පාන් පිටි ත්‍රස්තවදය

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    mekai machan ada oya 3.50ta paan deepu ayama thamai kohoma kohoma hari dan paan kanna epa kiyala ada katha karanne mokada eka eka kaleta deshapalana mathi mathanthara nisa wena dewal thamai meka,

    mekai machan ape rate wadiyen inne goviyoo vee govithanen jeewath wena aya ithin eyala araksha karanna kiyala me wade kala eke mama waraddak dakinne na habai machan ehema kiyala tawa kenek jeewithe gata gahana rassawakata badata gahana eka kochchara sadaranada kiyana ekath kalpana karanna ona

    paan gana katha karanawa nan pahu giya awrudde paan hadanakota paan piti wenuwata haal piti 60% ekka paan nishpadanaya karanna patan aragena tibba mama dakinne menna me kramaya diyunu karanna bakary himiyanta kiyala dunna nan oya prashnen sahena pramanekata wisadenawa
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    ඉස්සර දුප්පතාගෙ අහාරය පනියි පරිප්පුයි
    දැන් දුප්පතාගෙ අහාරය ?????:oo::baffled:
     
    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    මචන්..මේ ගැන මගේ අදහස කියනවා නම්..
    පාන් පිටි මිල ඉහල ගිය හින්දා කියනවා පාන් පිටි ත්‍රස්තවාදියෙක්ලූ..
    මේක මෝඩ තවත් එක දේශපාලන ප්‍රකාශයක් විදිහට තමා මං දකින්නේ.
    මොකද ලංකාවේ සහල් පරිභෝජනය වැඩි කරන්න ඕන නම් ඒකට දැනුවත් කිරිම මගින් උනන්දු කරන්න ඕන.(අධ්‍යාපනය මගින්)නැතුව මේ විදිහට හැසිරෙන එක ආණ්ඩුවකට ගැලපෙන්නෙ නෑ කියලයි මං හිතන්නේ.

    පාන් පිටි පරිභොජනය මිනිස්සුන්ට අඩු කරන්න පුලුවන් නම් හොදයි.ඒත් ඒක තීරනය කරන්න ඕන ඒවා කන මිනිස්සු මිසක් ආණ්ඩුව නෙවෙයි.
    පාන් කන්නේ ගොඩක් වෙලාවට මහන්සි වෙලා වැඩ කරලා රෑ වෙලා ගෙදර එන මිනිස්සු..ඒ මිනිස්සුන්ට දවසම වැඩ කරලා රෑ 8 විතර ගෙදර ඇවිල්ලා බත් උයන් යන්න කියනවා නම් ඒක වැරදියි..

    මොනවා උනත් ඕකට පාන් පිටි ත්‍රස්තවාද කියලා කියන්නේ මිනිස්සුන්ට ආදරේට නෙවෙයී.
    පිටි මිල ආණ්ඩුවට පාලනය කරගන්න බැරිව ඉහල ගියපු හින්දා..

    මමත් එකගය්
    පාන් පිටි ත්‍රස්තවදය කියල එක හදුන්න එක වැරදි
    අපෙ බඩගින්න එක දවසකට හරි නිවල තියන නිසා අපි එකාට සාප කරන එක වැරදි
     
    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    ඉස්සර දුප්පතාගෙ අහාරය පනියි පරිප්පුයි
    දැන් දුප්පතාගෙ අහාරය ?????:oo::baffled:

    අන්න එකඉ මම කියන්නෙ දුප්පතට දන් යන කල මොකක්ද???
    හොගක් මිනිස්සු නැති බරි කමට පාන් කැල්ලක් නඩ්ඩ කියල අහනව
    දැන් එකක්ත් අහන්න බරි වෙල තියනව
     
    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    mekai machan ada oya 3.50ta paan deepu ayama thamai kohoma kohoma hari dan paan kanna epa kiyala ada katha karanne mokada eka eka kaleta deshapalana mathi mathanthara nisa wena dewal thamai meka,

    mekai machan ape rate wadiyen inne goviyoo vee govithanen jeewath wena aya ithin eyala araksha karanna kiyala me wade kala eke mama waraddak dakinne na habai machan ehema kiyala tawa kenek jeewithe gata gahana rassawakata badata gahana eka kochchara sadaranada kiyana ekath kalpana karanna ona

    paan gana katha karanawa nan pahu giya awrudde paan hadanakota paan piti wenuwata haal piti 60% ekka paan nishpadanaya karanna patan aragena tibba mama dakinne menna me kramaya diyunu karanna bakary himiyanta kiyala dunna nan oya prashnen sahena pramanekata wisadenawa

    මම pasrty cook කෙනෙක් එක හොද විකල්පයක්
    පාන් පිටි නිස හොගක් කර්මාන්ත ප්‍රමනයක් යැපෙනව
    බිස්කට්,පාන්,pasrty