මචං දැන් ආණ්ඩුවට කඩේ යන වුන්ගේ ලොකූම තර්කයක් වෙලාතියෙන්නේ( කියන්න දෙයක් නැතුවට)
jvp අවොත් බුද්දාගම විනාස කරලා මුස්ලිම් වුන්ට ප්රදාන තැන දෙනවා කියන එක
මහා ප්රාඥයෝ වගේ මදයස්ත්යි කියලා කියාගෙන කියාගත්තා මිනිස්සුන්ගේ ත්රකක් තායි ඕක
මහා බයක් ඇති කරන්න හදනවා jvp අවොත් බුද්දාගමට මුල්තැනක් නොදී විනාස කරනවා කියලා
දැනුමක් තියන ය පවා එහෙම කියලා තියනවා මන් දැක්ක
jvp එක මී මරුඅව් මරුවා කියලා එක හරියන්නේ නැති තැන
ප්රෙමකිර්තිව මාරුව කිවුවා
එට පස්සේ එක හරියේ නැති තැන බුද්දාගමට සලකන්නේ නැති නිසා චන්දෙ දෙන්න එපා කිවුවා
මේ තර්ඩ් එක දාපු කෙනත් එක කියලා තියනවා ගොඩක් වෙලාවට
සමාජවාදය අවොත් බුද්දාගම නැති කරනවා කියන කතාව බොරු
එත් කිසිම ආගමක් ජාතියක් විශේෂ කොට සලකන්නේ නැහැ
ජාතින් බෙදා වෙන්කර පාලනය කරන්නේ නැහැ
මුස්ලිම් අන්තාවය නැති කරන්න තියන හොදම පාලන ක්රමය තමයි සම්ජවාදය
එතකොට වුනුත් අනිත් ගාතින් වගේ සාමකාමී වෙනවා.
වූ සමකමි වෙන්නේ නැත්තන උනත නීතියෙන් දඩුවම් කරනවා

මට හැබැයි මට දුකක් තියනව මේ රටේ ඇත්තටම දුක් විඳින මිනිස්සු ඉන්නව
)
දැන් තියෙන්නේ මොන ආර්ථිකයක්ද?