පාදඩ_දිවඉනේ_නාගැනිල්ල

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පාදඩ_දිවඉනේ_නාගැනිල්ල

    1609857_1620354051538835_6658364370948740763_n.jpg


    යකෝ හිතපල්ලාකෝ දවස් 100 ට රට 40 වතාවක් යනවනම් මේක දවස් 2.5 සැරයක් ගුවන් ගමන් යන්න වෙනවා. ඒ කීවේ අද උදේ ගිය එකා අනිද්දා හවස එනවා ආයෙත් ඊලඟ දවසේ උදෙන්ම යනන් ඔනේ ඔහොම දවස් 100 කින් රට සවාරි 40ක් යන්න, බලාපල්ලා යන්න දවසයි එන්න දවසයි දවස් භාගයයි සවාරියට . අනේ මොඩ සක්කිලි බයියයිනි ඇයි බන් දෙන ඕනම ලණුවක් මෙහෙම ගිලින්නේ
     
    • Like
    Reactions: Dntec

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කවුරු වුනත් බන් බොරුවක් නේ දවස් 100කට රට සවාරි 40ක් පුළුවන්ද බන් යන්න. දිවඉනේ බලන මෝඩ හරක් නම් අහු වෙයි ඕවට
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,569
    5,468
    113
    kawuda bung oya magula dan kiyawanne,wimale ge site eka hondai okata wada
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    බොරු නම් නඩු දාන්න තියෙන්නේ..සාක්‍ෂි තියෙනවනේ.

    නඩු දාන්නේ මක්කටැයි මේ පැහැදිලිව කරලා තියෙන්නේ ඔය පත්තරේ බලන ගොන්නු ටික චූන් කරන එක. මෝඩ බයියෝ ටික බලපන්කෝ බුකියේ නටපු නැටිල්ල. බොරුව පෙන්නල දුන්නු ගමන් නකුටත් පුකේ ගහගෙන ඉන්නේ.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :lol: :lol: :lol: :lol: :lol:
    මෙහෙත් ගන්නව :lol: :lol: :lol:
    ඕකුන් වෙලාවකට worldnewsdailyreport.com එකේ ඒවත් පරිවර්තනේ කල්ල ඇත්ත වගේ දානව :lol: :lol: :lol:
    රාජපක්ෂලට කඩේ ගිය පත්තර නිකං ආතල් එකට කියවන්න ගනිල්ල සිඞ්හලු :lol: :lol:
    ඔව්වයෙ තියෙන එව්ව සීරීයස් ගන්න යන්න එපා :lol: :lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    :lol: :lol: :lol: :lol: :lol:
    මෙහෙත් ගන්නව :lol: :lol: :lol:
    ඕකුන් වෙලාවකට worldnewsdailyreport.com එකේ ඒවත් පරිවර්තනේ කල්ල ඇත්ත වගේ දානව :lol: :lol: :lol:
    රාජපක්ෂලට කඩේ ගිය පත්තර නිකං ආතල් එකට කියවන්න ගනිල්ල සිඞ්හලු :lol: :lol:
    ඔව්වයෙ තියෙන එව්ව සීරීයස් ගන්න යන්න එපා :lol: :lol:
    :rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol: :lol: :lol: :lol: :lol:
    මෙහෙත් ගන්නව :lol: :lol: :lol:
    ඕකුන් වෙලාවකට worldnewsdailyreport.com එකේ ඒවත් පරිවර්තනේ කල්ල ඇත්ත වගේ දානව :lol: :lol: :lol:
    රාජපක්ෂලට කඩේ ගිය පත්තර නිකං ආතල් එකට කියවන්න ගනිල්ල සිඞ්හලු :lol: :lol:
    ඔව්වයෙ තියෙන එව්ව සීරීයස් ගන්න යන්න එපා :lol: :lol:

    සිරාවටම?:rofl:
    දිවයින අදහන එවුන්ට රිදෙයි :lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඕකෙ ප්‍රධාන කතෘ නොම්මර ඒකේ මහින්දගෙ කටු කන සුන්ඛයෙක්! මහින්දගෙ කාලෙ පොරට ආන්ඩුවෙ ලොකු කම්පැනියක අධ්‍යක්ෂක කමක් දීල තිබුන.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    oya kauru ganda kiyanne ban?

    මහින්ද යාප පසද.ගෙනාපු පලවෙනි කැබිනට් පෙපර් එක කර් පර්මිට්,රිජෙක්ට් උනා.
    හැබැයි මේකනම් මෛත්‍රීට හේත්තු උන නිසා ගහපු මඩක්.
    මල්ශටත් නයිට් ක්ලබ් පින්තූර දාල කෙලින්නෙ,
    වැඩේ කියන්නෙ ඒ පින්තූර වල චිචීත් ඉන්නව.​