පාන් ගන්නව වගේ ගෙවල් ගමු

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මුගේ තාත්තා මැනික්, ගෝල්ඩ් ජුවලරි කරන කෝට්පතියෙක් බන්. මූට සල්ලි වලින් අඩුවක් නැහැ. අනික මූ කිරියේත් හිටියා. මුට අයියා විතරයි පොර උප්පත්තියෙන් ලෙඩෙක්. ඉතින් මුට තමයි සේරම දේවල් ලැබෙන්නෙ. :yes:
    උබ ඇහැලියගොඩද? :P
     

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    u hewwa nam ai api ubalata ehema hoyanna bari.
    අපිටත් බැරි නැ
    හැබැයි 0 ඉදන් පටන් ගන්න එකෙක්ට කටු ගොඩයි.
    පොරට කෙල උනොත් වැටෙන්න තැනක් තියනවා,එ හින්ද පොර බය නැතුව හැමදේම කරනව.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    අපිටත් බැරි නැ
    හැබැයි 0 ඉදන් පටන් ගන්න එකෙක්ට කටු ගොඩයි.
    පොරට කෙල උනොත් වැටෙන්න තැනක් තියනවා,එ හින්ද පොර බය නැතුව හැමදේම කරනව.
    Eka thama kiyanna karmaya okkoma balapanwa
    Pera kusal akusal okkoma balapanawa
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    U pan wage gewal gaththata kmk na eka uge hakiyawa bn. api karannath one mokak hari aluth deyak karala diyunu wena eka. mn NFT gana igena ganna try kara youtube eken. mata aththatama design karanna therenne na eka nisa mn eka atharal damma. anika invest karnna sallith na mage laga.

    NEXT TREND COULD BE - METAVERSE. KEEP AN EYE OUT FOR OPPORTUNITIES.