පාදෙණිය
Killerstuffbaby Well-known member Sep 27, 2015 2,439 117 63 Rig eka uda May 10, 2017 #2 kawru unath hari deee kiyala thiyenne. eeth mama hithanne anduwata kisi deyak karanna puluwan wei kiyala Mahinda hitiyanam ekek dennek wala pallata yawala wedeth goda.
kawru unath hari deee kiyala thiyenne. eeth mama hithanne anduwata kisi deyak karanna puluwan wei kiyala Mahinda hitiyanam ekek dennek wala pallata yawala wedeth goda.
trsama Active member May 24, 2008 185 23 28 May 10, 2017 #3 ඔහොමම දාපන් මචන් ඔකේ එහා පැත්තෙන් දේශපාලනය කරන එකෙක් කරන ටිකත්. මචන් උඹ දන්නවද doctors ලාගෙන් වැඩි පිරිසක් private practice කරන්නේ නෑ. ඔය ඔක්කොම කිඅන උඹ හිතන්නේ SAITM වගේ එකකට ගියාම සල්ලි No1 වෙන්නේ නෑ කියලද. කවදාවත් රණවිරුවෙක් පහත කරලා සලකන්නේ නෑ මචන්. ක්ලිනික් එකට අවත් මම අතුලුව හැම doctorකෙනෙක්ම වගේ ඒගොල්ල පෝලිමේ තියන්නේ නෑ. මුලින්ම බලල යවනවා. උඹල හිතාගෙන ඉන්න දේ සහ ඇත්ත තත්ත්වය. විශේෂයෙන් මාධ්‍යයෙන් දෙන විදියේ ලොකු වෙනසක් තියෙනවා. එත් මේවා තේරෙනකොට ගොඩක් කල් යයි. ඕනනං මේ ලින්ක් එකටගිහින් බලපන්. https://www.facebook.com/gmoasl/videos/1896346577300814/
ඔහොමම දාපන් මචන් ඔකේ එහා පැත්තෙන් දේශපාලනය කරන එකෙක් කරන ටිකත්. මචන් උඹ දන්නවද doctors ලාගෙන් වැඩි පිරිසක් private practice කරන්නේ නෑ. ඔය ඔක්කොම කිඅන උඹ හිතන්නේ SAITM වගේ එකකට ගියාම සල්ලි No1 වෙන්නේ නෑ කියලද. කවදාවත් රණවිරුවෙක් පහත කරලා සලකන්නේ නෑ මචන්. ක්ලිනික් එකට අවත් මම අතුලුව හැම doctorකෙනෙක්ම වගේ ඒගොල්ල පෝලිමේ තියන්නේ නෑ. මුලින්ම බලල යවනවා. උඹල හිතාගෙන ඉන්න දේ සහ ඇත්ත තත්ත්වය. විශේෂයෙන් මාධ්‍යයෙන් දෙන විදියේ ලොකු වෙනසක් තියෙනවා. එත් මේවා තේරෙනකොට ගොඩක් කල් යයි. ඕනනං මේ ලින්ක් එකටගිහින් බලපන්. https://www.facebook.com/gmoasl/videos/1896346577300814/
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell May 10, 2017 #4 දොස්තරලයි , හමුදාවෙ අයයි ඔහොම සන්සන්දනය් කරන්න බෑ,,,
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,674 113 nomans land May 10, 2017 #6 another attempt to earn $0.0001 in adsense
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe May 10, 2017 #7 නරකද එක පැත්තක දොස්තරල දාල අනිත් පැත්තෙ මහ බැකු හොරාකාපු කාලකන්නි රනිලගෙ කැරැට්ටුව දැම්ම නම්..unp කාලකන්නි රැල ඉල්ලන් ඉරාගන්නෙ
නරකද එක පැත්තක දොස්තරල දාල අනිත් පැත්තෙ මහ බැකු හොරාකාපු කාලකන්නි රනිලගෙ කැරැට්ටුව දැම්ම නම්..unp කාලකන්නි රැල ඉල්ලන් ඉරාගන්නෙ