ප්‍රොජෙක්ටර් ගැන දන්නන අය උදව්වක් කරනවද?

Micro Mind

Member
Mar 13, 2013
274
58
0

මම මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එකක් ගන්න ඉන්නේ දේශන වලට අවශ්‍ය නිසා මේ පහල තියන ගැටලු තමයි මට තියන්නේ.
1 70,000 ට හෝ ඊට අඩුවෙන් මගේ අවශ්‍යතාවයට ගැලපෙන ප්‍රොජෙක්ටර් එකක් ගන්න තියෙයිද?
2 වඩාත් හොද එප්සන්ද, එහෙම නැත්තං වීව් සොනික් එකත් හොදද?
3 කොහෙන්ද ගන්න ඕනේ. කොලඔ අවට ගන්න තැනක් කියන්න පුලුවන්ද?
4 වොරන්ටි කොච්චර කාලයකට බලාපොරොත්තු වෙන්න ඕනෙද?

මම දැනට එකක් හයර් එකට අරන් පාවිච්චි කරනවා. ඒත් සතියට දවස් හතරක් ඕක මට ඕන වෙන නිසා හයර් එකට ගන්න එක පාඩුයි. :(
දන්න කෙනෙක් විස්තර කියනවනම් ලොකු උදව්වක්. :)
නැත්තං බම්ප් එකක් දාලා සහය ඵල කරන මෙන් ඉල්ලා සිටිනවා. :)
 
Last edited:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)

    HDMI එක්ක.... යුනිට් එකට අවුරුදු 2ක් වොරන්ටි සහ ලෑම්ප් එකට පැය 15,000ක් සමග එප්සන් දෙන්නම් 75,000/= තව අඩු කරන්න බලන්නම්.... :)
     
    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0

    HDMI එක්ක.... යුනිට් එකට අවුරුදු 2ක් වොරන්ටි සහ ලෑම්ප් එකට පැය 15,000ක් සමග එප්සන් දෙන්නම් 75,000/= තව අඩු කරන්න බලන්නම්.... :)

    එප්සන්ද මචං. 70,000 ට වගේ එකක් නැද්ද?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    HDMI එක්ක.... යුනිට් එකට අවුරුදු 2ක් වොරන්ටි සහ ලෑම්ප් එකට පැය 15,000ක් සමග එප්සන් දෙන්නම් 75,000/= තව අඩු කරන්න බලන්නම්.... :)

    With life time Elakiri warranty

    (බාල බඩු වික්කොත් මූට එළකිරි එකේ විසුමක් වෙන්නේ නෑ.. :P:P )
     
    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0
    With life time Elakiri warranty

    (බාල බඩු වික්කොත් මූට එළකිරි එකේ විසුමක් වෙන්නේ නෑ.. :P:P )

    එලකිරිය නිසාමයි කවදාවත් දැකල නැති urajdrlk ගැන මෙච්චර විස්වාස :)
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මම මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එකක් ගන්න ඉන්නේ දේශන වලට අවශ්‍ය නිසා මේ පහල තියන ගැටලු තමයි මට තියන්නේ.
    1 70,000 ට හෝ ඊට අඩුවෙන් මගේ අවශ්‍යතාවයට ගැලපෙන ප්‍රොජෙක්ටර් එකක් ගන්න තියෙයිද?
    2 වඩාත් හොද එප්සන්ද, එහෙම නැත්තං වීව් සොනික් එකත් හොදද?
    3 කොහෙන්ද ගන්න ඕනේ. කොලඔ අවට ගන්න තැනක් කියන්න පුලුවන්ද?
    4 වොරන්ටි කොච්චර කාලයකට බලාපොරොත්තු වෙන්න ඕනෙද?

    මම දැනට එකක් හයර් එකට අරන් පාවිච්චි කරනවා. ඒත් සතියට දවස් හතරක් ඕක මට ඕන වෙන නිසා හයර් එකට ගන්න එක පාඩුයි. :(
    දන්න කෙනෙක් විස්තර කියනවනම් ලොකු උදව්වක්. :)
    නැත්තං බම්ප් එකක් දාලා සහය ඵල කරන මෙන් ඉල්ලා සිටිනවා. :)

    මෙන්න මුනුත් කරනවා..........

    http://www.debug.lk/DebugComputerperipherals/Epson/productandsupplies_hubpage.html
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    yako uraj gen ganin, dan u ubata ohoma adu karala gana kiyala tyennet EK nisa. mechara kal mage yaluwo ugen lap gatta kisi awlak na. trusted