ප්‍රොපෝසල්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    මටත් දැන් 35යි ..අපේ ගෙදරිනුත් හොයනවා බන්..අම්මෝ ප්රෝපොසල් එන ඒවානම් වහ කෑවා වගේ..
    දැන් ඉන්නේ තේරිච්ච උන් බන්..මටනම් කොහෙත්ම මන් අකමැති කෙනක් එක්ක ඉන්න බැහැ..ඊට වඩා
    තනිකඩව ඉන්න එක හොදයි
    මේ අද ආපු නිව්ස් එකක්. අපේ පියාගේ මහා ගෙවල් ගාව ඩයල් එකක් ඉන්නවා උඹේ වයසේ. 35යි ඒ කියන්නේ 1985 ඉපදුන ඩයල් එකක්. ත්‍රිවිල් එකක් තමා හයර් කරන්නේ. ලස්සනක් නෑ. කලුයි. බියර් බඩ ගෙඩියකුත් තියේ. තාම බැඳලා නෑ. දැන් අපේ පියාගේ මහා ගෙදර ඉන්නේ නැන්දගේ පුතා. උත් අරුගේ වයසේ. ඒක නිසා දෙන්න බුදු ෆිට්. මේ මෑතක් වෙනකන් සෙට් වෙලා ඉඳල තියෙන්නේ 98 කෙල්ලෙක් එක්ක. ඒ කියන්නේ වයස් පරතරේ අවුරුදු 13ක්. ඔන්න දැන් අරූ බඳිනවලු හෙට අනිද්දම. හැබැයි 98 කෙල්ල නෙමෙයිලු. බලද්දී 93 කෙල්ලේ. උගේම නෑදෑ වෙන කෙල්ලෙක්ලු. පට්ට සුදුයිලු. එතකොට කල්පනා කරපන් අර 98 කෙල්ලට මොකද වෙන්නේ. නිකන් ඉන්නේ නැතුව ඇතිනේ උත් ඒකි එක්ක. පෙට්ටිලස් වෙන්ටෑ නේ. ඒකිව බඳින එකා පව් නේද ඔයි? 😣
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593

    ඒවා එහෙම තමා එකිට OK කියන එකෙක් බදියි සමහරුන්ට virginity ඔවා එච්චර ගානක් නෑ. අනික 35ක් වගෙ වෙනකොට option ඉතින් නැතුව යනවා. ගෑනු තමා ඉතින් ඉන්නෙ. ඔවා කියන්නෙ පස්සෙනෙ ඌ මාව රැවැට්ටුවා වගෙ කියලා ශෙප් කරගන්නවා
     
    • Sad
    Reactions: Heshan Daminda

    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    lankawe kello kolla usai nam look nam kamathi, podi talk skill ekak thibba nam ona ekak kara ganna puluwan..
    proposal walath lassana, educated, salli thiyana kello godak innawa, untath godak kollangen proposal thiyanawa, office wala nadayongen proposal enawa..
    api wagema unuth hondama eka thorala kara ganne.. enisa lankawe look eka, salli, education okoma hondata thiyana kellek set kara ganna ona nam honda profile ekakata amatharawa tharamak hari honda look ekak ona.. salli nathi un thama kollange angee ellenna balanne..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    ඒවා එහෙම තමා එකිට OK කියන එකෙක් බදියි සමහරුන්ට virginity ඔවා එච්චර ගානක් නෑ
    නෑ ඉතින් එකම වයසේ උන් ඉන්න තත්ත්ව දෙක මම මේ කල්පනා කලේ. අම්බානෙක සල්ලි තියෙන බිස්නස් කරන අවුරුදු 30 පැනලත් බඳින්න ගෑනු නැති උනුත් ඉන්නවා, ත්‍රිවිල් හයර් කරලා අවුරුදු 35න් අවුරුදු 22 කෙල්ලෝ ටෝක්ස් කරලා දාගෙන බඳින උනුත් ඉන්නවනේ. 😣
     
