පාත්තරෙට කෑම වැටෙයි

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
mahindaya hoda welwata hambayanta makkama yawanna haduwe hambayanata
thoppi beduwanam

me anduwen thoppi horunwa allala, , sltj board ussala badurdeen kahagala wena wikarayak wenwa
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    අනේ දෙයියනේ මාදුලුවාවෙ සෝබිත හාමුදුරුවො දේශපාලනය කරද්දි හුරේ දාපු ඔයා නේද මේ....මාරයි....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සර්පපාතයෙ ගියෙ නෑනේ බන්:lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සර්පපාතයෙ ගියෙ නෑනේ බන්:lol::lol::lol::lol::lol::lol:

    තව බැනපල්ල,උබලගෙ කොහොමත් තියෙන්නෙ පරගැති චින්තනේනෙ....හාමුදුරුවන්ට කුනුහරපෙන් බැනල පින් ගැටෙත් සීල් කරල ආණ්ඩුකරවන්ඩ පුලුවන්ද කියල අපි බලමු....එහෙනම් ඉතින් ඉර බස්නාහිරින් පායයි....:yes::yes: සෝබිත හාමුදුරුවන්ට මහින්දගෙ ආණ්ඩුවෙ කවුරුවත් මීක් කියුවෙ නැ...ඒත් උබලගෙ පාන්ඩුවෙ ලැජ්ජයි බන් බල්ලො වගේ මිනිස්සු ඉන්නෙ....:baffled:
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,700
    4,579
    113
    මොන බුද්ධාගමක්ද හුත්තෝ මේක .....බල්ලෝ වගේ දේසපාලන පකයන්ට කඩේ යනවා ...ටට්ටේ පලන්න ඕනි ඔකුන්ගේ

    ( JVP ,UNP හෝ පොදු විපක්ෂේ ඇතුළු ඕනෑම දේශපාලන පක්ෂෙකට කඩේ යන පැකේ චිවරධාරින්ට ගහමු )

    Chiwareta 71di thuwakku dunne jvp ttulata thamai mulinma hena gahanna oni
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තව බැනපල්ල,උබලගෙ කොහොමත් තියෙන්නෙ පරගැති චින්තනේනෙ....හාමුදුරුවන්ට කුනුහරපෙන් බැනල පින් ගැටෙත් සීල් කරල ආණ්ඩුකරවන්ඩ පුලුවන්ද කියල අපි බලමු....එහෙනම් ඉතින් ඉර බස්නාහිරින් පායයි....:yes::yes: සෝබිත හාමුදුරුවන්ට මහින්දගෙ ආණ්ඩුවෙ කවුරුවත් මීක් කියුවෙ නැ...ඒත් උබලගෙ පාන්ඩුවෙ ලැජ්ජයි බන් බල්ලො වගේ මිනිස්සු ඉන්නෙ....:baffled:

    සොබිතටත් හම්බුනානේ සබ්බුව ...නේචර් එකෙන්ම ...මේ හැත්තටත් එක එහෙමම වෙයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් ලoකාවෙ පාලනේ කරන්නෙ හාමුදුරුවරුද...දැන් කියයි පාන්ඩුවෙ වැරදිවලට පලිත් හාමුදුරුවරු කියල...මහත්තයො පින් කැට සීල් කරල ගේම පටන් ගත්තෙ අපිද????? ඒ කාලෙ අපි කියුවෙ නැද්ද ඉල්ලන් කන්ඩයි යන්නෙ කියල....උබේලගෙ ඔය වැදි බන නෙමේ බන තිබ්බ නම් දුටු ගැමුණු රජතුමාට යුද්දෙ කරන්ඩ වෙන්නෙ නැ බන්....මෙන්න මේ සින්දුවවත් අහල හැදියන්....

    ඒ සින්දුවට අවනම්බු කරන්න එපා බන් .....රජයේ මුදල් අවබවිතා කරපු එවුන්ට කඩේ යන්න කියලද එකේ කියන්නේ :P:P:P
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    පක්ෂ වලට කඩේ යන උන් පොටක් පෑදනකම් බලාගෙන ඉන්නෙ. බුද්ධ රත්නයද ධම්ම රත්නයද සංඝ රත්නයද උන්ට අදාල නෑ. තමන්ට දේශපාලනය කරන්න ඕනෙම නම්, අපේ හාමුදුරු දැන ගන්න ඕනේ මේ වගේ උන්ට පොටක් පාදගන්න අවස්ථාව නොදී ටිකක් සැලකිලිමත් වෙලා වැඩ කරන්න. කෝ එහෙම එහෙකුත් නෑනේ. කැට අරගෙන ගියා නම් කෑම දාන්න මිනිස්සු එන්නේ නෑනේ.

    මේ ඉන්නේ දේශපාලකයන්ට කඩේ යන හාමුදුරුවරු. මේගොල්ලෝ නෙමෙයි ඕවා තීරණය කරන්නේ දේශපාලකයෝ. හාමුරුදුවරු හැදුවේ දේශපාලන වාසියක් අරන් දෙන්න එකට අනිත් පැත්තේ කට්ටිය එකතු වෙලා වෙන ගේමක් දුන්න. මේ දෙකම වැරදියි. මේකෙන් වෙන්නේ මිනිස්සුන්ගේ සංගයාවහන්සේලා ගැන තියන ගවුරවය අඩු වෙන එක :(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එතකොට රටට මෙච්චර විනාශයක් කරන්ඩ දායක උන උබලෙගෙ ගෙදර අයට????

