෞද්ගලික අරමුණක් නෑ. මොකද හැමෝම දන්නව ජවිපෙට සපෝර්ට් කරල පෞද්ගලිකව ලබාගන්න පුලුවන් දෙයක් නෑ. රස්සාවක් ගන්න, ලමය ඉස්කෝලෙට දාගන්න ජවිපෙට සපෝර්ට් කරල වැඩක් නෑ. මොකද ජවිපෙ වටා ඉන්නෙ පොදු අරමුණක් වෙනුවෙන් කැපවෙච්ච මිනිස්සු. ඕක ලංකාවෙ මිනිස්සු තේරුම් ගන්නකල් මේ රට ගොඩගන්න බෑ. :yes::yes::yes:
    ගොඩක්ම මිනිස්සුන්ගෙ තියෙන්නෙ ජවිපෙ ගැන හුඹස් බයක්. ඒ බය නැතිවෙන්න ඕන. එදාට මේ රට ගොඩ යාවි.

    (මටනම් ජවිපෙට සපෝර්ට් කලා කියල පෞද්ගලිකව ලැබෙන දෙයක් නෑ. මගේ පඩිය මට ජීවත් වෙන්න හොඳටම ඇති. :rofl: මට හැබැයි මට දුකක් තියනව මේ රටේ ඇත්තටම දුක් විඳින මිනිස්සු ඉන්නව :( )

    ජවිපෙ ආත්මාර්ථකාමීන් අඩුම පක්ෂේ බව ඇත්ත නැත්තම් මෙච්චර වැඩ කොටසක් කරන්න බෑ. උඩ ඉදන් පහලටම කැපවුන සාමාජිකයන්ගේ ශ්‍රමයෙන් තමයි වැඩේ කෙරෙන්නේ. සල්ලි වලින් නෙවෙයි

    මට තියෙන්නේ ජවිපෙ ආර්ථික ප්‍රතිපත්ති ගැන ප්‍රශ්නයක්
    සමාජවාදය පිළිබද මගේ විස්වාසයක් නැහැ :yes:

    අනික් දේ සමාජවාදය හෝ මොකක්හරි මිනිස්සුන්ගෙන් ඉල්ලීමක් එනකන් බලෙන් පටවල වැඩක් නැහැ ඒ තැනට යන්න තව කොච්චර කල් යයිද කියල මට හිතාගන්න අමාරුයි
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ජවිපෙ සමාජවාදය වෙන කොහේවත් තියන මොඩල් එකක් නෙවෙයි. ගෙඩිය පිටින් උස්සන් ඇවිත් මෙහේ අතාරින විදියෙ එකක් නෙමෙයි. නව ප්‍රතිපත්ති වල ඒක පැහැදිලිවම කියනව "නවීන සමාජවාදය" කියල. ඒක අපේ රට ඔබින එකක් වෙන්න ඕන. මම එළකිරියෙම දැකල තියනව සමහරු බයවෙලා ඉන්නෙ අදායම සමානව බෙදෙනව කියල. එහෙම වෙන්නෙ නෑ. ආදායම සාධාරණව බෙදෙන්න ඕන. අපේ රටේ දැනට ආදායමෙන් 80%ක් බෙදෙන්නෙ ජනගහනයෙන් 10%ක් අතරෙ. ඉතුරු 20% තමයි 90%ක් අතරෙ බෙදෙන්නෙ. ඔන්න ඕක නැති වෙන්න ඕන. ජවිපෙ මූළිකම අදහසක් තමයි නිශ්පාදන ආර්ථිකේකට යන්න ඕන කියන එක :cool::cool:
     
    ඔය නවීන සමාජවාදයේ වෙනස්කම් මොනවද?

    අදායම බෙදෙන එක නෙවෙයි මගේ ප්‍රශ්නේ :yes:

    මොකක්ද නිෂ්පාදන ආර්ථිකයකට යනවා කියන එකෙන් අදහස් කරේ?:confused:දැන් තියෙන්නේ මොන ආර්ථිකයක්ද?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔය නවීන සමාජවාදයේ වෙනස්කම් මොනවද?

    අදායම බෙදෙන එක නෙවෙයි මගේ ප්‍රශ්නේ :yes:

    මොකක්ද නිෂ්පාදන ආර්ථිකයකට යනවා කියන එකෙන් අදහස් කරේ?:confused:දැන් තියෙන්නේ මොන ආර්ථිකයක්ද?