    • Like
    Reactions: Fbfocus

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    මේ අද ආපු නිව්ස් එකක්. අපේ පියාගේ මහා ගෙවල් ගාව ඩයල් එකක් ඉන්නවා උඹේ වයසේ. 35යි ඒ කියන්නේ 1985 ඉපදුන ඩයල් එකක්. ත්‍රිවිල් එකක් තමා හයර් කරන්නේ. ලස්සනක් නෑ. කලුයි. බියර් බඩ ගෙඩියකුත් තියේ. තාම බැඳලා නෑ. දැන් අපේ පියාගේ මහා ගෙදර ඉන්නේ නැන්දගේ පුතා. උත් අරුගේ වයසේ. ඒක නිසා දෙන්න බුදු ෆිට්. මේ මෑතක් වෙනකන් සෙට් වෙලා ඉඳල තියෙන්නේ 98 කෙල්ලෙක් එක්ක. ඒ කියන්නේ වයස් පරතරේ අවුරුදු 13ක්. ඔන්න දැන් අරූ බඳිනවලු හෙට අනිද්දම. හැබැයි 98 කෙල්ල නෙමෙයිලු. බලද්දී 93 කෙල්ලේ. උගේම නෑදෑ වෙන කෙල්ලෙක්ලු. පට්ට සුදුයිලු. එතකොට කල්පනා කරපන් අර 98 කෙල්ලට මොකද වෙන්නේ. නිකන් ඉන්නේ නැතුව ඇතිනේ උත් ඒකි එක්ක. පෙට්ටිලස් වෙන්ටෑ නේ. ඒකිව බඳින එකා පව් නේද ඔයි? 😣

    manasikawa watuna meka kiyawala
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    නෑ ඉතින් එකම වයසේ උන් ඉන්න තත්ත්ව දෙක මම මේ කල්පනා කලේ. අම්බානෙක සල්ලි තියෙන බිස්නස් කරන අවුරුදු 30 පැනලත් බඳින්න ගෑනු නැති උනුත් ඉන්නවා, ත්‍රිවිල් හයර් කරලා අවුරුදු 35න් අවුරුදු 22 කෙල්ලෝ ටෝක්ස් කරලා දාගෙන බඳින උනුත් ඉන්නවනේ. 😣
    3 wheel karayata lajjawak na ne, ewagema kelloth 3 wheel karayo ekka katha karanawa u ahinsaka manussayek kiyala hithala.. api gihin talk kaloth thama loku kama pennanne..
    habai 3 wheel karaya ganata talk eka dunnama thama dannema nathuwa kella ambarila yanne..
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    නෑ ඉතින් එකම වයසේ උන් ඉන්න තත්ත්ව දෙක මම මේ කල්පනා කලේ. අම්බානෙක සල්ලි තියෙන බිස්නස් කරන අවුරුදු 30 පැනලත් බඳින්න ගෑනු නැති උනුත් ඉන්නවා, ත්‍රිවිල් හයර් කරලා අවුරුදු 35න් අවුරුදු 22 කෙල්ලෝ ටෝක්ස් කරලා දාගෙන බඳින උනුත් ඉන්නවනේ. 😣

    එක්කො කෙන්දර ප්‍රශ්න
    එක්කො එකිගෙ family අවුල්
    එක්කො ඒකිට කිසිම දෙයක් නැ (No dowry)
    එක්කො පෙනුම නෑ
    එක්කො education නෑ
    එක්කො job නෑ or කරන ජොබ හරි නෑ සමාජෙට example nurse
    එක්කො එකිට ලෙඩක්

    mata nan thiyenne kendara case eka godakma
     
    • Sad
    Reactions: Heshan Daminda

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ethakota bung 30 panapu ewa da honda ta inne? mona boru da bung. godak hondata marry karala inna un innawa 25-28 athara.

    anith eka 20-30 athara business karana kellon ona tharam innawa lanakwe

    educated, income stable un nam divorce wenawa adui. anika oya 30-35 athara inna kello sira da uba kiyanne proposal ena? :P

    hariyatama hari bung. Boarding ekaka sathiyak thaniyama indala balapan fb, IG oya mukuth nathuwa. mama ehama indala thiyanawa. ubata sahenna thanikama danewi. ammala thathala nathi unath ubata echara thama
    ඉන්නව ඇති.අපිට එන්නේ නෑනේ යකෝ.ඒකනේ මේ කියන්නේ.:rofl:
     
