මමත් ගත්ත අද. . බීල බලන්න ඕනේඕක බොන්ඩෝන හිස්බඩ
පාන්දර 4ට එලාම් එක තියල ඇහැරිල බීල නිදාගන්නව.
ගොඩක් වෙලාවට පෙත්තක් 130+ වෙනව
මං හොයාගත්ත ගාන අඩු බ්‍රෑන්ඩ් එකක්. Prezolac. පෙත්තක් 58යි.
කෑමෙන් පස්සෙ ගන්නෙ මන් නම්. Capsule එන ඒවා නම් අවුලක් නැත්ව ඇති හැබැයිprobiotic gnna one hisbada bonna one.. acid walata bacteria tika marila.. kkisi theruma nati weno neda
මටනම් පේන විදිහට ඔයා මෙතන වැරදි දෙකක් කරනවා....ඕක බොන්ඩෝන හිස්බඩ
පාන්දර 4ට එලාම් එක තියල ඇහැරිල බීල නිදාගන්නව.
ගොඩක් වෙලාවට පෙත්තක් 130+ වෙනව
මං හොයාගත්ත ගාන අඩු බ්‍රෑන්ඩ් එකක්. Prezolac. පෙත්තක් 58යි.
Capsules 30 ක් ගත්තා අද 1771.00 උනේ
ubala beela apita update ekak diyan jeewathwela hitiyoth..මමත් ගත්ත අද. . බීල බලන්න ඕනේ
කරලක් 59යි. 34ක් ගත්ත රු 2000
කම්මැලිගතිය නැතිවෙනව මේකට.
![]()
meeka prebioticsමේකද බොන්නේ උඹ ප්රෝබයෝටික් ගන්න?
![]()
දවස් දෙක තුනක් ඉවසලා ඉඳපන් මචං පන පිටින් හිටියොත් Update එකක් දෙන්නම් බොක්කubala beela apita update ekak diyan jeewathwela hitiyoth..
hodanam apitath ganna puluwanne..
dawal nidimatha yanawada kiyala kiyapan..
aniwarenam deepan update ekak.. matath dawalta nidimatha enawaaදවස් දෙක තුනක් ඉවසලා ඉඳපන් මචං පන පිටින් හිටියොත් Update එකක් දෙන්නම් බොක්ක![]()
kaamen passe ganna epa..therumk naa....bade acid nati welawata ganna one..probitic yanna one damage wenne nathuwa aamashen ehaa kotas walata.. acid ena time ekata epara probiotic okkma burn wenawane acid walata..කෑමෙන් පස්සෙ ගන්නෙ මන් නම්. Capsule එන ඒවා නම් අවුලක් නැත්ව ඇති හැබැයි
mama sathi 3k thisse try karanawa, kisi therumak na wagene...කෝ මේවා බීපු සෙට් එක... තාම ඉන්නවද.. වෙනසක් තියේද![]()
බීල කියපන් බලන්න. ඕවා මොවටද බොන්නෙ මොකක් හරි ලෙඩකට බොන එකක්ද?මමත් ගත්ත අද. . බීල බලන්න ඕනේ