    නවීන සමාජවාදය කියන්නෙ පැරණි සමාජවාදයේ යල් පැන ගිය සිද්ධාන්ත ප්‍රතිපත්ති වෙනුවට අදට ගැලපෙන නව ප්‍රතිපත්ති. අපේ දැක්මෙ තියෙන්නෙ ඕකෙ සාරාංශයක් තමයි.

    දැන් තියෙන්නෙ නිශ්පාදන ආර්ථිකයක් නෙමෙයි නෙ බන්. බලපන් රජයේ ප්‍රතිපත්තිය සංචාරක කර්මාන්තය. ඕකෙන් විතරක් ලංකාව ගොඩගන්න බෑ. දැන් තියෙන්නේ මොන ආර්ථිකයක්ද? මම නම් දන්නෑ මේක මොන ආර්ථිකයක්ද කියල. මිශ්‍ර එකක්. හැබැයි වැඩි ආයුශ නෑ. ආදායමට වඩා වියදම වැඩි. අද අපි මොනවද නිශ්පාදනය කරන්නෙ ? හාල් ටික පවා පිට රටින් ගේන්නෙ. වැඩිම ආදායමක් එන්නෙ පිට රට ඉන්න ශ්‍රමිකයන්ගෙන්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    ඔය නවීන සමාජවාදයේ වෙනස්කම් මොනවද?

    අදායම බෙදෙන එක නෙවෙයි මගේ ප්‍රශ්නේ :yes:

    මොකක්ද නිෂ්පාදන ආර්ථිකයකට යනවා කියන එකෙන් අදහස් කරේ?:confused:දැන් තියෙන්නේ මොන ආර්ථිකයක්ද?
    දැන් ලන්කාවෙ තියෙන්නෙ ව්‍යාජ සේවා ආර්ථික ක්‍රමයක්. එතනදි මූලිකව සේවා ආර්ථිකේදි යැපෙන්නෙ මහජන මුදල්වලින්. හොඳම උදාහරනය සන්චාරක කර්මාන්තය , ජවිපෙ එතනදි සේවා ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරවනව.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් ලන්කාවෙ තියෙන්නෙ ව්‍යාජ සේවා ආර්ථික ක්‍රමයක්. එතනදි මූලිකව සේවා ආර්ථිකේදි යැපෙන්නෙ මහජන මුදල්වලින්. හොඳම උදාහරනය සන්චාරක කර්මාන්තය , ජවිපෙ එතනදි සේවා ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරවනව.

    ලංකාවේ භූගෝලීය පිහිටීම සහ ප්‍රමාණය අනුව බැලුවම සේවා ආර්ථිකයක් වඩා සුදුසුයි කියලයි මටනම් හිතෙන්නේ (උදා-නිෂ්පාදන හැකියාව සහ මහා පරිමාන ඉතුරුම් තුලින් අපිට චීනයට ඉන්දියාවට අභියෝග කරන්න බැහැ)

    ජනගහනය තුල තියෙන කලාපයට සාපේක්ෂව ඉහල සාක්ෂරතාවය සහ වෘත්තිකයන් සංඛ්‍යාව වුනත් පෙන්නුම් කරන්නේ සේවා ආර්ථිකයක් වඩා උචිත බව. මම සේවා කියල අදහස් කරන්නේ රටේ ලස්සන තැන් විකුණන් කන සංචාරක කර්මාන්තය නෙවෙයි බුද්ධිය සහ දැනුම කේන්ද්‍ර කරගත්ත සේවා

    අනික නාවික සහ ගුවන් සේවා අතින් උනත් අපිට හොද තැනකට එන්න පුළුවන් භූගෝලීය පිහිටීම නිසා (මත්තල හම්බන්තොට වගේ නැතුව හරියට කරොත්)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නවීන සමාජවාදය කියන්නෙ පැරණි සමාජවාදයේ යල් පැන ගිය සිද්ධාන්ත ප්‍රතිපත්ති වෙනුවට අදට ගැලපෙන නව ප්‍රතිපත්ති. අපේ දැක්මෙ තියෙන්නෙ ඕකෙ සාරාංශයක් තමයි.

