පාත්තරෙට කෑම වැටෙයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    යාලුවා සිල් රෙදි බෙදුවේ දේශපාලන වාසියක් ගන්න.එක කලේ චන්ද ප්‍රචාරණ කටයුතු නවත්තල තියන්න ඕන කාලයේ. ඒ වගේම පවුද්ගලික මුදල් වලිනුත් නෙමෙයි එක කලේ. එකට දඬුවම් කලහම. එක වැරැද්දක් කියල පිළිගන්නේ නැතුව එක තමන්ට / බුදු දහමට තර්ජනයක් කියල නීර්ණය කරන එක සම්පුර්ණ වැරදියි.
    හැමදේම ආගමික කෝණයෙන් බලන්න ඕනේ නැහැ. මම එකට 100% එකඟයි. එත් බුදු දහම පිළිපැදල බුදුන් වහන්සේගේ ධර්මය ඉදිරියට ගෙනයන්න ඉන්න ස්වාමින් වහන්සේලා බුදු ධර්මය 100% පිළිපදින්න ඕනේ එහෙම උනේ නැහැ කියන්නේ . උන්වහන්සේලා පිළිගන්නේ නැහැ තමන් දේශනා කරන ධර්මය සත්‍යයි කියල. :confused:

    එතකොට මේ වගේ සුළුතර සංගයාවහන්සේලා කොටසක් තමන් දේශනා කරන ධර්මයට ලොකු අගෞරවයක් සිදු කරන්නේ. නවගුණවැල අතට ගත්ත හාමුදුරුවරයෙකුට කඩුවක් අතට ගන්න බැහැ. කඩුවක් අතට ගන්න ඕනේ නම් ගිහියෙක් වෙන්න.

    උඹ ඔය ගෙන තර්කය ගිහියන්ට කමක් නැහැ.

    චන්ද ප්‍රචාරනයක් කියල නෙමේනෙ නඩු දාල තියෙන්නෙ...අනික තමයි ආණ්ඩුවෙ සල්ලි හොරකම් කරල නෙමේනෙ කරල තියෙන්නෙ සිල් රෙදි බෙදපු එක...අනික තමයි ලලිත් වීරතුගල හොද මිනිස්සු....හොරා කාපු උන් නෙමේ...තමන්ගෙ නිල රාජකාරිය තුලින් යමක් සාසනේට කරපු මිනිස්සු....හාමුදුරුවරු ඒ කෙලෙහිගුනත් බලනව....:yes: මම දැක්ක උතුරු මහ ඇමතිත් කියනව ලලිත් හොද මනුස්සයෙක් කියල....

    මම කියුවෙ නැ කඩුවක් ගන්ඩ කියල....හාමුදුරුවරුන්ට තියෙන හොදම අවිය තමයි සිවුර සහ පාත්තරය...ඒක පවිච්චි කරද්දි රිදෙන්ඩ පුලුවන් පිරිසකට....හාමුදුරුවරු ඒ අවිය බාවිතා කරනව....විවස්තාව වගේ කාරනයකදි ඔයිට වඩා බලපෑමක් ආණ්ඩුවට කරයි උන්වහන්සේල....යුද්දෙ කරල දිනාගත්ත රට බන්දේසියෙ තියල කාවත් පුදුනකන් බලන් ඉදීද...

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,695
    113
    හාමුදුරුවෝ යොදාගෙන කරපු වැඩේ වැරදියි.අනික බන්දුල ගුණවර්ධනලට සල්ලි නැද්ද?අර ගම්මන්පිල කලින් කළා වගේ රුපියල් 100 ගානේ එකතු කළා නම් ඕක හොයාගන්න තිබුණා.හැබැයි සමහර අය උත්සාහ ගන්නවා මේ වගේ සිද්ධි යොදාගෙන මුළු ධර්මයටම පහර ගහන්න.

    පිණ්ඩපාතයට ආහර විතරක් භාරගන්න සංඝයා හා පිණ්ඩපාතයට මුදල් පමණක් භාරගෙන ආහර ප්‍රතික්ෂේප කරන සංඝයා කියලා කොටස් දෙකක් නෑනේ බන්. අපි හැමෝටම පොදුවේ සංඝයා වහන්සේලා කියලනෙ හඳුන්වන්නෙ. ඉතින් අර සල්ලි ඉල්ලගෙන යන අයව විවේචනය කරා කියන්නෙ මුළු සංඝරත්නයටම බලපානවා. විවේචනය කරන අයට බැනලා වැඩකුත් නෑ මොකද උබම පිලිගන්නවා වැඩේ වැරදියි කියලා. වැඩේ වැරදියිනම් විවේචන සාදාරනයිනේ. කට පියන් ඉඳලා හරියන්නෙ නෑනේ.

