යාපනය වගේපානදුර අර්ධද්ද්වීපයක්
ඕක වලතර දෙවිදුගෙ අඩවියMoko kiyanne wenama ratak concept akak dala rajek pathkaragamuda??
අපිත් පානදුරෙ...(2)අපිත් පානදුරෙ...
400m ක් ඇති උපරිමEpama karana de, panadura station ekata avith aye galle road ekata enna wenama bus ekaka enna one.
Patta durak thiyenawa.
මේක තමයි මාත් කියන්න හැදුවෙඔහොම බැලුවම ගඟවලින් වට වෙන කෑලි හෙන ගොඩක් ඇති බං ලංකාවෙ.
එහෙම නම් ගගවල් දෙකම හරියටම එකම තැනකින් පටන් ගන්න ඔනේ. එහෙම තැනක් නෑ සමනල කන්දේමේක තමයි මාත් කියන්න හැදුවෙ
මේ ලොජික් එකේ විදියට, දැං සමනල කන්දෙන් පටං අරං මුහුදට තැන් දෙකකින් වැටෙන ගංගා දෙකක් ගත්තම ඒ දෙක අතර තියන කෑල්ලත් දූපතක් වෙනවා
දූපතක් කියන්නේ මුහුදෙන් වටවෙච්ච් ගොඩබිමක් මිසක් උල්දිය සීරාවකින් වට වෙච්ච බිමක් නෙමයි.මේක තමයි මාත් කියන්න හැදුවෙ
මේ ලොජික් එකේ විදියට, දැං සමනල කන්දෙන් පටං අරං මුහුදට තැන් දෙකකින් වැටෙන ගංගා දෙකක් ගත්තම ඒ දෙක අතර තියන කෑල්ලත් දූපතක් වෙනවා
යකඩ ඉන්නක් දාල ටිකක් අල්ලල බලපන්ඕක ගැලවිල යයිද?![]()
kandy patta thamaiy. digana thiyenawa lassana golf resort ekakපට්ට රස්නියයි නේ බන් ඔහේ. එකට අපිට හැමදාම උදේ පට්ට සීතලයි. කුරුල්ලෝ කිචි බිචි ගානවා. දවසම හෙන ෆ්රෙෂ්...
kandyරොක්ස් @kinkon
kandy patta thamaiy. digana thiyenawa lassana golf resort ekak