elakiri
game gahan ewunta corona adala naha
mee inne thwa dial ekak
Ehema thama ban salli thiyena ewun adum adinne naha banමූට කොහෙන්ද මෙව්වා.ටික් ටොක් එකෙත් රගනො.සල්ලි තියනව වගෙ පෙනුනට මුගෙ මල්ලි න්ම් අදින්න ගමෙ පොඩි එකෙක් වගෙ
උබට අදින්න පුලුවන් ද ?NFT Tutorials tikak dapallako igena ganna.. YT eken search karala kohen patan gannada kiyala hitha ganna baha
මුගේ තාත්තා මැනික්, ගෝල්ඩ් ජුවලරි කරන කෝට්පතියෙක් බන්. මූට සල්ලි වලින් අඩුවක් නැහැ. අනික මූ කිරියේත් හිටියා. මුට අයියා විතරයි pora sick. ඉතින් මුට තමයි සේරම දේවල් ලැබෙන්නෙ.![]()
online සල්ලි තියනවා කියල පෙන්නුවම haters ල වැඩි... real life එකේ hate කරන්න බැහැ මුණ පෙන නිසා.. එතකොට තම හිත යටින් ඉරිසියා උනත් මිනිස්සු පුක දීගෙන එන්නේ... අපරාදේ මුන් මේ online flex කරන්නේසිංහලුන්ගෙ කැරි කුහකකමක් තියෙන්නෙ. කිරියෙ කියලත් වෙනසක් නෑ.


මෙයා නම් දන්නව ඇති podcast.lk එකට මොකද වුනේ කියලා ....ade man gena maat nodanna ewa godak denagatta
p.s. - vlog ekata wenadata wada patta views, ee nisa aye meke pattu wela ati kiyala hitala awit username eka search kala lol
flex karana eken mata godak opportunities set wenawa bro, awasi walata wada wasi wedionline සල්ලි තියනවා කියල පෙන්නුවම haters ල වැඩි... real life එකේ hate කරන්න බැහැ මුණ පෙන නිසා.. එතකොට තම හිත යටින් ඉරිසියා උනත් මිනිස්සු පුක දීගෙන එන්නේ... අපරාදේ මුන් මේ online flex කරන්නේ![]()
bro oka mamama 50 parak witara vlog wala kiyala tiyenawa0 idala ena ekekta tiyena katta muta na
balapan kattak kanna puluwan mahansi wela wadak karanna puluwan ekekda kiyala
mona unath thamange gemak gahana eka supiri
ara naki maynage harak 3 ta wada 1000n watinawa muu
trend eka tiyena eka karannai tiyenne bro@DragonD machan business idea tikak deepanko. uba filed eke inna eka ne kohomat. 5 mil walin wage patan ganna .
thread ekak dapanko thawa ideas ekka. uba active meke inna ekat loku deyaktrend eka tiyena eka karannai tiyenne bro
hashlips ge youtube video tika balala nft wede patan ganna