පාටියක් දාන්න ගිහින් වෙච්ච වින්නැහිය.. (Project X )
මුලින්ම මතක් කරන්න ඕන මේක වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටයක් කියලා.. මොකද වැඩිහරියක් තියෙන්නෙ වැඩිහිටයන්ට සුදුසු ඒවා විතරයි.. Fast Forward දාලවත් බේරෙන්න බෑ.. නැත්තං මගේ ඔලුව කයි අක්කලා, නංගිලා, මල්ලිලා ටික.. පවුලේ සැමට එකට ඉඳන් බලන්න බෑ කොහෙත්ම.. අනිත් දේ තමයි ඇමෙරිකාවෙ වෙච්ච සත්‍ය සිදුවීම් කිහිපයක් පාදක කරගනෙ තමා මේ කතාව හදලා තියෙන්නෙ.. කට්ටියම බලලා ඇතිනේ Hangover චිත්‍රපට පෙල.. අන්න ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු කෙනා තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නෙ.. කතාවට බහිමුකො.. 
තෝමස් කියන්නෙ වැඩිය යාලුවො ආශ්‍රය කරන්නෙ නැති නෝමල් එකේ ඉන්න කොල්ලෙක්.. එයාට ඉන්නෙ යාලුවො තුන්දෙනයි.. පාසලෙත් පොර වැඩි අය එක්ක කතාවට යන්නෑ.. ෂේප් එකයි පාරයි දාගෙන ඉන්නවා.. දවස් ගෙවීගෙන යද්දි මෙයාගෙ උපන්දිනය එලඹෙනවා.. උපන්දිනේ දවසෙ ඉතිං පාටියක් නොදැම්මොත් කිසි ගතියක් නෑනෙ.. ඉතිං තෝමස් දෙමාපියන්ගෙන් අවසර ඉල්ලනවා පාටියක් දාන්න.. මොකද තෝමස්ට ගෙදරින් නීති තදයි.. අනිත් අයට වගේ නෙමෙයි.. උපන්දිනේ නිසා කමක් නෑ කියලා තෝමස්ගෙ දෙමාපියන්ගෙන් ඒකට අවසර ලැබෙනවා.. හැබැයි එක කොන්දේසියක් මත.. ඒ උත්සවයට යාලුවො ගෙන්වන්න පුළුවන් උපරිම පස්දෙනයි.. ඊට වඩා ගෙන්වන්න තහනම්.. එහෙම කියලා තෝමස්ගෙ අම්මයි තාත්තයි නිවසින් පිටවෙනවා.. තෝමස්ගෙ උපන්දින පාටිය නිදහසේ සමරන්න ඉඩදීලා..
ඒත් අන්තිමේදි වෙන්නෙ මහා වින්නැහියක්.. තෝමස්ගෙ මේ යාලුවො තුන්දෙනා මේ පාටිය ගැන ලොකු ප්‍රචාරයක් දෙනවා.. අන්තර්ජාලයෙන් ප්‍රචාරය කරනවා, පාසලට ගිහින් යාලුවන්ට කියනවා.. දන්න නොදන්න හැම කොල්ලො කෙල්ලොන්ටම මුන් පාටියට ආරාධනා කරනවා.. මුලින් පාටියට 20ක් 30ක් වගේ ප්‍රමාණයක් තමා එන්නෙ.. ඒත් එන්න එන්න ප්‍රමාණය වැඩිවෙනවා.. ඒ එන අයගෙ යාලුවන්ටත් උන් කෝල් කරනවා.. ඒ එන එවුනුත් උන්ගෙ යාලුවන්ට කෝල් කරනවා.. උන් ඉතිං සප්පායම් වෙන්න උපරිමයෙන් බාන්ඩ අරගෙන එන්නෙ.. පස්සෙන් යන තරමටම මුන් බොනවා..
ඒ විතරක්යෑ.. කෙල්ලො අරන් ඇවිල්ලා මුන් එලිපිටම වැඩේ කරනවා.. හෙලුවැල්ලෙන් නටනවා.. කෙල්ලොත් අපරාධෙ කියන්න බෑ.. නැහැදිච්චකම උපරිමයි.. ඇමෙරිකාවනේ.. සංස්කෘතිය ගැන කතා කරල වැඩක් නෑ.. තෝමස්ට මේක එන්න එන්න ප්‍රශ්නයක් උනත් ආතල් එක නම් කැඩෙන්න දෙන්නෙ නෑ.. මොකද මූත් කෙල්ල එක්ක ආතල් ගන්නවා.. සමහර එවුන් කෙල්ලො අරන් රූම් අස්සටත් රිංගලා.. කාමර ඔක්කොම හැඩි කරලා.. ඒ විතරක් නම් කමක් නෑ මුන් හොඳටම අනුමත වෙලා ගෙදර බඩු මූට්ටුත් කුඩුපට්ටං කරනවා..
අන්තිමට මේක අසල්වාසීන්ට හිරිහැරයක් වෙන්න ගන්නවා.. ඇයි බං මහ රෑට නිදාගන්නෙ කොහොමද මුං මහා සද්දෙට DJ ගහනකොට, මොර තියනකොට, මල් වෙඩි ගහනකොට.. පොලීසියටත් කෝල් කරනවා අන්තිමට අසල්වැසියො.. ඒත් මුන් මාර ප්ලෑන් කාරයො.. ඒකෙන් බේරෙනවා..
කොහොම උනත් අන්තිමට වෙන්නෙ මහා විනාසයක්.. මුන් කිසි පාලනයකින් තොරවයි මේ වැඩේ කරන්නෙ.. කියලා වැඩක් නෑ.. උඹලට ෆිල්ම් එක බැලුවම තේරෙයි මොකක්ද වෙන්නෙ කියලා.. පාටිය අවසන් වෙන්නෙ කොහොමද කියලා..
සම්පූර්ණ කතාවම ගෙතිලා තියෙන්නෙ තෝමස්ගෙ උපන්දින සාදය වටා.. ඒ නිසා සමහර අය අකමැති වෙන්න පුළුවන්.. ගොඩ දෙනෙක් මේ චිත්‍රපටය බලලා තියෙන්නත් පුළුවන්.. මට නම් අදයි බලන්න පුළුවන් උනේ.. සාමාන්‍යයෙන් අවුලක්ම නෑ ෆිල්ම් එක..
...පහල ලින්කු වලින් ඩවුන්ලෝඩ් කරගන්න..
Project.X.2012.EXTENDED.720p.BluRay.X264
Project X 2012 DVDRip XviD

Code:
[URL]http://thepiratebay.se/torrent/7316658/Project.X.2012.EXTENDED.720p.BluRay.X264-AMIABLE_%5BPublicHD%5D[/URL]
Code:
[URL]http://thepiratebay.se/torrent/7309483/Project_X_2012_DVDRip_XviD-AMIABLE[/URL]

හොඳට අනුමත වෙලා කෙල්ලෙක් එහෙම සෙට් කරගන්න කියලා.. තෝ කෙල්ලො සෙට් කරපිය ඈ.. 
nxt year daanawanam mehe idan ennath epai 

kohenda danne nehe hadiyaawa hadila aththe? 