පානදුර දූපතක් නේ

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඔහොම බැලුවම ගඟවලින් වට වෙන කෑලි හෙන ගොඩක් ඇති බං ලංකාවෙ.
    මේක තමයි මාත් කියන්න හැදුවෙ
    මේ ලොජික් එකේ විදියට, දැං සමනල කන්දෙන් පටං අරං මුහුදට තැන් දෙකකින් වැටෙන ගංගා දෙකක් ගත්තම ඒ දෙක අතර තියන කෑල්ලත් දූපතක් වෙනවා
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේක තමයි මාත් කියන්න හැදුවෙ
    මේ ලොජික් එකේ විදියට, දැං සමනල කන්දෙන් පටං අරං මුහුදට තැන් දෙකකින් වැටෙන ගංගා දෙකක් ගත්තම ඒ දෙක අතර තියන කෑල්ලත් දූපතක් වෙනවා
    එහෙම නම් ගගවල් දෙකම හරියටම එකම තැනකින් පටන් ගන්න ඔනේ. එහෙම තැනක් නෑ සමනල කන්දේ
    පාලම් තිබ්බේ නැත්නම් වතුරෙන් එන්නෙ නැතුව ‍යන්න බැරි නම් දූපත්නේ
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මේක තමයි මාත් කියන්න හැදුවෙ
    මේ ලොජික් එකේ විදියට, දැං සමනල කන්දෙන් පටං අරං මුහුදට තැන් දෙකකින් වැටෙන ගංගා දෙකක් ගත්තම ඒ දෙක අතර තියන කෑල්ලත් දූපතක් වෙනවා
    දූපතක් කියන්නේ මුහුදෙන් වටවෙච්ච් ගොඩබිමක් මිසක් උල්දිය සීරාවකින් වට වෙච්ච බිමක් නෙමයි.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අනේ මන්දා... ගූගල එකේ තියෙන එක තේරෙන්නේ නෑ...
    Screenshot_2022-01-08-11-46-25-577_com.android.chrome.jpg

    දැං එතකොට පානදුර කියන්නේ island එකක් ද??
    නැත්තං දූපතක් ද?? 🤔🤔
    Screenshot_2022-01-08-11-48-03-230_com.android.chrome.jpg
     
    • Like
    Reactions: kinkon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පට්ට රස්නියයි නේ බන් ඔහේ. එකට අපිට හැමදාම උදේ පට්ට සීතලයි. කුරුල්ලෝ කිචි බිචි ගානවා. දවසම හෙන ෆ්‍රෙෂ්...

    kandyරොක්ස් @kinkon
     
    • Haha
    Reactions: animation and Gaash

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පට්ට රස්නියයි නේ බන් ඔහේ. එකට අපිට හැමදාම උදේ පට්ට සීතලයි. කුරුල්ලෝ කිචි බිචි ගානවා. දවසම හෙන ෆ්‍රෙෂ්...

    kandyරොක්ස් @kinkon
    kandy patta thamaiy. digana thiyenawa lassana golf resort ekak
     
    • Like
    Reactions: lasankandy