    දැන් තියෙන්නෙ නිශ්පාදන ආර්ථිකයක් නෙමෙයි නෙ බන්. බලපන් රජයේ ප්‍රතිපත්තිය සංචාරක කර්මාන්තය. ඕකෙන් විතරක් ලංකාව ගොඩගන්න බෑ. දැන් තියෙන්නේ මොන ආර්ථිකයක්ද? මම නම් දන්නෑ මේක මොන ආර්ථිකයක්ද කියල. මිශ්‍ර එකක්. හැබැයි වැඩි ආයුශ නෑ. ආදායමට වඩා වියදම වැඩි. අද අපි මොනවද නිශ්පාදනය කරන්නෙ ? හාල් ටික පවා පිට රටින් ගේන්නෙ. වැඩිම ආදායමක් එන්නෙ පිට රට ඉන්න ශ්‍රමිකයන්ගෙන්.

    කොයි කොයි සිද්ධාන්තද මුලික වශයෙන් වෙනස් වෙලා තියෙන්නේ?

    සාර්ථක වෙන්න නම් නිෂ්පාදන ආර්ථිකයකටම යන්න ඕනේ කියල දෙයක් නැහැ සේවා මත පදනම් වුන ධරණීය ආර්ථික ඕනේ තරම් තියෙන්නේ

    මොන තරම් දේවල් පිටරටින් ගෙනාවත් කමක් නැහැ අපිට ඊට වඩා ආදායමක් තියනවනම් සහ විදේශ වෙළදාම වාසි සහගතයි නම්

    දැන් තියෙන්නේ නම් ඉතින් අමුතුම ආර්ථිකයක්‌ නේ :dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    ලංකාවේ භූගෝලීය පිහිටීම සහ ප්‍රමාණය අනුව බැලුවම සේවා ආර්ථිකයක් වඩා සුදුසුයි කියලයි මටනම් හිතෙන්නේ (උදා-නිෂ්පාදන හැකියාව සහ මහා පරිමාන ඉතුරුම් තුලින් අපිට චීනයට ඉන්දියාවට අභියෝග කරන්න බැහැ)

    ජනගහනය තුල තියෙන කලාපයට සාපේක්ෂව ඉහල සාක්ෂරතාවය සහ වෘත්තිකයන් සංඛ්‍යාව වුනත් පෙන්නුම් කරන්නේ සේවා ආර්ථිකයක් වඩා උචිත බව. මම සේවා කියල අදහස් කරන්නේ රටේ ලස්සන තැන් විකුණන් කන සංචාරක කර්මාන්තය නෙවෙයි බුද්ධිය සහ දැනුම කේන්ද්‍ර කරගත්ත සේවා

    අනික නාවික සහ ගුවන් සේවා අතින් උනත් අපිට හොද තැනකට එන්න පුළුවන් භූගෝලීය පිහිටීම නිසා (මත්තල හම්බන්තොට වගේ නැතුව හරියට කරොත්)

    සේවා ආර්ථිකේකින් මොනව කරන්නද යාලුවා. සේවා ලබාදෙන්නත් නිෂ්පාදන තියෙන්න ඕන. අභියෝග කරන්න බැරිකමක් නැහැ. කොහොමවුනත් ඉපදුන ගමන් ඇවිදින්නෙ නැහැ. ඒක නිසා චීනෙ ඉන්දියාව ගැන හිතන්න කලින් අපිට තරඟයක් දෙන්න පුලුවන් අපිට වඩා දියුනු රටවල් හැටියට සැලකෙන මැලේසියාව,තායිලන්තය,සින්ගප්පූරුව ,පිලිපීන වගේ රටවල් දිහා බලන්න ඕන. ලන්කාව ඊටත් වඩා හුඟක් පහලින් තියෙන්නෙ.. මෙහෙමයි ඕනම රටක් දියුනු වෙන්නෙ නිෂ්පාදන අපනයන කේන්ද්‍රවුනොත් විතරයි. එහෙම නැතුව සන්චාරක කර්මාන්තෙ වගේ සේවා වලින් රටවල් හදන්න පුලුවන්ද? ඕනම රටක සේවා ආර්ථිකයකට වඩා නිෂ්පාදන ආර්ථිකයක රැකියා උත්පාදනය කරන්න පුලුවන්. ලන්කාවෙ යුද්ධෙ ඉවරකරපු ගමන් කලේ බිලියන ගානක් වියදම් කරල හයිවේ එකක් හැදුව. ඒක සේවාවක් තමයි ඒත් දැන් හයිවේ එකකින් කොහොමද රට හදන්නෙ? ඔය හයිවේ එක හදන්න දැම්ම සල්ලි වලින් කර්මාන්ත ආරම්භ කලානම් ඔයිට වඩා ආර්ථිකේ දියුනු වෙන්නෙ නැද්ද? හයිවේ එකෙන් වෙන්නෙ අපේ සල්ලි අපි අතටම ලැබෙන එකයි. ඒත් කර්මාන්ත මගින් නිපදවපු නිෂ්පාදන අපනයන කලානම් අපිට විදේශ විනිමය හොයන්න තිබුනා. ලන්කාවට නිෂ්පාදන ආර්ථිකයක් තිබුනනම් පවුල් කඩාගෙන මැදපෙරදිග වහල් සේවයට මිනිස්සු වහල් වෙලඳාමෙ යොදවන්න ඕනනැහැ. තව සන්චාරක කර්මාන්තය වගෙ දේවල් වලින් ඇතිවෙන සමාජ ප්‍රශ්න හුඟක් දුරට අඩුවෙනව.

