ඉස්සර කුරුසියෝ ඔහොම තමයි බන්..පල්ලියේ ඉතිහාසේ පුරාම කරේ ඕක තමයි..ව්යාප්තිවාදය..දැන් මුස්ලිම් උන් වගේ තමයි...මොකද පල්ලියට ලොකු බලයක් තිබ්බ...දැන් ඔය පාප් තුමා ඔහොම හිටියට ඉස්සර පාප් තුමා ඔහොම නෙමෙයි..රජ සීන් එකේ හිටියේ..
දැන් ඉතින් දන්නවා ඉස්සර වගේ නටන්න බැහැ කියල...ඒ නිසා පාඩුවේ ඉන්නවා...හැබැයි දැන් ඒ සෙල්ලම කරනවා මුස්ලිම් උනුයි ඔය පොඩි පොඩි පල්ලි අටවන් ඉන්න පොඩි පල්ලි කාරයෝ...