

එතකොට interprete කරනව කිය්නනෙ බයිට්කෝඩ් එක මැෂින් කෝඩ් එකට හරවන එකද
එතකොට Interpreter කියන්නෙ assembler එකටද![]()
මෙන්න වැඩකාරයො. ලෝබ නැතු කියල දෙනව..
ගොඩාක් ස්තූතියි මචං.
දැනුයි කල්පනාවට ආවෙ කම්පයිල් කරනව කියන්නෙ ඇසෙම්බ්ලි කෝඩ් එකට හරවන එකට නේද.. මැෂින් ලැංවිජ් එකට නෙමේනෙ...
You have given out too much Reputation in the last 24 hours, try again later.
පස්සෙ මතක් කරල දෙන්නං..
නැ. Interprete කරනවා කියන්නෙ රන් ටයිම් එක කොඩ් එක රන් කරන එකට. රන් ටෞඉම් එක කොඩ් එක රිඩ් කරන්නෙ onterpreter එකෙන්
Compile කරනවා කොයන්නෙ source code එක. රන් ටයිම් එකට කියවන්න පුලිවන් ගානට හදන එක

HEAD 203,LIT,324,LIT ; ***** LIT USED ONLY BY COMPILER. PUSH FOLLOWING LITERAL ONTO STACK. MOV (IP)+,-(S) NEXT
interpreter kiyanne translator ekak bn.eken karanne byte code eka machine code ekakata convert karana eka.java vala JVM(Java Virtual Machine) eke thiyenne Interpreter eka.thava thiyenava JIT(Just In Time Compilation)eken karanneth byte code eka machine code ekak vidiyata convert karana ekai.JIT eka performance vadi karanava bn mokada eka byte code eka, eka para scan karala translate karanne.Interpreter eken byte code eka execute karanne line by line bn.eka arakath ekka gaththama tikak slow bn.එතකොට interprete කරනව කිය්නනෙ බයිට්කෝඩ් එක මැෂින් කෝඩ් එකට හරවන එකද
එතකොට Interpreter කියන්නෙ assembler එකටද![]()