    සාක්ෂරතාව වැඩිවූ පමනින් ලන්කාවට සේවා ආර්ථිකයක් ගැලපෙන්නෙ කොහොමද? උගත් බුද්ධිමතුන් නිෂ්පාදන ක්ෂේත්‍රයට යොදාගන්න බැරිද?:rofl:
     
    waligamaya

    Well-known member
  • කොයි කොයි සිද්ධාන්තද මුලික වශයෙන් වෙනස් වෙලා තියෙන්නේ?

    සාර්ථක වෙන්න නම් නිෂ්පාදන ආර්ථිකයකටම යන්න ඕනේ කියල දෙයක් නැහැ සේවා මත පදනම් වුන ධරණීය ආර්ථික ඕනේ තරම් තියෙන්නේ

    මොන තරම් දේවල් පිටරටින් ගෙනාවත් කමක් නැහැ අපිට ඊට වඩා ආදායමක් තියනවනම් සහ විදේශ වෙළදාම වාසි සහගතයි නම්

    දැන් තියෙන්නේ නම් ඉතින් අමුතුම ආර්ථිකයක්‌ නේ :dull:

    කිසිම දියුනුවෙන ( ඇත්තටම දියුනුවෙන ), දියුනු වුන. රටවල් සෙවා අර්තිකයමත පවතින්න බලන්නෙනැ. මොකද නිශ්පදන තමයි මුලික අවශ්ශතා, සෙවා බොහොවිට පවතින්නේ දිවිතික අවශ්ශත මත්. උදාහරනයක් විදියට සෙවා මත දියුනුවුන රටවල් එකට යන්නේ තමන්ගේ රටේ නිශ්පදන කරන්න බැරිකම නිසා. සින්ගප්පුරුව, ඩුබයි. ඔවුන්ට වගාකරන්න බිම්නැ, කර්මන්ත කරන්න අමුද්‍රව්‍යනැ. නිස ඔවුන් සෙව අර්තිකයට ගිය, මනුත් ඔවුන් පවා දැන් නිශ්පදනයට යොමුවෙනව. වර්තමනය වෙන කොට මෙරටවල කොතරම් කර්මන්ත පට්න් අරන්තියනවද. සන්චරක කර්මන්තය තියෙන්නේ වියදම් කරන්න සන්චරකයො හිටියොත් විතරයි, හදිස්සියේ ලොක අර්තික අර්බුදයක් අවොත් එ අර්තිකයට මොකද වෙන්නේ.
     
    :yes::yes::yes::yes:

    මේ කතාව හරි
    සේවා හා නිෂ්පාදන දෙකම් තියෙන්න ඕනි
    නිෂ්පාදන පැත්තට වැඩි බරක් දෙන්නෝනි

    රටක් දියුණුවෙන්නේ රටක ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනි
    එහෙම වෙන්න නම් රටින් පිටරටට ගලාගෙන යන සල්ලි
    අඩුවෙන්න ඕනි
    රටට එන සල්ලි වලට වඩා වඩා

