පාතාලයෙන් ඇහෙන කතා කියන්නේ

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මේකෙ දාපු එකාව (thread starter) ජාත්‍යන්තර පොලිසියෙන් අත් අඩංගුවට ගෙන ඇත. නඩුව, හේග් වල ජාත්‍යන්තර අධිකරනයේ පැවැත්වේ.
    :rofl::P :P:rofl: :rofl::P :P:rofl: :rofl::P :P:rofl:

    LOL

    bump
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    Machan Kiribathgoda peththe oya paathala karayingen gewal wala minissunta awulak thiynawanda?

    Kiribathgoda town eke kada walin collection yanawa kiyala aranchi...
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    කොහෙද යන දොස්තරයෙක් මං ගැන මඩ ප්‍රචාරයක් ගෙනියනවා පාතාල කල්ලි සම්බන්ධව මාව ජාත්‍යන්තර පොලීසියෙන් අරන් ගිහින් කියලා. මම ඒක තරයේ ප්‍රතික්ෂෙප කරනවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කොහෙද යන දොස්තරයෙක් මං ගැන මඩ ප්‍රචාරයක් ගෙනියනවා පාතාල කල්ලි සම්බන්ධව මාව ජාත්‍යන්තර පොලීසියෙන් අරන් ගිහින් කියලා. මම ඒක තරයේ ප්‍රතික්ෂෙප කරනවා
    :shocked:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කොහෙද යන දොස්තරයෙක් මං ගැන මඩ ප්‍රචාරයක් ගෙනියනවා පාතාල කල්ලි සම්බන්ධව මාව ජාත්‍යන්තර පොලීසියෙන් අරන් ගිහින් කියලා. මම ඒක තරයේ ප්‍රතික්ෂෙප කරනවා

    :rofl:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    :lol::lol::lol:pattai machan.....eth kalpanaawen.:no:..marichcha ewn nam awlak na ...bt...danata balaye inna politcconge nam daanakota poddak balapan.....okun hoda minissu newe ne......anyway good luck:):):)
    11.gif
    11.gif
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    කොහෙද යන දොස්තරයෙක් මං ගැන මඩ ප්‍රචාරයක් ගෙනියනවා පාතාල කල්ලි සම්බන්ධව මාව ජාත්‍යන්තර පොලීසියෙන් අරන් ගිහින් කියලා. මම ඒක තරයේ ප්‍රතික්ෂෙප කරනවා

    ඇයි බන්. මතකද මම උඹව බලන්නත් ආවෙ හිරේට. උඹ මට මීකිරි ගේන්න කිව්වෙ උඹව බලන්න එනකොට, හිරේ කෑම හරි නෑ කියලා.
    චීස් කොත්තු ඕනෑද?
    පපඩම් එහෙම?

    :lol::lol:
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මේ සිරවාට බන් නාවල නිහාල් අපේ ඉස්කෝලේ ඕල් බෝයි කෙනෙක්.
    එතකොට මම මොරටු සමන් ව ඇත්තට දැකල තියෙනවා.

    බලන් ගියාම මාවත් හිරේ දායිද දන්නේ නෑ :( :sorry:
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ඇයි බන්. මතකද මම උඹව බලන්නත් ආවෙ හිරේට. උඹ මට මීකිරි ගේන්න කිව්වෙ උඹව බලන්න එනකොට, හිරේ කෑම හරි නෑ කියලා.
    චීස් කොත්තු ඕනෑද?
    පපඩම් එහෙම?

    :lol::lol:
    :eek::shocked: මේවා මහ පට්ටපල් බොරු .
    මම හිරේ ගියා කියමුකෝ :dull::sorry::oo:
    . ඒ " ලොව භයානක හිරගෙවල් " කියන ත්‍රේඩ් එක දාන්න කලින් සමීක්ෂණයකට. :)
    අනික ඒ කාලෙ මාව බලන්න ආවේ මගෙ dream girl , Kristen විතරයි :love:

    th_tumblr_lh1r86mNQ61qbmozgo1_500.gif
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :eek::shocked: මේවා මහ පට්ටපල් බොරු .
    මම හිරේ ගියා කියමුකෝ :dull::sorry::oo:
    . ඒ " ලොව භයානක හිරගෙවල් " කියන ත්‍රේඩ් එක දාන්න කලින් සමීක්ෂණයකට. :)
    අනික ඒ කාලෙ මාව බලන්න ආවේ dream girl , Kristen මගෙ විතරයි :love:

    th_tumblr_lh1r86mNQ61qbmozgo1_500.gif
    :baffled: