පාන් පිටි ත්‍රස්තවදය

Snake eyes

Member
Nov 18, 2009
1,932
69
0
Negombo,Now in U.K
පාන් පිටි ත්‍රස්තවදය

මය් දවස් වල ලොකු මතෘකවක්
ඇපි පැති ගන්
න නැතුව ස්වදිනව කතා කරමු ම ් thread එ
අපි දන්නව පාන් කියන්
න දැන් ලන්කව බත් වල්ට පස්ස තියන ප්‍රදාන ආහාරය කියල
එත් දැන් ලොකු ප්‍රශන්යක් ඇති
වල තියන්වා පාන් පිටි මිල වැඩි විමත් සමගම.
ප ලොකු කට්ටිය කියනව පාන් පිටි මිල වැඩි කල අප ජනතාව බත් පරිබොජනය වැඩි කරන්න කියල.
එත් එක්කම හාල් මිල අඩු
වල තියනව.
හැබැය්් බත් කන්න අඩුම තර
ම ව්යන්ජන 3ක් වත් ඔන එකට ලොකු මුදලක් වැය වනව
පාන් වලට පරිප්පුවක් තිබුනත් ඇති.
අද අ
ප ජනත්යවට ලබන මුදල හටියට බත් කන එකද නත්තම් පාන් කන එකද ලාබදය් වැඩ පිලිවල???
මොකඩ හිතන්
න?
පාන් අත්තටම ත්‍රස්තවදයක්ඩ නැත්තන් දුප්පත
ග හිතවතද?

images


.
ඔයල හිතනවඩ අපෙ ලොකු ලොක්කො ලොකු ලොකු hotel වලට ගිහින් බත් කනව අති කියල.?
පාන් පිටි අශ්‍රිත නිශ්පාදන එයල කන
්න නැද්ද?
bakery
සවකයට යන කල මොකක්ද?

comments welcome
Be impartial when commenting :dull::dull::dull:


 
  • Like
Reactions: rajith84

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,912
    2
    115,968
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Piti pitin gennana nisa gana khomath wadi wenawa ne!,Kalaguna wiparyasa nisa aswanna adu wennath puluwan(danna widiyata USA walin ne piti enne),Government eken tax gahanawada ea khomada keyala nam danne na eth piti walata sahanayak dila gana adu karanna puluwan athi eth ape aya piti kana hatiyata ehema karath anduwata loku wiyadamak yai!:rolleyes:
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    Ehema keyala 3n welatama bathma kannath ba ne banz cake,buns,roti,biscuits wage godak dewal walata piti oni wenawa ne!,Mona unath piti wala ganan tika tika wadi wenawa misak adu wei keyala nam hithanna amarui...


    hal piti paawichchiyata minissu yomu karanna ona
    sinhala jathiya kiyanne thun welatama bath kala hadichcha sakthimath jathiyak
    lankawe salli pitarata walata adinna hoda naha
     

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    api ape deewal agaya karanna ona!! puluwan widiyata kanna ona!! japan unath patta country ekak une minisun gen lebuna help ekath nisa!! ehema nethuwa eee unuth ratata kalin BADa gena hithnna giya nam!! thama amaruwe thama :#
     

    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    Rs.45k gewala pan ekak aran 4 denek inna normal family ekakata madi.. aniwa pan 2k wat one.. dan rathu kakulu 1kilo eka 42-46k rupees.. eken 5kata witara hondata kanna puluwan.. ledat na, rate salli, rata atulemai.. paan kawala leda pinguththarayo tika duwili karama hari.. heheeee... paan wala gaana tawa uda yanawanan loku deak.
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මචන්..මේ ගැන මගේ අදහස කියනවා නම්..
    පාන් පිටි මිල ඉහල ගිය හින්දා කියනවා පාන් පිටි ත්‍රස්තවාදියෙක්ලූ..
    මේක මෝඩ තවත් එක දේශපාලන ප්‍රකාශයක් විදිහට තමා මං දකින්නේ.
    මොකද ලංකාවේ සහල් පරිභෝජනය වැඩි කරන්න ඕන නම් ඒකට දැනුවත් කිරිම මගින් උනන්දු කරන්න ඕන.(අධ්‍යාපනය මගින්)නැතුව මේ විදිහට හැසිරෙන එක ආණ්ඩුවකට ගැලපෙන්නෙ නෑ කියලයි මං හිතන්නේ.

    පාන් පිටි පරිභොජනය මිනිස්සුන්ට අඩු කරන්න පුලුවන් නම් හොදයි.ඒත් ඒක තීරනය කරන්න ඕන ඒවා කන මිනිස්සු මිසක් ආණ්ඩුව නෙවෙයි.
    පාන් කන්නේ ගොඩක් වෙලාවට මහන්සි වෙලා වැඩ කරලා රෑ වෙලා ගෙදර එන මිනිස්සු..ඒ මිනිස්සුන්ට දවසම වැඩ කරලා රෑ 8 විතර ගෙදර ඇවිල්ලා බත් උයන් යන්න කියනවා නම් ඒක වැරදියි..

    මොනවා උනත් ඕකට පාන් පිටි ත්‍රස්තවාද කියලා කියන්නේ මිනිස්සුන්ට ආදරේට නෙවෙයී.
    පිටි මිල ආණ්ඩුවට පාලනය කරගන්න බැරිව ඉහල ගියපු හින්දා..
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    රෙප් කපපු කෙනා නමත් දාන්න...:):):):)
    මම කිව්වේ මගේ අදහස..ඔයාගෙ අදහසත් කියන්න.. :)

    පාන් පිටි ත්‍රස්තවදය 10-29-2010 08:36 AM I disapprove

    ඔබේ අදහසට මං ගරු කරනවා...
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මචන්..මේ ගැන මගේ අදහස කියනවා නම්..
    පාන් පිටි මිල ඉහල ගිය හින්දා කියනවා පාන් පිටි ත්‍රස්තවාදියෙක්ලූ..
    මේක මෝඩ තවත් එක දේශපාලන ප්‍රකාශයක් විදිහට තමා මං දකින්නේ.
    මොකද ලංකාවේ සහල් පරිභෝජනය වැඩි කරන්න ඕන නම් ඒකට දැනුවත් කිරිම මගින් උනන්දු කරන්න ඕන.(අධ්‍යාපනය මගින්)නැතුව මේ විදිහට හැසිරෙන එක ආණ්ඩුවකට ගැලපෙන්නෙ නෑ කියලයි මං හිතන්නේ.

    පාන් පිටි පරිභොජනය මිනිස්සුන්ට අඩු කරන්න පුලුවන් නම් හොදයි.ඒත් ඒක තීරනය කරන්න ඕන ඒවා කන මිනිස්සු මිසක් ආණ්ඩුව නෙවෙයි.
    පාන් කන්නේ ගොඩක් වෙලාවට මහන්සි වෙලා වැඩ කරලා රෑ වෙලා ගෙදර එන මිනිස්සු..ඒ මිනිස්සුන්ට දවසම වැඩ කරලා රෑ 8 විතර ගෙදර ඇවිල්ලා බත් උයන් යන්න කියනවා නම් ඒක වැරදියි..

    මොනවා උනත් ඕකට පාන් පිටි ත්‍රස්තවාද කියලා කියන්නේ මිනිස්සුන්ට ආදරේට නෙවෙයී.
    පිටි මිල ආණ්ඩුවට පාලනය කරගන්න බැරිව ඉහල ගියපු හින්දා..

    agreed machan.. api kana dewal thiranaya karanna one api misak wena aya neme