පාතාලේ අයිස් ගැන මගේ සත දෙක

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,521
    8,730
    113
    පහු ගිය ටිකේ පාතාලයෝ අල්ලපු එක, උන්ගේ අයිස් සින් එක වගේ එවෙන් නොමලය ෆුල්ම හොල්මන් ලුක් එකක් අරන් ඉන්නවනේ..

    මටනම් හිතෙන්නේ මූ මේක බලාපොරොත්තු උනේ නැති හුට්ටප්පරයක්.
     
    • Like
    Reactions: wpril5