    සරලවම කිවුවොත් ඔහොමයි

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සේවා ආර්ථිකේකින් මොනව කරන්නද යාලුවා. සේවා ලබාදෙන්නත් නිෂ්පාදන තියෙන්න ඕන. අභියෝග කරන්න බැරිකමක් නැහැ. කොහොමවුනත් ඉපදුන ගමන් ඇවිදින්නෙ නැහැ. ඒක නිසා චීනෙ ඉන්දියාව ගැන හිතන්න කලින් අපිට තරඟයක් දෙන්න පුලුවන් අපිට වඩා දියුනු රටවල් හැටියට සැලකෙන මැලේසියාව,තායිලන්තය,සින්ගප්පූරුව ,පිලිපීන වගේ රටවල් දිහා බලන්න ඕන. ලන්කාව ඊටත් වඩා හුඟක් පහලින් තියෙන්නෙ.. මෙහෙමයි ඕනම රටක් දියුනු වෙන්නෙ නිෂ්පාදන අපනයන කේන්ද්‍රවුනොත් විතරයි. එහෙම නැතුව සන්චාරක කර්මාන්තෙ වගේ සේවා වලින් රටවල් හදන්න පුලුවන්ද? ඕනම රටක සේවා ආර්ථිකයකට වඩා නිෂ්පාදන ආර්ථිකයක රැකියා උත්පාදනය කරන්න පුලුවන්. ලන්කාවෙ යුද්ධෙ ඉවරකරපු ගමන් කලේ බිලියන ගානක් වියදම් කරල හයිවේ එකක් හැදුව. ඒක සේවාවක් තමයි ඒත් දැන් හයිවේ එකකින් කොහොමද රට හදන්නෙ? ඔය හයිවේ එක හදන්න දැම්ම සල්ලි වලින් කර්මාන්ත ආරම්භ කලානම් ඔයිට වඩා ආර්ථිකේ දියුනු වෙන්නෙ නැද්ද? හයිවේ එකෙන් වෙන්නෙ අපේ සල්ලි අපි අතටම ලැබෙන එකයි. ඒත් කර්මාන්ත මගින් නිපදවපු නිෂ්පාදන අපනයන කලානම් අපිට විදේශ විනිමය හොයන්න තිබුනා. ලන්කාවට නිෂ්පාදන ආර්ථිකයක් තිබුනනම් පවුල් කඩාගෙන මැදපෙරදිග වහල් සේවයට මිනිස්සු වහල් වෙලඳාමෙ යොදවන්න ඕනනැහැ. තව සන්චාරක කර්මාන්තය වගෙ දේවල් වලින් ඇතිවෙන සමාජ ප්‍රශ්න හුඟක් දුරට අඩුවෙනව.

    සාක්ෂරතාව වැඩිවූ පමනින් ලන්කාවට සේවා ආර්ථිකයක් ගැලපෙන්නෙ කොහොමද? උගත් බුද්ධිමතුන් නිෂ්පාදන ක්ෂේත්‍රයට යොදාගන්න බැරිද?:rofl:

    "සේවා ලබාදෙන්නත් නිෂ්පාදන තියෙන්න ඕන"

    මොකක්ද මේ කතාවේ තේරුම?

    "සේවා ආර්ථිකේකින් මොනව කරන්නද"

    ඔබ තුමන්ලාගේ ආර්ථිකය ගැන මොන වගේ මතයක් තියනවද කියල තේරුම් ගන්න බැහැ ඇයි රටක් දියුණු වෙන්නනම් බඩු හදල අපනයන කරන්නම ඕනෙද?

    හයිවේ එක කියන්නේ සේවා නිෂ්පාදනයක් නෙවෙයි යටිතල පහසුකමක්

    ඇයි මේ සේවා කියපු ගමන් සංචාරක කර්මාන්තයයි මැද පෙරදිග වහල් සේවයයි වගේ අතිශය ප්‍රාථමික උදාහරණ ගන්නේ?

    උගත් බුද්ධිමතුන් වඩා ගැලපෙන්නේ සේවා සහ දැනුම පදනම් වුන නිෂ්පාදිතයකට මිසක් මහා පරිමාණ නිෂ්පාදන ආයතන වල ශ්‍රමිකයෝ විදිහට නෙවෙයිනේ?

