ප්‍රොජෙක්ටර් ගැන දන්නන අය උදව්වක් කරනවද?
මම මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එකක් ගන්න ඉන්නේ දේශන වලට අවශ්‍ය නිසා මේ පහල තියන ගැටලු තමයි මට තියන්නේ.
1 70,000 ට හෝ ඊට අඩුවෙන් මගේ අවශ්‍යතාවයට ගැලපෙන ප්‍රොජෙක්ටර් එකක් ගන්න තියෙයිද?
2 වඩාත් හොද එප්සන්ද, එහෙම නැත්තං වීව් සොනික් එකත් හොදද?
3 කොහෙන්ද ගන්න ඕනේ. කොලඔ අවට ගන්න තැනක් කියන්න පුලුවන්ද?
4 වොරන්ටි කොච්චර කාලයකට බලාපොරොත්තු වෙන්න ඕනෙද?
මම දැනට එකක් හයර් එකට අරන් පාවිච්චි කරනවා. ඒත් සතියට දවස් හතරක් ඕක මට ඕන වෙන නිසා හයර් එකට ගන්න එක පාඩුයි.
දන්න කෙනෙක් විස්තර කියනවනම් ලොකු උදව්වක්.
නැත්තං බම්ප් එකක් දාලා සහය ඵල කරන මෙන් ඉල්ලා සිටිනවා.

Last edited: