පාට(ලී) චම්පික රණවක..

banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    පාට(ලී) චම්පික රණවක..

    මු කොහොමද බෝ ගහ කපන්න කියන්නේ, අපේ චන්දෙන් ඇවිල්ල අපිටම කෙලින උන්..සිංහ හම් පොරවගත්තු හිවල්ලු :frown::growl:
     
    Last edited:

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    අයි මුන් මෙච්චර පු* දෙන්නේ..එක්කෝ මුන් බයයි නැත්තම් උන්ගෙන් සල්ලි ගන්නවා :frown:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    hariyata hoyala balala kee gahapan yako.boru show danne nethuwa. unge idamaka thiyana boo gahak kapanna umben permission ganna oni da?
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    hariyata hoyala balala kee gahapan yako.boru show danne nethuwa. unge idamaka thiyana boo gahak kapanna umben permission ganna oni da?

    කොහෙද හරකෝ උන්ගේ ඉඩමේ තියෙන්නේ..එක රජයේ ඉඩමක්..බොරුවට හිවලුන්ට කහින්නෙපා..යකෝ මුන්ට මාර කක්කුමක්නේ තියෙන්නේ හම්බයෝ ගැන..ලෑස්ති වෙයන් හම්බයොත් එක්ක උමබලත් අරාබියට යන්න..මේක සින්හල බෞද්ධයාගේ රට
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මුන්ට හම්බ කරගෙන කන්න තව කොච්චර කල් ආගම විකුනන්න ඉඩ දෙනවද? චන්ද කාලෙට බුද්දාගම සටන් පාට ලෙස යොදා ගැනීමට ඉඩ නොදිය යුතයි..:frown:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    පන්සල් බිමේ ගහන්න හදපු පල්ලිය එතනින් එළවගන්න කටයුතු කළේ චම්පික ඇමතිතුමා ප්‍රමුඛ ජාතිමාමක පිරිස්. කීබෝර්ඩ් එකක් බදාගෙන වීරයෝ වෙන්න දඟලන උඹලා රට වෙනුවෙන් කරලා තියෙන්නේ මොනවද ? සිංහල බෞද්ධයන් වෙනුවෙන් ඒ යුධ පිටිය මැදට එන්න කොන්දක් තිබ්බෙ හෙළ උරුමෙ නායකයන්ට විතරක් බව කීබෝර්ඩ් වීරයෝ දකින්නේ නැති එක පුදුමයක් නෙවෙයි.

    අනික ගොනෝ කාක බෝධියද උඹට තියාගන්න ඕනේ නැත්නම් පන්සලේ පුද පූජා කරන බෝධියද ? කාක්කෙක් වසුරු දමන දමන තැන හැදෙන බෝ ගස් වන්දනා කරන්න කතා කරන උඹ ඉස්සල්ලම ගිහින් හරියට බුද්ධාගම ඉගනගෙන වරෙන්.

    ඇරත් ගොනෝ.. උඹ කියන්නෙ පන්සලේ ගහන්න හදපු නව විශාල පල්ලිය හදන්න දීලා කාක බෝධිය තියාගත්තා නම් හොඳයි කියලද ? ප්‍රශ්ණෙ දැනගෙන කතා කරපන්. දැනට පරණ පල්ලිය තියෙන ඉඩමෙ කාක බෝධිය කපන්න බැරිය කිව්ව නිසයි උන් පන්සලේ ඉඩමෙ දෙවනියට අර පරණ එකත් තියාගෙන තවත් අළුතින් විශාල එකක් ගහන්න ගත්තෙ. දැන් උඹ කියපන් මොකක්ද කරන්න ඕනෙ කියලා ?
     
    Waira

    Member
    Aug 5, 2013
    217
    29

    :yes::yes::yes::yes:
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    කාලකන්නි

    අපේ චන්දෙන් ගිහිල්ල අපිටම කෙලින උන්ට උඩගෙඩි දෙන එවුන් ඉන්නකම් රට ගොඩ ඒමක් නැහැ, බලපන් කෝ මේකේ ඉන්න ගොට්ටෝ ටිකම කොන්දක් නැතුව කඩේ යන හැටි..:frown:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    දැන් මූ සිද්ධිය පැහැදිලිව කියල තියෙනවනෙ
     
    • Like
    Reactions: MC New York

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    දැන් මූ සිද්ධිය පැහැදිලිව කියල තියෙනවනෙ

    නෑ බන් ඌ මේ දේශපාලනයක් කරන්නෙ. තේරුම් ගනින්කො. පොඩ්ඩක් මුට හලන්න දීපන් කිඹුල් කඳුලු. :lol:
     
    • Like
    Reactions: mldarshana

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    නෑ බන් ඌ මේ දේශපාලනයක් කරන්නෙ. තේරුම් ගනින්කො. පොඩ්ඩක් මුට හලන්න දීපන් කිඹුල් කඳුලු. :lol:

    කවුරුත් කරන්නේ දේශපාලනය තමා, පාර්ලිමේන්තුවට යන එවුන්ට ඕන ඕන විදිහිට නටන එක නවත්තන්න එකත් දේශපාලනය. එක වෙන්නැති හින්ද තමා රටට මෙහෙම වෙලා තියෙනෙනේ..
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    අනේ පොන්නයො චම්පක ලබ්බටද කපන බෝධීයකට ගල් ගහන්න යන්නේ.ඇමතියෙකුට ඕක කපන්න ඔතන ගිහින් අවුලක් ඇති කරන්න ඕනද? නිකන් පොන්න ටෝක් එපා.ඔය චම්පකලා 2005 ආවට පස්සේ තමයි හැම බඩුවකම හලාල් ලේබලය පවා අවේ.නිකන් බොරුවට ගාම දහම ,ජාතිය විකුනගෙන මිනිමරන ,හොරකම් කරන ආන්ඩුවත් එක්ක හෙලුවෙන් ඉන්න චම්පකලගේ මොන දේශ මාමකේද?
    බොධිය කපනවනම් ලබ්බටද එතනට ගියේ.