කොල්ලෙක් කසාද බදින්න ඔ්නෙ අවම වයස මොකක්ද උඹලා හිතන විදිහට? මම කිව්වේ අධ්‍යාපනයත් ඉවර කරලා රස්සාවෙත් හොඳ තැනකට ගියාට පස්සේ.
25-28 බඳිනවා කියන්නේ සදා ජොබ් තමා.
රිස්ක් එකක් අරන් බිස්නස් හදන්ඩ පුලුවන්ද කෙල්ලෝ එක්ක ඔය වයසෙදී ? බෑ.
මම ඔය වයසේ බැන්ද කොල්ලෝ ඕනතරම් ආශ්‍රය කරලා තියෙනවා.දැන් නිකන් ඇවිදින මලමිණී වගේ.

කොහොම හිටියත් ජීවිතේ අන්තිමකලේදී taman තනියම ඉන්න ගත්ත tieranaya ගැන pasutawenna පුළුවන්. ජීවිතේ Sada samayedi අනිත් මිනිස්සු දරු මුණුබුරන් සමග සිටිනවා දකිද්දී උබට tieyena සල්ලි වලින් මොනවා කරන්නද කියන හැගීම එයි
Looolමම කෙලින්ම කියලා තියෙන්නේ ගෙදරට හරි හමන් එකක් හම්බුනේ නැත්තන් මම වටේ යනවා කියලා.
Me mokakda ban meke chatbkerannath baida?
Please tell me the movie name.මම දන්න කොල්ලෙක්ට එල වැඩක් වුනා. ඌ පොඩ්ඩක් අහිංසක වගේ එකෙක් වැඩිය සද්දයක් නැහැ ඌට ක්‍රෂ් එකක් තිබුනා 7 වසරේ ඉඳන් වගේ කෙල්ලෙක් ගැන. AL කාලෙත් උට ඒ කෙල්ල ගැන ලව් එකක් තිබුනා. උ campus ගිහින් හොදට ඉගෙන ගත්තා.
කොහොමහරි උට අහම්බෙන් වගේ ඒ කෙල්ලව සෙට් වුනා ඔය මොකක්හරි සීන් එකකින්.
එකත් කිව්වේ වෙන කොල්ලෙක් proposal හොයනකොට website එකකින් වෙන්න දැකලා තිබුනේ.
එක හිතාගන්න බැහැ එත් එක සිරාවටම එහෙම වුනා ඒ කෙල්ලගේ ලුක් එක පවා හරි හොඳයි.
කොහොමහරි ඌ බැන්දා.
උබටත් එහෙම හොද එකක්ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
28 / 30 බඳින ගොඩක් උන් ජොබ් කරන උන්, සාමන්යෙන් තමන්ගේ දෙයක් කරගෙන තැනකට එන්න කට්ට කන උන්ට ඔහොම වයසකින් බඳින එක හීනයක්. මොකද බැන්දට පස්සේ තමන්ගේ බිස්නස් එකක් වෙනුවෙන් නැහෙන්න වෙන්නේ නෑ බොහෝ දුරට. මම මේ කිව්වේ අවුරු 25 වෙද්දී i8 පදින BMW පදින සුලුතරේ ගැන නෙමෙයි.28 30. habai nikanma idala newei , karanna ona dewal karagena
උන් උඹටද කියන්නේ මට කොල්ලෙක් ඉන්නවා කියල.Anika kellata kollo iddeddii proposal hoyapu thuna hatharak ma Mata maattu unaa... Pissu hadenawaa...![]()
35
love case thibi netha.
onema level ekak kewal kirime shakthiya etha.