ප්‍රේමයේ මළඟම !

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ප්‍රේමයේ මළඟම !

    black14.jpg
     
    • Like
    Reactions: nwnbs and Doly

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    හරිම අමුතු නිර්මාණයක්....වෙනදා වගේම.
    ප්‍රේමය කියන්නේ හරි අපූරු දෙයක්.
    ඒක විදින කෙනාට ඒක තමන්ගේ මුලු ජීවිතේම වෙනවා.ඒ ජීවිතේ නැති උනාම දැනෙන දුක සහ වේදනාව තමා මේ වගේ දඩබ්බර වචන වලින් එලියට එන්නේ....

    හරියට උමතුවෙන් ලිව්වා වගේ....
    අපූරුයි අයියේ
     

    nwnbs

    Member
    ප්‍රේමයේ මළගම...ලස්සනට පද ගලපලා ලියල තියෙනව මිත්‍රයා...මිනු නංගි කිව්ව වගේ දඩබ්බර වචන තමයි තියෙන්නෙ...දිගටම ලියන්න...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මම දැකපු ටිකක් වෙනස් විදිහෙ නිර්මාණයක් ........ ලස්සනයි
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    වෙනස් ආරක ලියැවුන ගොඩක් අර්තවත් නිර්මානයක්..

    මම ගොඩක් වින්ඳා...දිගටම ලියමු සහෝ...

    ඔබට ජය!!
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    වෙනස් අපූරු නිර්මාණයක්....
    ප්‍රේමය විදවන්න වුණාම එයට අදාල සියළු දෙනාටත් ආවේගීව උත්තර දීලා තියෙනවා....
    සුභ පැතුම් ඉදිරියටත් නිර්මාණ කරන්නට.......
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    හරිම අමුතු නිර්මාණයක්....වෙනදා වගේම.
    ප්‍රේමය කියන්නේ හරි අපූරු දෙයක්.
    ඒක විදින කෙනාට ඒක තමන්ගේ මුලු ජීවිතේම වෙනවා.ඒ ජීවිතේ නැති උනාම දැනෙන දුක සහ වේදනාව තමා මේ වගේ දඩබ්බර වචන වලින් එලියට එන්නේ....
    හරියට උමතුවෙන් ලිව්වා වගේ....
    අපූරුයි අයියේ

    ස්තුතියි නංගා......
    මහා ගිනිගොඩක පිච්චෙන ගමන් ලිවුව එකක්.....