හරිම අමුතු නිර්මාණයක්....වෙනදා වගේම.
ප්‍රේමය කියන්නේ හරි අපූරු දෙයක්.
ඒක විදින කෙනාට ඒක තමන්ගේ මුලු ජීවිතේම වෙනවා.ඒ ජීවිතේ නැති උනාම දැනෙන දුක සහ වේදනාව තමා මේ වගේ දඩබ්බර වචන වලින් එලියට එන්නේ....
හරියට උමතුවෙන් ලිව්වා වගේ....
අපූරුයි අයියේ
ප්‍රේමයේ මළගම...ලස්සනට පද ගලපලා ලියල තියෙනව මිත්‍රයා...මිනු නංගි කිව්ව වගේ දඩබ්බර වචන තමයි තියෙන්නෙ...දිගටම ලියන්න...

wenasma ekak.............
hadawathaata denennama liyala thiyenawa................
sarthakai yaluwa.![]()