    උබට හිතන්න පුළුවන් කෙනෙක් නම් මේක තේරුම් ගන්න,

    ඕනම දේක කැරැල්ල පටන් ගන්නෙ ඇතුලෙන්. මහින්දට විරුද්ධ උනේ තමන්ගෙ ඇමතිවරු. රනිල්ට විරුද්ධ උනේ තමන්ගෙම පක්ෂයෙ ජ්‍යෙෂ්ඨයො, අනුරට විරුද්ධ උනෙත් තමන්ගෙම සහෝදරයො. උබ මේ වැඩේ අවංකවම වැරදියි කියලා හිතනව නම් කට්ටිය එකතුවෙලා ෆේස්බුක් එකේ කමෙන්ට් එකකින් හරි විරුද්ධත්වය ප්‍රකාශ කරපන් මචන්. උබලා කටවහන් ඉන්නවා කියන්නෙ ලොකු වරදක්.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    විවේචනය සාධාරණයි බෞද්ධයන් කරන එක, මොකද අනික් අය විවේචනය කරනව නම් මේක නිසා ඒ අයට හිරිහැරයක්,කරදරයක් වෙනව නම් විවේචනය කලට ගැටලුවක් නෑ. නමුත් මෙතන එහෙම දෙයක් වෙලා නෑනේ.කිතුනුවකුට මොකටදට වස්කාල‍ෙ පිණ්ඩපාතය යන එක ගැන,ආහාර වෙනුවට මුදල් එකතු කිරීම ගැන තියෙන ගැටලුව,ඒක ඒ අයට අදාල නැති දෙයක්. මේක බෞද්ධයන්ගේ අභ්‍යන්තර ගැටලුවක් උඹ කියලා තියෙනවා වගේ.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    චන්ද ප්‍රචාරනයක් කියල නෙමේනෙ නඩු දාල තියෙන්නෙ...අනික තමයි ආණ්ඩුවෙ සල්ලි හොරකම් කරල නෙමේනෙ කරල තියෙන්නෙ සිල් රෙදි බෙදපු එක...අනික තමයි ලලිත් වීරතුගල හොද මිනිස්සු....හොරා කාපු උන් නෙමේ...තමන්ගෙ නිල රාජකාරිය තුලින් යමක් සාසනේට කරපු මිනිස්සු....හාමුදුරුවරු ඒ කෙලෙහිගුනත් බලනව....:yes: මම දැක්ක උතුරු මහ ඇමතිත් කියනව ලලිත් හොද මනුස්සයෙක් කියල....

    මම කියුවෙ නැ කඩුවක් ගන්ඩ කියල....හාමුදුරුවරුන්ට තියෙන හොදම අවිය තමයි සිවුර සහ පාත්තරය...ඒක පවිච්චි කරද්දි රිදෙන්ඩ පුලුවන් පිරිසකට....හාමුදුරුවරු ඒ අවිය බාවිතා කරනව....විවස්තාව වගේ කාරනයකදි ඔයිට වඩා බලපෑමක් ආණ්ඩුවට කරයි උන්වහන්සේල....යුද්දෙ කරල දිනාගත්ත රට බන්දේසියෙ තියල කාවත් පුදුනකන් බලන් ඉදීද...

    2015 ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් කෝටි හැටක් (මිලියන 600) වැය කරමින් සිල් රෙදි බෙදා දුන් බවට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු සභාපති අනුෂ පැල්පිටට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබුණි.
    නීතිපති දෙපාර්තමේන්තුව මෙම නඩුව පවරා තිබුණේ රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම සම්බන්ධයෙනි.
    source -http://www.bbc.com/sinhala/sri-lanka-41186164

    මාර වැඩේ කියන්නේ TRC එකට (මහජන මුදල්) මිලියන 600 වියදම් කරලා ජනපතිවරණ ප්‍රචාරක කටයුතු නවත්තල තිබුන වෙලාවේ එවක හිටපු අපේක්ෂකයෙකුගේ නමක් දාල සිල් රෙදි බෙදන්න ඕන උනානේ :rofl::rofl: සිල් රෙදි බෙදනවා කියන එක සාසනේට වැඩක් කරනවා කියල උඹ හිතනවා නම් එක ලොකු වැරැද්දක්. ඒ වගේම කෝටියක් සංවර ශීලය රකින්න ඕන උතුමන්ලාට කිසිසේත්ම කැප වැඩක් නෙමෙයි මේ කරන්නේ.

