ප්‍රෝබයෝටික් බීවම

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    ඕක බොන්ඩෝන හිස්බඩ
    පාන්දර 4ට එලාම් එක තියල ඇහැරිල බීල නිදාගන්නව.
    ගොඩක් වෙලාවට පෙත්තක් 130+ වෙනව
    මං හොයාගත්ත ගාන අඩු බ්‍රෑන්ඩ් එකක්. Prezolac. පෙත්තක් 58යි.
    මමත් ගත්ත අද. . බීල බලන්න ඕනේ
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,479
    3,046
    113
    probiotic gnna one hisbada bonna one.. acid walata bacteria tika marila.. kkisi theruma nati weno neda
    කෑමෙන් පස්සෙ ගන්නෙ මන් නම්. Capsule එන ඒවා නම් අවුලක් නැත්ව ඇති හැබැයි
     
    • Like
    Reactions: Yeezus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මේකද බොන්නේ උඹ ප්රෝබයෝටික් ගන්න?


    pvc77Sq.png
     
    • Haha
    Reactions: dbug

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ඕක බොන්ඩෝන හිස්බඩ
    පාන්දර 4ට එලාම් එක තියල ඇහැරිල බීල නිදාගන්නව.
    ගොඩක් වෙලාවට පෙත්තක් 130+ වෙනව
    මං හොයාගත්ත ගාන අඩු බ්‍රෑන්ඩ් එකක්. Prezolac. පෙත්තක් 58යි.
    මටනම් පේන විදිහට ඔයා මෙතන වැරදි දෙකක් කරනවා....

    කවදාවත් ප්‍රෝබයෝටික් ගන්නකොට මිල අඩු, බාල ඒවා ගන්න එපා .. පාන්පිටි බොනවා වගේ තමයි එහෙම බොනකොට, ගණන් අඩු ඒවගේ තියන බැක්ටීරියා ප්‍රමාණය ගොඩක් අඩුයි . ඉතාමත් හොද ප්‍රෝබයෝටික් එකක් තමයි Bio-Kult (UK). හැබැයි ටිකක් ගණන්.

    අනික තමයි ප්‍රෝබයෝටික් බොනකොට බොන්න ඕනේ උදේ අහාරය ගන්න අතරේදී. එහෙම උනහම එකේ තියන මුළු බැක්ටීරියා ප්‍රමාණයම අහාර අතර සැගවිලා විනාශ නොවී අන්ත්‍ර වලට යනවා. හිස් බඩ ගත්තොත් වෙන්නේ ආමාශයේ තියන ඇසිඩ් ගතිය වැඩි හින්දා බඩවැල් දක්වා යන්න කලින් බැක්ටීරියා විනාස වෙනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    කරලක් 59යි. 34ක් ගත්ත රු 2000
    කම්මැලිගතිය නැතිවෙනව මේකට.
    20241015-082856.jpg

    මේක බිව්වට පස්සේ පිස්සෙක් වගේ පිස්සෙක් වගේ වැඩ කරතහැකිද? 😍😍😍

    Happy Jim Carrey GIF
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    මේකද බොන්නේ උඹ ප්රෝබයෝටික් ගන්න?


    pvc77Sq.png
    meeka prebiotics

    mee thread eka daala thiyenne probiotics gana..

    Prebiotics - are not living organisms; they are naturally occurring food components

    Probiotics - are live organisms - typically certain strains of bacteria and yeasts - that are found in certain foods and actually add to the number of microbes already living in your gut
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    ubala beela apita update ekak diyan jeewathwela hitiyoth..

    hodanam apitath ganna puluwanne..

    dawal nidimatha yanawada kiyala kiyapan..
    දවස් දෙක තුනක් ඉවසලා ඉඳපන් මචං පන පිටින් හිටියොත් Update එකක් දෙන්නම් බොක්ක😬
     
    • Haha
    Reactions: hi.dushan and dbug

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    දවස් දෙක තුනක් ඉවසලා ඉඳපන් මචං පන පිටින් හිටියොත් Update එකක් දෙන්නම් බොක්ක😬
    aniwarenam deepan update ekak.. matath dawalta nidimatha enawaa
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    කෑමෙන් පස්සෙ ගන්නෙ මන් නම්. Capsule එන ඒවා නම් අවුලක් නැත්ව ඇති හැබැයි
    kaamen passe ganna epa..therumk naa....bade acid nati welawata ganna one..probitic yanna one damage wenne nathuwa aamashen ehaa kotas walata.. acid ena time ekata epara probiotic okkma burn wenawane acid walata..
     
    • Like
    Reactions: Yeezus

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කෝ මේවා බීපු සෙට් එක... තාම ඉන්නවද.. වෙනසක් තියේද :baffled:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මමත් ගත්ත අද. . බීල බලන්න ඕනේ
    බීල කියපන් බලන්න. ඕවා මොවටද බොන්නෙ මොකක් හරි ලෙඩකට බොන එකක්ද?