    අපි සිවුරු පොරවන් නැහැනේ .......:P:P:P කෝටියක් සීලය සමාදම් වෙලා නැහැනේ ...ඔය හොර ගන ගෙඩියෝ වගේ
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    කැම දෙනව තමයි බන්...මම කිව්වෙ වැඩි පිරිසක් ඔච්චර උනන්දුවෙන් සෙට් වෙන්නෙ නෑ නෙ මෙහෙම.. ඒහෙම සෙට්වෙන්නෙ මේවගේ තුප්පහි වැඩවලට විතරයි

    එක හරි :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ සින්දුවට අවනම්බු කරන්න එපා බන් .....රජයේ මුදල් අවබවිතා කරපු එවුන්ට කඩේ යන්න කියලද එකේ කියන්නේ :P:P:P

    හත්වලාමෙ සිල් රෙද්ද බෙදුවට හිමි දඩුවම හිරගේ නම්...මහ බැකුව කොල්ල කෑවට ??????
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    මේ ඉන්නේ දේශපාලකයන්ට කඩේ යන හාමුදුරුවරු. මේගොල්ලෝ නෙමෙයි ඕවා තීරණය කරන්නේ දේශපාලකයෝ. හාමුරුදුවරු හැදුවේ දේශපාලන වාසියක් අරන් දෙන්න එකට අනිත් පැත්තේ කට්ටිය එකතු වෙලා වෙන ගේමක් දුන්න. මේ දෙකම වැරදියි. මේකෙන් වෙන්නේ මිනිස්සුන්ගේ සංගයාවහන්සේලා ගැන තියන ගවුරවය අඩු වෙන එක :(

    :sorry::sorry::sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රටත් කාලා බුද්ද සසනෙත් කනවා කාලකන්නි හැත්ත :angry::angry::angry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,700
    4,579
    113
    aniwaryayen untath hena gahanna oni :yes::yes::yes:

    Ow bung oya jvp pakku thamai mae rata kawe achara ara wathu janasathu karapu mathini elawanna oya pakku 71 di chiwaretai reddtai ,amudetai thuwaakku dila rata anatha kara..eda idan ae pawa ratak widiyata api gewanawa
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හත්වලාමෙ සිල් රෙද්ද බෙදුවට හිමි දඩුවම හිරගේ නම්...මහ බැකුව කොල්ල කෑවට ??????

    එක අපෙන්ද අහන්නේ යකෝ ....එක අහපන් බුලත් කොලේ උඩ උදේම පහරලා පාර්ලිමේන්තුවේ ඇමති පට්ටම් ගන්න චන්දෙ දීපු බයියන්ගෙන් ...පුළුවන්නම මඩු වලිගයක් අරගෙන තලා ගනිල්ලා :P:P:P
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි සිවුරු පොරවන් නැහැනේ .......:P:P:P කෝටියක් සීලය සමාදම් වෙලා නැහැනේ ...ඔය හොර ගන ගෙඩියෝ වගේ

    යහපාලනේට කඩේ ගිය උබෙන් ඔයිට වඩා උත්තරයක් බලාපොරොත්තු වෙන්ඩ බැ....උබලගෙ පුල්ලි මතු වෙන්ඩ මේ වගේ තැනක් එන්ඩම ඔනෙ.....:yes::yes: හාමුදුරුවරු තමන්ට සල්ලි හොයන්ඩ නෙමේ වඩින්නෙ...ඒක නිසා කිසිම වරදක් නැ...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,700
    4,579
    113
    හත්වලාමෙ සිල් රෙද්ද බෙදුවට හිමි දඩුවම හිරගේ නම්...මහ බැකුව කොල්ල කෑවට ??????

    Bond scam nasthi une wenna mae rate minisunge salli sil redda bedelath nasthi une mae rate salli..

    Nasthiya sil redda bedapu nisa sangika wenne nae
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රිදිච්ච බයියෝ මොනවගේද කියල බලාගන්න:lol::lol::lol::lol:

    පාත්තරෙට කෑම වැටෙයි 09-19-2017 09:21 PM ube ammata iye gahauwa ban maara sapai.. eki asama doggy style gahanawata.. mokada ekita thawa uba wage ballek onalu

    ඔය පොන්න හැත්තට උපරිම වේදනාවට ලං උනහම කරන්න පුළුවන් ඔච්චර තමයි ....අනුකම්පා ලිස්ට් එකට දාන්න :P:P:P
     
    • Like
    Reactions: ruchira55

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යහපාලනේට කඩේ ගිය උබෙන් ඔයිට වඩා උත්තරයක් බලාපොරොත්තු වෙන්ඩ බැ....උබලගෙ පුල්ලි මතු වෙන්ඩ මේ වගේ තැනක් එන්ඩම ඔනෙ.....:yes::yes: හාමුදුරුවරු තමන්ට සල්ලි හොයන්ඩ නෙමේ වඩින්නෙ...ඒක නිසා කිසිම වරදක් නැ...

    ඔව් ඔව් උඹේ ඉතින් පට්ට මොලෙනේ ...සංගායනාවක් උනත් මෙහෙයවන්න පුළුවන් උතුම් පුද්ගලයෙක්නේ උඹ ..උඹ කියනවනම් එක හරි ඇති