    නිදාගෙන ඉන්න මනුස්සයෙක්ව නැගිට්ටවන්න පුළුවන් එත් බොරුවට නිදාගෙන ඉන්න කෙනෙක්ව නැගිට්ටවන්න බැහැ. උඹ කැමති නම් පිළිගන්න හමුදුවරු දේශපාලන හස්තයක් නිසා නෙමෙයි මෙහෙම හැසිරෙන්නේ කියල උඹ එහෙමම පිලිගනින්. ඒ වගේම හාමුදුරුවරු මේ කරන වැඩෙන් බුදු දහමට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියල උඹ එහෙමම හිතපන් . උඹට බලෙන් මට පිළිගන්වන්න බැනේ :)
     
    • Like
    Reactions: Troop

    නඩුව දාල තියෙන්නෙ මැතිවරන නිති කැඩුව කියල නෙමේ බන්...අනික ඔය තීරනේ අරන් තියෙන්නෙ මැතිවරනයට අවුරුද්දකට විතර කලින්....මැතිවරනය ප්‍රකාශයට පත් කරල නැ ඒ කාලෙදි...අනික ඒක තිබ්බ ආණ්ඩුව ගත්ත තීරනයක්...ඒකට මෙහෙම නඩු දාල රාජය නිලධාරින් හිරේ දැමීම යුක්තිසහගත නැ බන්...ලලිත්ල දේශපාලකයො නෙමේ රාජය නිලධාරින්....

    මම කලින් කියුවනෙ ඇයි හාමුදුරුවරු සල්ලි එකතු කරන්ඩ මුල් උනේ කියල .... හාමුදුරුවරු වැඩිය කියාල බුදු දහමය කොහෙද හානියක් වෙන්නෙ....ආණ්ඩුවටනම් ලොකු හානියක් වෙයි බලපන්කො අවසාන ප්‍රතිපලය මොකක්ද කියල....:yes:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ටෞකන ජෝක්ස් යකො මේවනම්

    :lol: :lol:

    ඇ යකෝ... දොස්තර හොද හිත එකටයි, පිස්සු පූසටයි හඩකවල තියෙන්නෙ මෙ හාමුදුරුවොද වගේ, පුරුදු කාටුන් වොයිස් එකක් යකෝ..!
    :yes::yes::yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    :rofl::rofl:
    කෑම එපා සල්ලි දෙන්න ප්ලීස්.

    අපිට ඉතින් හැමදාම විගඩම් තමා බලන්න වෙන්නේ.

    පව් අර පොඩි හාමුදුරුවරු.. පටන් ගැන්මම අවුල් :(

    :yes:

    lama apachara thamai owa nam. hambayo kiwwama api unta bennata.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,695
    113
    විවේචනය සාධාරණයි බෞද්ධයන් කරන එක, මොකද අනික් අය විවේචනය කරනව නම් මේක නිසා ඒ අයට හිරිහැරයක්,කරදරයක් වෙනව නම් විවේචනය කලට ගැටලුවක් නෑ. නමුත් මෙතන එහෙම දෙයක් වෙලා නෑනේ.කිතුනුවකුට මොකටදට වස්කාල‍ෙ පිණ්ඩපාතය යන එක ගැන,ආහාර වෙනුවට මුදල් එකතු කිරීම ගැන තියෙන ගැටලුව,ඒක ඒ අයට අදාල නැති දෙයක්. මේක බෞද්ධයන්ගේ අභ්‍යන්තර ගැටලුවක් උඹ කියලා තියෙනවා වගේ.
    බෞද්ධයො විවේචනය කරන්නෙ දුකෙන්. ඒත් වෙනත් ආගමිකයෝ විවේචනය කරන්නෙ හිනා වෙවී. සමහරු මරු ශෝක් නියමයි කියලා තව තවත් දිරිගන්වනවා මොකද උන්ට ආතල් එක තවත් ගන්න ඕන නිසා. මම දැක්කා හම්බයො එකා පිට එකා මේවා ශෙයා කරලා තියෙනවා. උන් මේවට අකමැත්තෙන් ශෙයා කරපුවා නෙවෙයිනෙ. උන් දන්නවා ශාසනයට අගෞරවයක් කියලා.

    :yes:

    lama apachara thamai owa nam. hambayo kiwwama api unta bennata.

    ලොකු හාමුදුරුවන්ට ඉහලින් ඕඩර් එක එනවා, ලොකු හාමුදුරුවො පොඩි නමට ලෑස්තිවෙන්න කියනවා. පොඩි හාමුදුරුවරු ආයි බෑයි කියලා කියන්නද. බෑ කිව්වොත් වෙන දේ දන්නවනෙ ආයි කොහෙ කියලා යන්නද. දුර පැති වලින් ඇවිල්ලා මහණ වෙච්ච පොඩි හාමුදුරුවරු පව්.