    • Haha
    Reactions: acryan

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මේ අද ආපු නිව්ස් එකක්. අපේ පියාගේ මහා ගෙවල් ගාව ඩයල් එකක් ඉන්නවා උඹේ වයසේ. 35යි ඒ කියන්නේ 1985 ඉපදුන ඩයල් එකක්. ත්‍රිවිල් එකක් තමා හයර් කරන්නේ. ලස්සනක් නෑ. කලුයි. බියර් බඩ ගෙඩියකුත් තියේ. තාම බැඳලා නෑ. දැන් අපේ පියාගේ මහා ගෙදර ඉන්නේ නැන්දගේ පුතා. උත් අරුගේ වයසේ. ඒක නිසා දෙන්න බුදු ෆිට්. මේ මෑතක් වෙනකන් සෙට් වෙලා ඉඳල තියෙන්නේ 98 කෙල්ලෙක් එක්ක. ඒ කියන්නේ වයස් පරතරේ අවුරුදු 13ක්. ඔන්න දැන් අරූ බඳිනවලු හෙට අනිද්දම. හැබැයි 98 කෙල්ල නෙමෙයිලු. බලද්දී 93 කෙල්ලේ. උගේම නෑදෑ වෙන කෙල්ලෙක්ලු. පට්ට සුදුයිලු. එතකොට කල්පනා කරපන් අර 98 කෙල්ලට මොකද වෙන්නේ. නිකන් ඉන්නේ නැතුව ඇතිනේ උත් ඒකි එක්ක. පෙට්ටිලස් වෙන්ටෑ නේ. ඒකිව බඳින එකා පව් නේද ඔයි? 😣
    පොඩි කෙල්ලොනම් ඕන තරම් අහු වෙනවා බන්..පුදුම අමරුවක්නේ දැන් ඉන්න උන්ට තියෙන්නේ.office එකේ අවුරුදු 21 කෙල්ලෙක් ඉන්නවා..ඒකිට හිතින් love කරා ඇරෙන්න කිසිම එකෙක්ට බොරු hopes දීල හෝ ඇදල නැහැ..මම ටිකක්
    පව් වැඩ කරන්න බයයි බන්..කරපුවට හොදට දඩුවම් වින්ද.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,085
    113
    - උඩරට -
    පොඩි කෙල්ලොනම් ඕන තරම් අහු වෙනවා බන්..පුදුම අමරුවක්නේ දැන් ඉන්න උන්ට තියෙන්නේ.office එකේ අවුරුදු 21 කෙල්ලෙක් ඉන්නවා..ඒකිට හිතින් love කරා ඇරෙන්න කිසිම එකෙක්ට බොරු hopes දීල හෝ ඇදල නැහැ..මම ටිකක්
    පව් වැඩ කරන්න බයයි බන්..කරපුවට හොදට දඩුවම් වින්ද.

    කරපුවා ටිකක් විස්තරාත්මකව අපිත් එක්ක බෙදා ගත්තොත් නරකද ? :P
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    ammo ban. maath proposal damma athal ekata, dello 2 k vage set wuna. un okkoma petti kada gathu ewun. man vade athaharla damma. dan FB eken line ekak dala kallak vath goda daanva.
    පෙට්ටිය කැඩිලා වුනත් ඇහැට කනට පේන එවුන්ද? 🙄
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ප්‍රපෝසල් කියද්දි උබලාට සිරා කතාවක් කියන්නම්. දැනට අවුරුදු 10ක් ඇති මේ සිද්ධියට. අපේ ගෙදර වැඩ කරපු සර්ව්න්ට් කෙනෙක් හිටියා. එයාට අවුරුදු 50ක් විතර ඇති. හින්දැරි කෙනෙක්. බැදලා නමුත් ගැනුකෙනා මැරිලා. ලමයි නැ. මිනිහා බිබි හිටියේ වැඩට ආපු කාලේ මුල් කාලේ. නමුත් සති දෙකක් තුනක් යද්දි මිනිහා බොන්නෙත් නැ මාර හැපි එකේ ඉන්න ගත්තා.

    මිනිහාට හැම සතියෙම එනවා තඩි ලියුම් මිටියක්. මිනිහාගේ වැඩේ පිටියේ වැඩ ඉවර කරලා ඔය ටික පැත්තට වෙලා බලන එක. බැලිනනම් මිනිහා මංගල යෝජනාවක් පත්තරේට දාලා. ඇත්තම විස්තර දාලා. ගොඩක් ගැනු අය රිප්ලයි එවලා තිබ්බා. නොබැදපු අය පවා. සමහරු රජයේ රැකියා ගැනු උදවිය. සමහර ලියුම් හරියට සුජිවගේ පොත් වල ලියුම් වගේ. නමුත් කවදාවත් සර්වන්ට් රිප්ලයි ලිව්වේ නැ.මිනිහාට ⁣ඕනා උනේ එන ලියුම් කියවලා ෆන් එකේ ඉන්න විතරයි.

