මම පෙරේදා හවස ඩිපෝවට ගිහිං ටිකට් එකත් දීලා.. හිතේ අමාරුව යන්ඩත් එක්ක කම්ප්ලේන් එකකුත් දැම්මා.. උන් කිව්වෙ නං සිද්දිය ගැන හොයල බලල නිසි පියවරක් ගන්නවා කියල .. ඕනි උනොත් කෝල් කරන්නං කියල මගෙ නම්බරෙත් ලියා ගත්තා.. හැබැයි තාම කෝල් කරේ නං නෑ..![]()
උබ කුනා කියන එක වෙනම කතාවක්apo umba... mamanam 10 dila 9 ekata 1rs ella gannwa ban.kella nam hina wenawa lobaya keyala.ellanne mokatwath nemi unta 1 rs adu unama keyawana kiyawella.salli ellaganin komahari.
ඇත්තටම කිව්ව එක හරි බන් රුපිලයක් අඩු උනත් උන් කින්ඩි දානවා
ai ban 9 ticket walin un dawasata keyak hamba karanwada ethuru 1rs nodi.yako apita add ekak click karalath $0.001i hambenne.උබ කුනා කියන එක වෙනම කතාවක්ඇත්තටම කිව්ව එක හරි බන් රුපිලයක් අඩු උනත් උන් කින්ඩි දානවා

hora haththa.
kalakanni ballek ban![]()


ඩ්‍රයිවරයවත් නිකමටවත් මං කියන දේ ඇහුවෙ නෑ.. බස් එකේ උන් බහිමු බහිමු ගාලා බෙරිහං දෙනව.. කොන්දොරස්තර පරබ%^&% අහක බලාගත්ත.. මම බැස්ස විතරයි බස් එක ඇද්දුවado mama hitiyanan othana ka gahala 2k karala kondata anala policith gihin thamai nawathinne. kolomba nan oya sellan na puthe .. galakin hari gahanawa weeduruwak kudu wenna

ඔව් බං ඕකුන් ඔහොම්ම වෙන්ඩ ඇතිමට ෂෙඩ් එකක හු$@!$!@$ කෙලියා සැරයක්
2500 ක ගහන්න කීවම
මූ 2000යි ගැහුවේ
මාත් එක්ක ගිය අනිකා ලෙඩේ ඇද්දා


kokath ekai kiyala kana purawala ekak dunnannam hari ban.... kohomath salli hambennenne...


ඔව් බං දැන් ඉතිං උනදේ උනා පාඩමකුත් ඉගෙනගත්තාඌ මහ සක්කිලියෙක් බං... දැන් ඉතිං කරන්න දෙයක් නෑ... ඕකට ඔය සල්ලි වලින් හ්ඔඳක් සිද්ධ වෙන්නේ නෑ...
machan me langakadi divaina paththare daala tibba oya wage seen walata complain karanna puluwan no ekak..ekata kiyapan..umbata bus ticket eka thaama tiyenawanam.kawadakwath maaru nathuwa yannath epa mage yaluwektath oya wadema wela u nam kondata kanen pani berenna deela awilla tibbe.
මචන් ඔය සීටීබී කොදාගෙ ටිකට් පොත නැති උනොත් ඔකාගෙ ජොබ් එකට අවුල් වෙනවලුඅයෙ එහෙම උනොත් බස් එකෙන් බහින ගමන් ටිකට් පොත උදුරගෙන දුවපන්
![]()

තෝ හැමඑකටම සෑඩ් වෙන්ඩ එෆා යකෝ
හා එහෙනංමට දුකයි පුටෙ උබ ගැන
අඩෝ මම අඩි 5ක් වත් උස නෑ හුළඟටත් එහෙට මෙහෙට වැනෙන ඩයල් එකක් / කොහෙද බං හොම්බට ගහන්නෙapo umba... mamanam 10 dila 9 ekata 1rs ella gannwa ban.kella nam hina wenawa lobaya keyala.ellanne mokatwath nemi unta 1 rs adu unama keyawana kiyawella.salli ellaganin komahari.

අනිවා මචංලෙඩේ ඇදපන්
නිසි පියවරක් ගත්තේ නැතහොත්
අරූ ඩියුටි ඕෆ් වුන වෙලාවක් බලලා
නෙලලා වරෙන් හිතේ දුක යන්න
අපි අහක බලන් ඉන්න නිසා තමයි මේ ගෙරියෝ රගන්නේ

සහතික ඇත්ත කතාව මචංai ban 9 ticket walin un dawasata keyak hamba karanwada ethuru 1rs nodi.yako apita add ekak click karalath $0.001i hambenne.hora haththa.
ude edan turn gihilla okun gwa maru nalu ane huke.![]()

ai ban 9 ticket walin un dawasata keyak hamba karanwada ethuru 1rs nodi.yako apita add ekak click karalath $0.001i hambenne.hora haththa.
ude edan turn gihilla okun gwa maru nalu ane huke.![]()
ඔව් බන් කඩවලත් ඔහොමනෙ වෙනදා රුපියලයි
ඒත් දැන් පහෙ චොක්ලට්