    බෑ කියන්න බැරුව අකමැත්තෙන් මේකට සහභාගි වෙච්ච හාමුදුරුවරුන්ට කිසිම අකුසලයක් සිදු නොවේවා
     
    • Like
    Reactions: saturn

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    mekanam waradi oya wage dewal walata swamin wahansela sambanda vima aniwaryenma waradi oyita wada jathika karyan kochcharak nam thiyenawada kihipa denekge uwamanawata wena dewal me eken mulu sanga sabawatama kalalak wenne
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    හැම පක්ෂයක්ම අද සන්ග්‍යා වහන්සේලා පාවිච්චි කරනවා ...එකට විරුද්දව ඒ පක්ෂවල මිනිස්සුම මේකට විරුද්ද උනේ නැත්තන් ..ලොකු විනාශයක වෙන්නේ ..කාවවත් ගණන්ගන්නේ නැතුව යනවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හැම පක්ෂයක්ම අද සන්ග්‍යා වහන්සේලා පාවිච්චි කරනවා ...එකට විරුද්දව ඒ පක්ෂවල මිනිස්සුම මේකට විරුද්ද උනේ නැත්තන් ..ලොකු විනාශයක වෙන්නේ ..කාවවත් ගණන්ගන්නේ නැතුව යනවා

    :yes::yes: ow methna agilla digu karana aya unp eka wenuwen sammadam wena siwamin wahanselage waradi dakinne naha

    kohomath mata hithena vidiyata budu dahama lankawe pawathinnanam loku wenasak karanna ona
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    බුදුරජානන් වහන්සේ දේශනා කලා ,මගේ ශාසනය විනාශ වන්නේ ශාසනය තුලින්මයි කියලා. ඒ වගේම දිනක් ආනන්ද හාමුරුවන් සමග පින්ඩපාතය වඩින අවස්තාවක මහමග වැටී තිබූ මුදල් මිටියක් දැක ,ආනන්දය සර්පයා දුටුවාදැයි විමසීය ආනන්ද තෙරුන් ,එසේය සවාමිනී යනුවෙන් පිලිතුරු දුනි....අද මේ සවාමින් වහන්සේලාගෙන් එසේ ඇසුවානම් , එසේය සවාමිනී දැක පාත්‍රයට දමාගතිමියි පවසන්නට සිදු වනු ඇත
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙතන ලමා අපචාරයකුත් සිද්ද වෙලා තියෙනවා ...සිවුරු දරුවට බලපල්ලකො අවුරුදු 10ටත් අඩු පොඩි දරුවෝ මුන් වැඩ වලට යොදවාගන්න කැත
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    නෙද්දකින් පිස්සු හුට්ටල කොහෙවත් ඉන්න හොරු 2ක් වෙනුවෙන් කඩේ යනව
    මුන් ටිකයි ආණ්ඩුවේ බත් බැල දම්බර අමිල සෙට් එකයි ඔක්කොම එකයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මෙතන ලමා අපචාරයකුත් සිද්ද වෙලා තියෙනවා ...සිවුරු දරුවට බලපල්ලකො අවුරුදු 10ටත් අඩු පොඩි දරුවෝ මුන් වැඩ වලට යොදවාගන්න කැත

    මහණ උනාම ළමා සින් වැලිඩ් වෙන්නේ නෑ :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    :yes::yes: ow methna agilla digu karana aya unp eka wenuwen sammadam wena siwamin wahanselage waradi dakinne naha

    kohomath mata hithena vidiyata budu dahama lankawe pawathinnanam loku wenasak karanna ona

    unp කව්ද හාමුදුරුකෙනෙක් නඩුවක් දාල තිබ්බේ බැඳුම්කර කොමිසම වැරදි ඒක අයින් කරන්න කියල. පස්සේ දන්නේ රනිල් ගේ ගෝලයෙක්ලු :rofl::baffled:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,346
    9,114
    113
    Around the world
    නඩු තීන්දුව දුන් විනිසුරුතුමාට දැන් කුමක් සිතෙනවා ඇද්ද මේ අභියෝග කරන්නේ අධිකරණ නියෝගයකට නොවේද කරපු ක්‍රියා අනුමත කිරීමක් නොවේද පිණ්ඩපාතය හැල්ලුවට ලක් කිරීමක් නොවන්නේද ඉදිරියටත් දෙන නඩු තීන්දුවලටත් මුදල් එකතු කරනවා නම් සැමදා මහා පාරේ සක්මන් කරන්නට ලැබෙන බව නම් නිසැකය.