    _______________

    ගොඩක් හොද ගැනු අය ඉන්නවා. ප්‍රශ්නය තියෙන්නේ හමුවෙන්නේ නැතිඑක. අපි හැමතිස්සේම බලන්නේ සාපෙක්ෂව.
    පන්තියේ, කැම්පස් එකේ, බස් එකේ, ඔෆිස් එකේ උනත් ඉන්න ගැටෙන පිරිසෙන් සාපෙක්ෂව එකක් තමා අපිට ගැටෙන්නේ, වට්ටගන්න හිතෙන්නේ. වැඩිපුර පිරිස ආශ්‍රය කරන කෙනෙක්ට වාසිය වැඩියි.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    උඹලා ගැන දුක හිතුනා. ලව් කරා ඒක කඩන් ගියා. 23දි එෆ් බී එකකින් හම්බුන මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් ව බැන්දා. දැන් ආතල් එකේ ඉන්නවා.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ammo ban. maath proposal damma athal ekata, dello 2 k vage set wuna. un okkoma petti kada gathu ewun. man vade athaharla damma. dan FB eken line ekak dala kallak vath goda daanva.

    උඹලා ගැන දුක හිතුනා. ලව් කරා ඒක කඩන් ගියා. 23දි එෆ් බී එකකින් හම්බුන මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් ව බැන්දා. දැන් ආතල් එකේ ඉන්නවා.

    FB වලින් දැන් ලේසි නෑ ගොඩක් එවුන් ලෙසියෙන් reply එකක්වත් දාන් නෑ. Chat එකට එන්නෙත් තව ගොඩක් එවුන් එක්ක චැට් දාන එකියෙක් තමා
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    FB වලින් දැන් ලේසි නෑ ගොඩක් එවුන් ලෙසියෙන් reply එකක්වත් දාන් නෑ. Chat එකට එන්නෙත් තව ගොඩක් එවුන් එක්ක චැට් දාන එකියෙක් තමා

    මැසේජ් එකක් දාන්න ක්‍රම සහ විදි තියෙනවා. හායි කොහොමද කිව්වම උන් බ්ලොක් කරලා යනවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    35
    love case thibi netha.
    onema level ekak kewal kirime shakthiya etha.
    35නම් ඉතිං උබේ වයස හැම එකාම බැදලා නේ. ඉතුරු වුන ඒවගෙන් තමා තෝර ගන්න වෙන්නේ..
     
    • Like
    Reactions: Fbfocus

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ප්‍රපෝසල් කියද්දි උබලාට සිරා කතාවක් කියන්නම්. දැනට අවුරුදු 10ක් ඇති මේ සිද්ධියට. අපේ ගෙදර වැඩ කරපු සර්ව්න්ට් කෙනෙක් හිටියා. එයාට අවුරුදු 50ක් විතර ඇති. හින්දැරි කෙනෙක්. බැදලා නමුත් ගැනුකෙනා මැරිලා. ලමයි නැ. මිනිහා බිබි හිටියේ වැඩට ආපු කාලේ මුල් කාලේ. නමුත් සති දෙකක් තුනක් යද්දි මිනිහා බොන්නෙත් නැ මාර හැපි එකේ ඉන්න ගත්තා.

    මිනිහාට හැම සතියෙම එනවා තඩි ලියුම් මිටියක්. මිනිහාගේ වැඩේ පිටියේ වැඩ ඉවර කරලා ඔය ටික පැත්තට වෙලා බලන එක. බැලිනනම් මිනිහා මංගල යෝජනාවක් පත්තරේට දාලා. ඇත්තම විස්තර දාලා. ගොඩක් ගැනු අය රිප්ලයි එවලා තිබ්බා. නොබැදපු අය පවා. සමහරු රජයේ රැකියා ගැනු උදවිය. සමහර ලියුම් හරියට සුජිවගේ පොත් වල ලියුම් වගේ. නමුත් කවදාවත් සර්වන්ට් රිප්ලයි ලිව්වේ නැ.මිනිහාට ⁣ඕනා උනේ එන ලියුම් කියවලා ෆන් එකේ ඉන්න විතරයි.

    _______________

    ගොඩක් හොද ගැනු අය ඉන්නවා. ප්‍රශ්නය තියෙන්නේ හමුවෙන්නේ නැතිඑක. අපි හැමතිස්සේම බලන්නේ සාපෙක්ෂව.
    පන්තියේ, කැම්පස් එකේ, බස් එකේ, ඔෆිස් එකේ උනත් ඉන්න ගැටෙන පිරිසෙන් සාපෙක්ෂව එකක් තමා අපිට ගැටෙන්නේ, වට්ටගන්න හිතෙන්නේ. වැඩිපුර පිරිස ආශ්‍රය කරන කෙනෙක්ට වාසිය වැඩියි.
    සිරා කතාව බන්..සහතික ඇත්ත