    සරලව අහන්නේ මෙච්චරයි ලංකාවට සේවා පදනම් ආර්ථිකයක් වඩා සුදුසු ඇයි කියල මං කරුණු දැක්වුවා ඒ වගේ ඇයි නිෂ්පාදන ආර්ථිකයකට වඩා සුදුසුයි කියන්න හේතු දැනගන්න කැමති
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කිසිම දියුනුවෙන ( ඇත්තටම දියුනුවෙන ), දියුනු වුන. රටවල් සෙවා අර්තිකයමත පවතින්න බලන්නෙනැ. මොකද නිශ්පදන තමයි මුලික අවශ්ශතා, සෙවා බොහොවිට පවතින්නේ දිවිතික අවශ්ශත මත්. උදාහරනයක් විදියට සෙවා මත දියුනුවුන රටවල් එකට යන්නේ තමන්ගේ රටේ නිශ්පදන කරන්න බැරිකම නිසා. සින්ගප්පුරුව, ඩුබයි. ඔවුන්ට වගාකරන්න බිම්නැ, කර්මන්ත කරන්න අමුද්‍රව්‍යනැ. නිස ඔවුන් සෙව අර්තිකයට ගිය, මනුත් ඔවුන් පවා දැන් නිශ්පදනයට යොමුවෙනව. වර්තමනය වෙන කොට මෙරටවල කොතරම් කර්මන්ත පට්න් අරන්තියනවද. සන්චරක කර්මන්තය තියෙන්නේ වියදම් කරන්න සන්චරකයො හිටියොත් විතරයි, හදිස්සියේ ලොක අර්තික අර්බුදයක් අවොත් එ අර්තිකයට මොකද වෙන්නේ.

    පිළිගන්න කැමති උනත් නැතත් ලංකාවත් නිෂ්පාදන හැකියාව අතින් අනික් රටවලට වඩා පහලින් ඉන්නේ සහ කලින් කියල තියනවා ඇයි සේවා ආර්ථිකයක් වඩා සුදුසු කියල

    සේවා කියපු ගමන් ඇයි මේ සංචාරක කර්මාන්තයයි මැද පෙරදිගට ගෘහ සේවිකාවෝ යවන එකයි ගැන කතා කරන්නේ?

    නිෂ්පාදන පමණක් මුලික අවශ්‍යතා වෙන්නේ නැහැ සරලව හිතන්න සෞක්‍ය සේවාව? ඒක මුලික අවශ්‍යතාවයක් නෙවෙයිද?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පිළිගන්න කැමති උනත් නැතත් ලංකාවත් නිෂ්පාදන හැකියාව අතින් අනික් රටවලට වඩා පහලින් ඉන්නේ සහ කලින් කියල තියනවා ඇයි සේවා ආර්ථිකයක් වඩා සුදුසු කියල

    සේවා කියපු ගමන් ඇයි මේ සංචාරක කර්මාන්තයයි මැද පෙරදිගට ගෘහ සේවිකාවෝ යවන එකයි ගැන කතා කරන්නේ?

    නිෂ්පාදන පමණක් මුලික අවශ්‍යතා වෙන්නේ නැහැ සරලව හිතන්න සෞක්‍ය සේවාව? ඒක මුලික අවශ්‍යතාවයක් නෙවෙයිද?

    machan uba kiyana kathawath aththa. api danatamath IT based services walin ehema loku ganak hoyanawa. a wage services danatath sulu parimanayen thiyanawa. :yes::yes:
    ekata mulinma diyunu manawa sampathak thiyenna ona. eka piligannawada ?
    ape dakme thiyanawa diyunu manawa sampathak hadanna ona kiyana eka godak wadagath kiyana eka. :cool::cool:

    anika service based economy ekak thiyanakota apita godak dewal import karanna wenawa. ethakota ape dependency eka wadi wenawa. eka nisa service based economy ekakma witharak hoda na kiyalai mama hithanne :eek::eek:

    mama economics wala expert kenek nemeyi. mata therena de kiwwe :cool:
     
    ඔව් හොදම උදාහරණෙ IT based services තමයි මම කියන්නේ අපි අන්න ඒ වගේ දේවල් දියුනුකරගන්න ඕනේ කියල

    අනිවාර්යයෙන්ම දියුණු මානව සම්පතක් හදාගන්න එක අතිශයින්ම වැදගත් අපි එකට අනිවාර්යයෙන්ම මුල් තැන දෙන්න ඕනේ

    නිෂ්පාදන කර්මාන්ත වහල දාන්න කිව්වේ නැහැ එත් ප්‍රමුඛ අවදානය දෙන්න ඕනේ සේවා පැත්තට

    කොහොමත් හැම රටක්ම වගේ විදේශ වෙළදාම නිසා අනික් රටාවක් මත depend වෙනවා ඒක හැටි වෙන්න ඕනේ විදේශ වෙළදාම අපිට වාසි සහගත කරගන්නයි. විසි එක්වෙනි සියවසේ ස්වයංපෝෂිත ආර්ථික ගැන හිතන එක විහිළුවක්